මේ මගේ දෙවනි උපසිරසි පරිවර්තනය. IMDB ශ්‍රේණීගත කිරීම් වල 5.7/10 ක වගේ අගයක් තමා ලැබිලා තියෙන්නෙ නම්. ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ Ehsaan Khan (Saif Ali Khan), Avantika Khan (Kareena Kapoor), Riyaz Mansoor. (Vivek Oberoi) මුස්ලිම් අන්තවාදයගැන කියවෙන චිත්‍රපටියක් මේක. එසාන් කියන්නෙ මහාචාර්ය වරයෙක්. ඔහ…

මේ මගේ දෙවනි උපසිරසි පරිවර්තනය. IMDB ශ්‍රේණීගත කිරීම් වල 5.7/10 ක වගේ අගයක් තමා ලැබිලා තියෙන්නෙ නම්.
ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ Ehsaan Khan (Saif Ali Khan), Avantika Khan (Kareena Kapoor), Riyaz Mansoor. (Vivek Oberoi) මුස්ලිම් අන්තවාදයගැන කියවෙන චිත්‍රපටියක් මේක.
එසාන් කියන්නෙ මහාචාර්ය වරයෙක්. ඔහුගේ රූමත් පෙම්වතිය තමයි අවන්තිකා. ඉතින් මේ යුවළගේ ආදර කතාව මුස්ලිම් අන්තවාදය මැදින් කොහොම ගලාගෙන යාවිද? වැඩිය විස්තර කියන්නේ නෑ. කිව්වොත් ෆිල්ම් 1 බලනකොට ගතියක් නෑ. කොහොම උණත් සුපිරි ෆිල්ම් එකක් කියලා අනිවා කියන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න සීඩ්ස් අඩුනම් http://zbigz.com/ වෙබ් අඩවියට මැග්නට් ලින්ක් එක ලබාදී බාගන්න..
2010 ජූලි 02 පලවූ ලිපිය.
ඔන්න සතියේ හින්දි චිත්‍රපටිය ඔයාලට අරගෙන ආවා. මරු හින්දි චිත්‍රපටියක්, තියෙන්න ඕනෙ හැම දෙයක්ම තියෙනවා. චිත්‍රපටිය ගැන යමක් කියනවනම් මෙහි ප්‍රධාන චරිත වන Avanthika හා Ehsaan ගේ චරිත වලට පණ පොවන්නේ සැබෑ ජීවිතයේ පෙම්වතුන් වන Kareena Kapoor හා Saif Ali Khanයි. දෙන්න මරු ජෝඩුව නේද? 🙂 මේ චිත්‍රපටියට හොඳ විචාරක ප්‍රතිචාර එහෙමත් ලැබිලා තිබුණා. සෙසු චරිත වලට පණ පොවන්නේ Vivek Oberoi, Dia Mirza, Rupinder Nagra, Om Puri හා Kirron Kher.
දැන් කතාව ගැන යමක් කියන්නම්. Avanthika ඇමෙරිකාවේ ජීවත් වෙන තරුණියක්. ඇය දිල්ලියට පැමිණෙනවා. එහිදී ඇයට Ehsaanව මුණ ගැසෙනවා. එකම තැන සේවය කරන මේ දෙදෙනාට පෙමින් වෙලෙනවා. මේ අතර Avanthika නැවතත් ඇමෙරිකාවේ ඇගේ රැකියා ස්ථානයේ සේවය කිරීමට අරාධානාවක් ලැබෙනවා. ඇය Ehsaan සමඟම ඇමෙරිකාවට යන්න සූදානම් වෙනවා. Avanthika හින්දු තරුණියක්, Ehsaan මුස්ලිම් තරුණයෙක්. මුලින් ගෙදරින් කචල් තිබ්බට පස්සෙ සියළුදෙනාගේ ආශීර්වාදය මැද්දෙ දෙදෙනා විවාහ වෙලා ඇමෙරිකාවට යනවා. Avanthika රැකියාව කරන තැනම Ehsaan සේවට බැඳෙනවා.
දැන් කතාව ඉවරයි වගේ නේද? සතුටුදායක අවසානයක්ද? නැහැ, මේ සුන්ද ආදර කතාවේ ලේ තැවරෙනවා. ඒ කොහොමද? කොතනද සියළු දේ වැරදීමට හේතු වුනේ? බාගෙනම බලමු නේද?
5797a3a7bdb5e196d9cb5406999de610ef07edbc ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,636 downloadsDownload Kurbaan2009baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදුල අසංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදුල අසංග
Subtitles
58 comments
chamila
Tharindudoo
බාගෙන බලමු බලමු
akiyoshi
good morning...mata ada mara happy.mokada mama mekata set unath hari ada thama 03 weniyata banna awe.....mama hindi walata ataram kemettak tibune ne...ath pahu giya kale dunna film nisa rasa wetuna....me wage tawa thiyenawa awath danawada....thanks....ummmmaaaaa....
Dinesh Chameera Meththasinghe
niyamenuth niyamai!!!thanx machan!
උදය
ela......
ඉදුනිල්
බලන්න ඕනි:
buddhika
ම්ම්ම්ම්........පෙරුම් පුර පුර හිටියෙ මෙක එනකන්...........
Ansh Lucky Sri Jay
good film...!
අනුරාධ
කාලෙකට පස්සෙ ආපු, එලම එල crime-thriller type එකේ හින්දි බයිස්කෝප් එකක්, ඇත්තටම maxxa, thanks ගෝලයා සහෝ !
පොඩි මෑන්
හින්දි එකක්දාලා මරු මරු
මමත් බානවා
බොහොම ස්තූතී...kathu
හින්දි..!! ම්ම්ම්ම්ම්.....
ThaKa
sinhala sub daanna...
smw8890
I like it hindi movies. THANKS****-**
Ruwan Bhagya
thanks bro,,,,,,,,,
iran
mekata sinhala sub dannako...........
plese.........iran
sinhala sub annako
achila
sub pls pls pls ?????????
asitha
මම නම් මෙක බෑලුවා.....
පට්ට ෆිල්ම් එක...shashika
බාල බලමු..... ස්තූතී වේවා....
නදීර
හින්දි පිල්ම් දාන කොට english subtitle link ekaak deena
Anonymous
onna math banawa
Nilantha
maka tama malaga teyana hodama sait aka,oyalata magan suba patum..
Uraj Deemantha
හින්දි එකක්..... :D බාමු බලන්න .....!! :)
තුසිත සම්පත්
මමත් මේකෙ සින්හල SUB ටික එනකන් බලාගෙන හිටියෙ....ස්තුතියි
මහතුන්
ela ela.....thanks sahooo
janiya
adooooooooooo thnxx machoooo
niranjala
mmmmmmmmmmmmm
bagenama balamu neda kathawa mokakda kiyala?dilini
meke english subtitle thiyenawada?
nithu
wenas widihe film 1.thanx....
thanu
ane mata " kuruban" full film ekkama baganna ona mata help karnnako...
chathuranga
apithe bawaoooooooooooooooooooooo habai slow waga nada ?
Mystery
ස්තූත්යි විස්තරයට බාගෙන බලන්නම්
Mystery
අනේ මේකෙ Subtitles වෙනම අප්ලෝඩ් කරලා දෙන්න බැරිද කාටහරි
tharindu
me film aeka balanakam mata iwasillak nehe.ballama hoda naraka kiyannamko.
Ramraj
හින්දි..ම්හ්...බලමු නේද.
wasantha
maru
shanu
baana bene.. :(
Kaushal Manu
Sinhala Sub1 denna puluwanda saho?
Nisal
Sinhala Subtitle nathda..?
Krishan
Kurbaan එකේ සිංහල සබ් එකක් නෑනෙ......
ප්ලීස් එක් ගන්න විදිය කියනවද?wixz
මේකට සිංහල sub නැද්ද?
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
රොයිලි
බොහොම ස්තූතියි උදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!එල්.සී. දමැල්
නියමයි...
උපසිරසට තුති...
ජය...නලින්
ස්තුතියි උදුල සහෝ!
ජය වේවා!
කැලුම් ගුණසේකර
උපසිරැසිය විතරක් ගත්තා. ෆිල්ම් එක නම් නියමයි. ආයේ බලන්න ඕන. ස්තූතියි සහෝ.
asitha
maxxa machan
nilantha
meka man balala thiyanawa charter film ekak
thisal
උපසිරසට තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාගෙනම බලමු නේද?