Watch Trailer

Gnomeo & Juliet (2011) | ආදරයේ සැබෑම අරුත මෙයමද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හැමවෙලාවෙම වගේ මට හිතුණ දෙයක් තමයි මාත් කොහොමහරි උපසිරැසියක් කරන්න ඕනෙ කියන එක. කොහෙද ඉතින් හැමවෙලාවෙම හිතුණට වෙලාවක් තිබ්බෙ නැහැනෙ. මටත් ඉතින් වෙලාවක් හම්බවුණ නිසා මාත් පොඩ්ඩක් වැඩේට බැස්ස. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඔයගොල්ලො මට ඒ ගැන කියනවනම් ඒක මට ලොක…

Gnomeo and Juliet(2011)

කොහොමද ඉතින් යාළුවනේ. හැමවෙලාවෙම වගේ මට හිතුණ දෙයක් තමයි මාත් කොහොමහරි උපසිරැසියක් කරන්න ඕනෙ කියන එක. කොහෙද ඉතින් හැමවෙලාවෙම හිතුණට වෙලාවක් තිබ්බෙ නැහැනෙ. මටත් ඉතින් වෙලාවක් හම්බවුණ නිසා මාත් පොඩ්ඩක් වැඩේට බැස්ස. ඉතින් මේක මගේ පළවෙනි උපසිරැසිය හින්ද අඩුපාඩු ඇති. ඔයගොල්ලො මට ඒ ගැන කියනවනම් ඒක මට ලොකු උදව්වක්.

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Kelly Asbury. එයා තමයි Shrek 2, Toy Story, Stallion of the Cimarron කියන කථාත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක IMDb දර්ශකයේ 6.0 ක අගයක් ගන්න වෙනස්ම ආදර කතාවක්. ඔයගොල්ලො රෝමියෝ සහ ජුලියට් කතාව කතාව දන්නවනෙ, මේක ඒකටම උපමා කරල හදපු කතාවක්. ඉතින් මගේ පළවෙනි උපසිරැසියෙන්ම ටිකක් වැඩිපුර කියෙව්ව නිසා දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

මං කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ…ඒත් පොඩ්ඩක් නොකියත් බෑනෙ. මේ කතාව පටන් ගන්නෙ ගොඩ කාලයක් හතුරො විදිහට ඉන්න මොන්ටෙජු මහත්තයගෙයි කැපියුලට් නෝනගෙයි ගෙවල් දෙකෙන්. මේ දෙන්න තරහ හින්දම මේ දෙන්නගෙ උද්‍යානයේ ඉන්න බහිරවයොත් එකිනෙකාට තරහයි. හැමවෙලාවෙම බලන්නෙ අනිත් කෙනාට මොකක්හරි කරන්න. ඉතින් මෙහෙම කාලයක් යනකොට මේ බහිරයන්ගෙ නායකයින්ගෙ පුතයි දුවයි හම්බවෙනව. ඉතින් මේ දෙන්න අතරෙ ආදරයක් ඇතිවෙනව. ඒත් ඒකට මොකක් වෙයිද? ඒ දෙන්නට කොහොමහරි එකතුවෙන්න ලැබෙයිද? මේකෙ අවසානෙ මොකක් වෙයිද? ඒක දැනගන්න නම් ඉතින් මේ කතාව බලන්නම වෙනව.

ආදරය කියන්නෙ ඉතා සුන්දර දෙයක්!
එය විඳින දෙයක් මිස විදවන දෙයක් නොවේ!
එහි අරුත්බර බව වටහාගත යුතුය!
එවිට ඔබට සැබෑ ආදරය හමුවේ!

Gnomeo & Juliet (2011) on IMDb

 

 

450 MB කොපිය මෙතනින් බාගන්න

2d19c14eb10d46c7b21bdec130ed205b34f75ce6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,270 downloadsDownload Gnomeo.and_.Juliet.2011.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/SachiraB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර භාණු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිර භාණු

Subtitles

1,270 downloadsDownload Subtitles32 KB

26 comments

  1. නලින්

    ස්තුතියි “සචිර" සහෝ.. පළමු එකට සුභ පැතුම්..

    එතෙන් නොනැවති දිගටම යමු.

    ජය වේවා!

  2. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසියට මගෙන් සුභපැතුම්. හොද නිර්මාණයක් තෝරගෙන තියෙන්නේ. ස්තුතියි උපසිරැසියට.

  3. Kalana Praneeth

    එළ එළ....
    පළමු එකට සුබ පැතුම්....
    ඔබට ජය....
    :) :) :) :)

  4. චන්දිම අමරසිංහ

    පළමු වැඩේට සුභපැතුම් ... දෙවැනි එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.. ස්තුතියි ඔබට....%%%*
    දිගටම කරගෙනයමු....@@@
    ඉදිරියටම යමු ජයවේවා...!!$

    1. sachira

      අනිව දෙනව :) :)

  5. ela buwa

    thanxxx....

  6. me

    Thanks

  7. නුවන්ත දුලාන්

    පලමු උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ.....!!!!

  8. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHIRA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  9. Menu

    thank you!

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  12. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා කොල්ලා 1 සබට..
    බයිස්කෝප් එකත් එක්ක දගටම ඉමු..
    ජයම වෙවා....

  13. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා කොල්ලා..
    1 සබට..
    බයිස්කෝප් එකත් එක්ක දගටම ඉමු..
    ජයම වෙවා....

  14. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා කොල්ලා..
    1 වෙනි සබට..
    බයිස්කෝප් එකත් එක්ක දගටම ඉමු..
    ජයම වෙවා....

  15. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා කොල්ලා..
    1 සබට..
    ඉදිරියටත් සබ් කරන්න අවැසි ශක්තිය ලැබ්වා...
    බයිස්කෝප් එකත් එක්ක දගටම ඉමු..
    ජයම වෙවා....

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සචිර සහෝ..
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. sachira

    සියලුදෙනාටම බොහොම ස්තූතිය.අඩුපාඩුත් තියෙනවානම් කියන්න.ඒක මට ලොකු හයියක්.ඊළඟ උපසිරැසියත් ඉක්මනටම දෙන්න බලන්නන්. :)

  19. Chami.S

    Thanks..

  20. ඉෂාර

    ඔන්න අපෙනුත් පළවෙනි උපසිරැසියට සුභපැතුම්!!!

  21. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  24. P.K

    Congrads for the beginning...Thanx for the sub...

  25. Chamindu

    පලමු උපසිරැසියට මගෙන් සුභපැතුම්.