Watch Trailer

Batman (1989) | වවුල් මිනිසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, පොඩි නිහඩතායක ඉදලා ඔන්න ගෙනාව පරණ චිත්‍රපටියක්. මේ තමයි ඔයාලා හැමෝම දන්න BATMAN චිත්‍රපටි පෙළේ පළවෙනි චිත්‍රපටිය. ගොඩක් අය සමහරවිට මේ චිත්‍රපටිය බලලා නැති වෙන්න පුලුවන්. බැට්මෑන් කියන්නේ 1989 ඇමරිකානුවන් විසින් නිපදවූ සුපිරි වීරයෙකුගේ ජීවිතයක් පදනම් කරගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අ…

Batman 1998

හොඳයි එහෙනම්, පොඩි නිහඩතායක ඉදලා ඔන්න ගෙනාව පරණ චිත්‍රපටියක්. මේ තමයි ඔයාලා හැමෝම දන්න BATMAN චිත්‍රපටි පෙළේ පළවෙනි චිත්‍රපටිය. ගොඩක් අය සමහරවිට මේ චිත්‍රපටිය බලලා නැති වෙන්න පුලුවන්. 

බැට්මෑන් කියන්නේ 1989 ඇමරිකානුවන් විසින් නිපදවූ සුපිරි වීරයෙකුගේ ජීවිතයක් පදනම් කරගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ ටිම් බර්ටන් (Tim Burton) කියන අධ්‍යක්ෂකවරයා. ඒවගේම නිෂ්පාදනය කරනු ලැබුවේ ජෝන් පීටර්ස් (Jon Peters)  කියන නිෂ්පාදකවරයා. ඒවගේම මේ චිත්‍රපටියට මුල් පදනම වැටිලා තියෙන්නේ DC කොමික්ස්ලගේ මේ නමින්ම තියෙන චිත්‍රකතාවෙන්. මුලින්ම කිව්වා වගේ Warner Bros.ලගේ Batman චිත්‍රපටිපෙලේ පළමුවෙනි චිත්‍රපටිය තමයි මේක. චිත්‍රපටියේ තේමාව තමයි නගරයට විරුද්ධ වන ජෝකර් කියලා කෙනෙක් එක්ක සටන් වදින එක.

කතාව පොඩ්ඩක් කිව්වොත්, ගෝතම් නගරයේ වැඩිවෙමින් පවතින අපරාධයන් හේතුවෙන් නගරයේ නගරාධිපතිතුමා විසින් අලුත් පොලිස්පති කෙනෙක්ව ගෙන්වනු ලබනවා. මොහු දියත් කරනු ලබන වැඩපිළිවල් වලට විරුද්ධව යම් කිසි කණ්ඩායමක් විරුද්ධව නැගී සිටිනවා. මේ අතරතුර වෙන රටකින් ගෝතම් නගරයට පිරිමියෙක්, ගැහැණු කෙනෙක් සහ ඔවුන්ගේ පුතනුවන් පැමිණෙනවා. මේ අවස්තාවේ යම් ගැටුමක් ඇතිවෙලා ඒ පිරිමි කෙනාව සහ ගැහැණු කෙනාව මරළා දානවා. ඔවුන්ගේ පුතනුවන් ඉතුරු වෙන්න. එකපාරටම නගරයේ සිදුවන අපරාධ රැල්ල මඩපවත්වන්න බැට්මෑන් කියලා කෙනෙක් ඉදිරිපත් වෙනවා. 

පාතාලයත් සමඟ කරන එක සටනකදී බැට්මෑන් විසින් මනුස්සයෙක්ව යම් දේකට තල්ලු කරනවා. එතනදී තමයි ජෝකර්ගේ උපත ඇති වෙන්නේ. ජෝකර්ගේ උපත නොදන්න අයට මේ චිත්‍රපටිය බලලා ඒක කොහොමද උනෙ කියලා දැනගන්න පුලුවන්. ඉතින් මේ තල්ලු කරපු මනුස්සයාට ඕන වෙනවා බැට්මෑන්ගෙන් පලිගන්න. ඒ පගින්න එන්නේ ජෝකර් කියන අනුවර්ථනනාමයෙන්.

ඉතින්….බලන්න එහෙනම්, ජෝකර් ඇතිවෙන්නේ කොහොමද, බැට්මෑන් ඇතිවෙන්නේ කොහොමද, බැට්මෑන් කියන්නේ කවුද, මොකක්ද බැට්මෑන් ඇතිවෙන්න හේතුව, ඒවගේම බැට්මෑන් මිනිස්සුන්ගේ හිත දිනාගන්නේ කොහොමද වගේම බැට්මෑන්ගේ අනිත් ජීවිතයේ ආදරය කරන ගැහැණු ලමයාට අත්වෙන ඉරණම මොකක්ද වගේ හැමදෙයක්ම බලාගන්න පුලුවන් මේ චිත්‍රපටියෙන්.

එහෙනම් හමුවෙමු තවත් උපසිරැසියකින්. ජයවේවා!

Batman (1989) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

58853EBBD73CBCD94C62E4F3E02B472A6EE0DF17

1.50 GB (BR) කොපිය මෙතනින් බාගන්න

16dedb241ca6eeec72ebcd42523b5af95eb29918 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

907 downloadsDownload Batman-1989.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

907 downloadsDownload Subtitles81 KB

33 comments

  1. dilrankasun

    maru maru mama keeyada

    1. dilrankasun

      eka

  2. නලින්

    ස්තුතියි කිනෝ, පරණ උනත් මේවා තමත් සුවඳ හමනවා.

    අළුත් එවා අතරෙන් මේවගේ එකකුත් ගෙනාපු එකට!

    ජය වේවා!

  3. Ayesh

    Thank You Sub Ekata..

  4. deleepa

    මචං ඔය වගේම චිත්‍රපටි ගොඩක් 80.90 දශකයේ තියෙනවා පුලුවන් නම් සබ් කරලා දෙන්න
    the sphere(1998)
    deep rising(1998)
    iron eagle
    american ninja
    wishmaster

  5. වරුණ රංගජිත් (වරූ)

    nice bro...

  6. Lasiru

    Thanx....!!!!

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      Batman Returns - 1992
      Batman: Mask of the Phantasm - 1993
      Batman Forever - 1995
      Batman & Robin - 1997
      මේවටත් සබ් දීල කලෙක්ෂන් ඒක සම්පූර්ණ කරන්නකෝ කිනෝ

  8. Amila Jayasena

    මේවා ගේන එක හොදයි... මුල්ම බැට් මෑන් ගැන දැන ගන්න පුලුවන්නේ.... සිංහලෙන් දෙන නිසා හොදට තේරෙනවා... බොහොම
    ස්තූතියි ඔබට...

  9. dushmantha

    sthuthui saho

  10. Tharindu Perera

    elazz ahh machannn....
    patta kathavak vageee.....
    thanks machan sub eaktahh....

  11. kavinda gamage

    බොහොම
    ස්තූතියි

  12. Tharindu Perera

    elazzz macahnn...
    unusum subapathum machann.....
    100 ta aran avilla thiyenne patta filumaknee machannn...
    me 2 k avilla kiyalavath danagena hitiyee nahaaa....
    meke 1 th marama asaven baluvaaa...
    pattama filumak mekaa
    unusum subapathum machan 100 veni uapasirasiyata..
    vatina kalaya kapakarala hamotama me vage deyak karanna bahaaa...
    eka nisa me karana vadee digatama karan yanna sahoooo...
    oyaal hinda thamai ada lankave godak aya sinhalen films balannee..films valata
    vada tv series.......
    ayeth subapathanava machan 100 veni upasirasiyataa..
    thavath upasirasi karanna vadi vadiyen kalaya labevaa....
    thanks machan sub ekatahh...
    ara bates motel season 1 ekath mara asaven baluvaa..
    eke season 2 ekatath sub denakoo sahoo...

  13. “චූටී මල්ලි”

    එල වැඩක් මචන්
    මන් හිතුවෙ කාටුන් අක්කා කියලා
    බැලින්නම් කිනා
    අනික් ටිකත් දෙන්න උත්සහ කරන්න
    සබට තුති
    ඔබට ජය...........

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා :P :P
    කලින් ෆිල්ම් 4ක්ද කොහෙද ඇවිල්ලා තියනවා මේකත් එක්ක
    පුලුවන්නම් ඒවටත් හිමීට සබ් දීපන්කො :D ජය

  15. Kani

    1989 old Hits...
    elaz...
    onna bewa.
    sub walata tnx bro.. :)

  16. Saman Prasad ( Black Panther )

    යකෝ පරණ වුනාට පට්ට බාන්ඩෙ. මම මේක දහපාරක් විතර බැලුවා. එහෙනම් අනිත් ඒවත් දියන්. බැට් මෑන් රිටර්න්ස්, බැට් මෑන් ෆොරෙවර්, බැට්මෑන් ඇන්ඩ් රොබින් එක එහෙමත් උඹ දෙනවනෙ..... :D

  17. Sandaru jay

    Taxi Driver (1976)
    machn me film ekata subs denna puluwanda?

  18. Aditha Praween

    නියමයි දිගටම සබ් දෙමු . ජය පතනවා
    :D

  19. yeshu

    tnx

  20. danushka sampath

    Than............

  21. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනටම 100 ගහමු නේද? ජය෴෴ :P :P

  22. SEYA

    Sub ekata sthuthu. Batman ithiri tikatath hemin seruwe sub karanna.

  23. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ මේකේ අනික්වත් හිමිහිට දෙමු නේ?. ජයවේවා.

  25. kavinda

    බොහොම ස්තූතියි

  26. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ

  27. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. Ruwan124578

    Fatta bro

  30. HummerDanu

    thanks bro

  31. Shaggie

    Thnks mchn

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.