Watch Trailer

The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුව…

The Drop 2014

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන තැනක් විදියට භාවිතා වෙන බාර් එකක සිදුවන සොරකම් මිනීමැරුම් ගැන මේකේ පෙන්නලා දීලා තියෙනවා. නැවත අලුත් උපසිරැසියකින් හම්බවෙමු.

Accidental Love (2015) on IMDb

 

 

518 MB (BD) කොපිය මෙතනින් බාගන්න

5BDB0CCDC05A34784CFC1170BB1620A31F0E3E16

1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න

7506EA84E0AA87507043A5D10AA99170596C0B77 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,648 downloadsDownload The_Drop_2014_baiscopelk.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/භාග්‍ය-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාග්‍ය වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භාග්‍ය වික්‍රමසිංහ

Subtitles

2,648 downloadsDownload Subtitles87 KB

31 comments

  1. ගුජුම්පියෝ

    මේකේ ක්‍ර්‍යාදාම වල තත්වය කොහමද

    1. භාග්‍ය වික්‍රමසිංහ

      saamanyayi

  2. නලින්

    ස්තුතිය භාග්‍ය සහෝ!

    ජය වේවා!

  3. එල්.සී. දමැල්

    නියමයි භාග්‍ය සහෝදරයා....
    උපසිරසට ස්තූතියි
    ජය...

  4. Yasiru jayasundara

    නියමයි සහෝ
    උපසිරසියට තුති !!!!
    ජය !!!!

  5. devinda

    elz massina........dn tv series ekakata kale hari neh????? thankz sub ekata...

    1. භාග්‍ය වික්‍රමසිංහ

      ow ow... TV series ekak karanna oni

  6. Ashan

    ස්තුතිය සහෝ!

    ජය වේවා!

  7. me

    Thanks

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Dinusha

    පට්ටයි සහෝ පට්ටයි......

  10. Chami

    Thanks..

  11. nilantha

    balamu mekath thank

  12. රොයිලි

    බොහොම ස්තූතියි භාග්‍ය සහෝ සිංහල උපසිරැසියට. හැබැයි මීට වඩා ලිපියෙන් තව කියවෙන්න ඕනා කාරණා නම් තිබ්බා. ඊලඟ පාර හරියට කරමු එහෙනම්. ජය෴෴ :P :P

    1. RuwanM

      Dear Royle
      Can you find the tv series true blood

  13. isuru

    thanks bro!

  14. thisal

    උපසිරසට ස්තූතියි

  15. Kulanjana Maduranga

    niayamai…thanks BHAGYA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  16. Sahan

    thankz a lot saho sub ekata..

  17. prabhath

    thanks

  18. භාග්‍ය වික්‍රමසිංහ

    thankz for the comments

  19. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  20. අදිත ප්‍රවීන්

    නොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු .

  21. Deex

    Thanks

    Digatama Karagena Yanna............................

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  23. indika

    thn Q :)

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  25. dm

    thanx macho

  26. thusitha

    බොහොම ස්තුතියි...

  27. Udara Rashmika

    Sabata THankZ

  28. dilan_952

    Hardy ඉන්නව කියන්නෙ ඉතින්