Watch Trailer

The Dreamers (2003) | ආදරයයි ක්‍රමයයි… (18+) [සිංහල උපසිරසි සමඟ]

කලින් පලවූ ලිපිය අද මම 18+ එකක් ගැනයි කියන්න යන්නේ. ඊට පොඩි කට්ටිය බලලා නරක් වුණා කියන්න එපා ඕං. මේ චිත්‍රපටිය ජීවිතය ආදරය වගේ මාතෘකා සම්බන්ධව මම බලපු හොඳම චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1/10 අරගෙන තිබෙන මෙම චිත්‍රපටයේ මතුපිටින් ටිකක් වෙනස් විධියෙ ආදර කතාවක් විධියට බලන්න පුළුවන් වුණාට අභ්…

Tha Dreamers

කලින් පලවූ ලිපිය 

අද මම 18+ එකක් ගැනයි කියන්න යන්නේ. ඊට පොඩි කට්ටිය බලලා නරක් වුණා කියන්න එපා ඕං. මේ චිත්‍රපටිය ජීවිතය ආදරය වගේ මාතෘකා සම්බන්ධව මම බලපු හොඳම චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1/10 අරගෙන තිබෙන මෙම චිත්‍රපටයේ මතුපිටින් ටිකක් වෙනස් විධියෙ ආදර කතාවක් විධියට බලන්න පුළුවන් වුණාට අභ්‍යන්තරයෙ ලොකු කතාවක් කියවෙනවා. ඒ අපි හිතන්න පුරුදු වෙලා තියෙන විධිය, ලෝකය යන විධියට අපි හැඩගැසීම වගේ දේවල් සම්බන්ධවයි.

මේ චිත්‍රපටිය ඇවිත් ටික කලකින්ම මට සීඩී තැටි වලින් බලන්න ලැබුණා.නැවතත් ටොරන්ට් එකකින් හොයාගෙන බලල සෑහෙන කල්. ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසා ආයෙමත් ‍හොඳ ටොරන්ට් එකක් හොයාගත්තා.

කතාව පටන්ගන්නෙ 1968දි පැරිසියෙ ඉගෙනගන්න ගිහින් ඉන්න ඇමරිකානු තරුණයෙක් වන මැතිව්ට ප්‍රංශ තරුණියක් වෙන ඉසබෙල් මුණගැහීමෙන්. ඒ එක්කම ඉසබෙල්ගෙ නිවුන් සොයුරු තියෝ ඔහුට හමුවෙනව. ඔවුන් ඉතා ඉක්මනින් හොඳ මිතුරන් බවට පත් වෙනව. දෙමාපියන් නිවසෙන් මසකට බැහැරට ගිය වෙලේක තියෝ සහ ඉසබෙල් මැතිව්ට තම නිවසේ නතර වෙන්න ආරාධනා කරනව. එතනදි ඔවුන් අතර ඇතිවෙන සුන්දර තුන් ඈඳුතු මිතුරු සම්බන්ධය සහ මැතිව් ඉසබෙල් සමග ආදරයෙන් වෙලීමත් එක්ක ඒ සම්බන්ධය වෙනස් වීම තමයි කතාවෙන් කියවෙන්නේ. ඒ අතරෙ සංගීතය සහ ච්ත්‍රපටි ගැන ඔවුන් අතර ඇතිවෙන කතිකා සහ පුංචි පුංචි රස තැන් ගොඩක් මේකෙ තියෙනව.මැතිව් ඉසබෙල් සහ තියෝගෙ චරිත රඟපාන Michael Pitt, Eva Green සහ Louis Garrel හොඳට රඟපානව. ඒ එක්කම මේකෙ අධ්‍යක්ෂ Bernardo Bertolucci කියන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මතකයිනෙ ඔහුම හදපු The Little Buddha චිත්‍රපටිය.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හරේ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

The Dreamers (2003) on IMDb

 

 

952 MB කොපිය මෙතනින් බාගන්න

8092EC2ABA94AE6B0AF8F2B4D54304A134B016BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,745 downloadsDownload The-Dreamers-2003.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

4,745 downloadsDownload Subtitles315 B

58 comments

  1. චරිත

    18+ නිසා නොබලත් බෑ. අනේ මන්දා....

  2. SAMEERA

    අද මම 2 වගේ බාමු..බාමු..

  3. Raven

    එලම ෆිල්ම් එකක් තමයි.

  4. වසන්ත

    මචං ‍මගෙ ලග තියෙනව හිංදි එකක් සිංහල උපසිරැස් දාපු ඒක කොහොමද මම උඹට එවන්නෙ

  5. Rotiya

    18+ හින්ද නොබලත් බෑ බලලත් බෑ :P

    @ වසන්ත > මචන් මේ ලින්ක් 1ට ගිහින් බලන්න..

    http://www.baiscopelk.com/?page_id=265

  6. Janaka

    මචං torrent file 1ක එවනවද? මෙහෙ torrent site block

  7. Priyantha ePerera

    There was a film call "The Blue Lagoon" very ols (1980) if u can found this please publich here, ... nice love story very nice......

  8. max

    මම බලල තියනව ‍ෆිල්ම් එක.. නියමයි..
    කෙල්ල කොච්චර හොදද කියල තේරෙන්නේ අන්තිමට..

  9. kathu

    18+ නම් ඉතින් හිත හිතා ඉන්න දෙයක් නෑනෙ.. පැනපු ගමන් බෑවා.. ස්තුති වෙවා..!!

  10. Chameera

    mama gaththa thanx

  11. ashan kandy

    18+ අනේ මන්දා…. :D එලම ෆිල්ම් එකක් තමයි. :)

  12. gvs

    The Forbidden Kingdom (2008)

    Mekathath Puluwannam Sub Dapanko Machan...
    Ela Film 1k

  13. h

    ප්‍රතිචාර දුන්න සේරටම තැංකූ. මම පොතේලොක්කට යවපු මේල් එකේ දැම්මෙ 13+ කියල. මොකද දැන් ඉතිං 12-13 වෙද්දි කොල්ලො කෙල්ලො හරි දියුණු නිසා. මේක ගැන හරියට කියන්න අමාරුයි මොකද මේක වැටෙන්නෙ මොන වර්ගයටද කියල වෙන් කරන්න බැරි නිසා. බැලුවොත් කාටවත් එපා වෙන එකක් නෑ.

  14. AL1717

    Ela Ela Balamuko Balama Mokada Case Eka Kiyala
    Thanks macho!!

  15. KoK

    Niyama film ekak kathawa maru hithna da namai wenna.

  16. Asitha

    ok... balama balamukoo....

  17. Uraj Deemantha

    මෙන්න අපි වගේ පොඩි අය නරක් කරන එකක් දාලෝ......!! :P හික් හික්ස්..... :D

  18. Anuradha

    ela

  19. nishantha

    Bamu balanna

  20. Samitha

    Onna mannam balanna gaththa.. Meka bala godak davas thibuna man langa...

  21. mahima

    ela ela

  22. hemantha samarakoon

    රොයිලි මලේ ...Little Buddha කිව්වමයි මතක් වුණේ .. මට ඒකයි / The Last Emperor ෆිල්ම් දෙක හොයල දෙන්න පුලුවන්ද ...කරුණාකර..... ලොකු උදව්වක් ...

  23. Geeth Vindula

    අයියෝ මට තාම 16 ඒක නිසා බලන්නෙ නෑ :P :P

  24. siba

    මෙකත් මම බලලා තියෙන සිරාම ෆිල්ම් එකක් තමා, අනිවා බලන්ඩ....

  25. eRanga

    subtitle wetharak ganna place 1k danna barida?

  26. dasun

    doda ane wa balana wa

  27. ravi

    machan meka download karaganna bane

  28. amila chathuranga

    අපි ෆිල්ම් තුලින් අපිට ළඟාකරගන්න බැරි දේවල් බලන්න ආසයි...මේකෙදි මේ පෙම්වතාට ලිංගික සුවය ලැබෙනවා එයා ආදරය කරන්නත් කලින්ම...
    ඒක ඇත්තටම හිතාගන්න බැරි චෑන්ස් එකක්...
    ගොඩක් හොඳ කතාන්දරයක්..

  29. Thisara Akalanka

    Mata meka baganna be. Help ekak dennako....

  30. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ!

    ජය වේවා!

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ගොඩකාලයකින් නේ ... නොබලා කොහොමද ... ඔන්න බානවා සුභපැතුම්...
    දිගටම වැඩේනරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු...!!$

  32. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  33. Ashain

    meka niyma film ekak.........aththtma meka baluwa kiyla ema aathal ekak newei enne.........meke anthimta mara kathawak thibila thiyenne..........tharuna hithwala thiynwa dewal gana hoda adahasak ganna puluwn................
    thnx sahodaraya..

  34. Kulanjana Maduranga

    elazzzzzz.subata thanks ISURU saho.digatama sub demu.jaya wewa..............

  35. indika

    thnq :)

  36. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    උපසිරැසියට..
    ජයම වේවා......

  39. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  40. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ඉසුරු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  41. Jack

    ස්තුතියි සහෝ සබ් එකට.

  42. sriyan

    නියමයි,,,,,,,,,,, thanks,,,,,,,,,,,,

  43. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  44. Nandana

    Thank U Isuru.

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  46. ravindu

    thnx mcn

  47. tharin

    18+නිසාම නෙමෙයි.මේකොලිටියේ ෆිල්ම් වලට මම මාර ආසයි.තැන්කු වේවා

  48. wiki

    Thanks

  49. Waruna Kamalawansha

    බලමු කතාව... බොහෝම ස්තූතියි උපසිරැසියට....

Load more comments