Watch Trailer

John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත අයියව ආදරෙන්…

John wick 2 (2017)

 

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත අයියව ආදරෙන් මතක් කරනව, ජෝන් වික්: මේ ෆිල්ම් එකේ පළමු ෆිල්ම් එක නිදහස් වුනේ 2014දි කියල ඔයාලට මතක ඇති, මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක, නිදහස් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 9 වෙනිද රුසියාවෙදි, IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු, වැඩිය විස්තර කරන්නෙ නෑ අලුත් ෆිල්ම් එකක් නිසා, එහෙමනම් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

Note: මේ ලබාදෙන පිටපත HDTS බැවින් ඉදිරියේදී හොඳ පිටපත් නිකුත්වූ වහාම ඒ සඳහා උපසිරසි යාවත්කාලීන කර ඔබට දැනුම් දෙන්නෙමු.

 

John Wick: Chapter 2 (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD/BR පිටපත් සඳහා අදාළ වේ.

67,985 downloadsDownload John-Wick-Chapter-2-2017-BR-1-1.zip119 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

67,985 downloadsDownload Subtitles119 KB

118 comments

  1. Lakshan Janitha

    Mama meka enakm balan hitiye,onna mama palaweni downloader

  2. chin

    ela ela

  3. tharindu gunarathna

    thanks

  4. කවියා✌️✌️✌️

    Ela

  5. එල්.සී. දමැල්

    ස්තුතියි දිනූෂ

  6. Raveesha

    Sub ekata thank. But hdts eke sound aul neda. Balanna ba.

  7. Kasun Hettiarachchi

    tx

  8. Kasun Hettiarachchi

    thnx

  9. devinda

    TY malli....Gdk Pin....

  10. Bobby

    බොහෝම ස්තුතියි

  11. praneeth madu

    තෑන්ක්ස් සහෝ

  12. Kolitha4

    Thanx bro

  13. nalinda

    don't try to put this kind of copy.if you can give something good
    thank you

  14. Dulanga

    Thanks

  15. Kulanjana Maduranga

    niayamai…hoda copyak enakm innawa...thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. mithun

    මෙව ඉතින් බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ උපසිරැසි දැම්මට තුති

  17. Dushantha

    tnx bro

  18. thushan

    Hhol copi dana epa pisuda

  19. g@neo

    අඩුම හොඳ Web එකක්වත් එනකම් ඇහැක් ඇරල බලන්න හොදනැති ෆිල්ම් එකක් මේක... ස්තූතී බ්‍රෝ

  20. Kavidu heshan

    Ela supirima

  21. Thusitha

    බොහෝම ස්තුතියි

  22. Ravin

    Thanks for the sub

  23. Udara

    ane macho copy eka awulne sub ekata thanx. mama film eka aragatha aran baluwa. copy eka patta awul. eth kathawa supirima mattame tiyanawa eka nisa baluwa. dannam aparade wage hithenawa ba. hoda ekak apuwama aniwa ikmantama dapan ewagema aye danepa machan me wage copy plz

  24. daminda

    brrip ekak awama balanawa. sab ekata thanx machan

  25. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  26. thusitha

    thanks brooooooo......

  27. දමිත්

    ස්තුතියි සහෝ..
    නමුත් මේ rip එක හොඳ මදි නිසා හොඳ එකක් එනකම් ඉන්නවා.
    ජය වේවා!

  28. රොයිලි

    ස්තූතියි. ජය෴෴ :P :P

  29. matara kollek

    monawai ban camer copy balan na api.

    1. Kavinda Athukorala

      Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
      Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල

  30. nishan

    nikan ape data tika aparade.film balanna asahanayak thiyenawa thamai eth camer copy nemi.
    mewa danawata ubalath nayai.yako hoda copy ekak awama film eka deepan.nikan site ekath cha karan nathuwa

    1. Kavinda Athukorala

      Ane hukas mlli thopita baland newei denne nikm data thiyana apita nikm deken ganin nathuw idin
      Thopit nikm dunnama agayak na වේ*****ලෝ නිකම් මෙතන සද්දෙ දාලා කට පුක කර ගන්නේ නැතුව පල

  31. pinsara

    mewa balanna ona blue ray nathnam hd. amaruwak na ban camer copy balanna.anika free data neme.salli walata banne.podddak kollo amaruwe dan nathuwa iwasan idalama damma nam neda hoda

    1. seeran

      aha kata arala balapan yako... hoda copy ekak awama dennam kiyala tiyanawane.. issara wela kiyawala balala daownload karaoan pau denne nathuwa.

  32. Sohan jayasooriya

    To Pinsara, nishan.. Film eka dwnld karapan kiyala kauruwath umblata marana tharjane kale nane.. Udin lipiye sinhalen kiyala tyenawa awith tiyenne cam copy br awama update krnwa kyala.thopita tiyena amaruwata dwnld kragththta me sub eka hadapu eka palida yako? Thopi wage haalparuwo dethun denek me dawas tikema comment krnawa thmange gon kama pennagen.ekath fake names walin.konda pana tiyei nam pirimi wage kelin talk krapan fb eken hari.. Thopila maha gaanune bn..

  33. Sohan jayasooriya

    Thanx mtchn sub ekta

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. Hashan M

    කවුද බන් මේ ෆිල්ම් බලන්න අලුතෙන් බැහැපු ලබ්බෙ ඩයල්.උබලට සබ් දෙන්න ඕන සල්ලි වලට.කටවල් වල තරම පේන්න.යකෝ උන් උන්ගෙ වැඩ පාඩුකරං කොපියකට හරි සබ් දෙනව.උන් මේක කොපියක් කියල මුලිංම කියලමයි සබ් දාල තියෙන්නෙ.උබලයි ඇස් පු** තියං පො#### වගේ කෑගහන්න එපා බං.ගූ ගදයි.

  36. tharusha

    sub dipu sahodarayata godak sthuthi....ara ballo dennek burala thibune pahalin mokekda bn e?nikam dena eka ganna bari gon ponnayo dennek

  37. g@neo

    සබ් එකට ස්තූතියි සහෝ.ඒ වගේම මම නම් මේ කට්ටියට කුනුහරුපෙන් බනින එක අනුමත කරන්නේ නෑ.වැදගත් විදියට කියන්න පුලුවන්නේ ඕනම දෙයක්.තමන්ගේ ඇතුලාන්තයේ තියන කිලිටි බව තමයි මේ කරන දේවල් වලින් සමාජයට පෙන්නන්නේ.අනික කෙනෙක් බැන්න ගැරහුව පලියට අපිත් ඒ දේම කරන්න ගියාම අපේ හිතත් දූෂණය වෙන එක විතරයි වෙන්නේ කියන එකයි මගේ අදහස .ස්තූතියි නැවත

    1. Thumula

      eka aththa nomile sub gannawa madhiwata balu katha kiyanna enawa.sub eke awul mukuth na.

  38. ari

    baiscopelk eka gena mara vishwashayak thibbe. eth den nam egana kiyala wedak ne. ei me wage camera copy denne? ehema dunnath ei eke kiyala post eka danna beri. dannawane lankawe internet charges kohomada kiyala. aparada....

    baiscopelk kiyanne namak thiyena site ekak. lankawe #1. eth me wage weda walin e nama nethikaraganna epa. Please admin, do something for this.

    Thank You anyway.

    1. Ranga Prasanna

      Manussayo me dila thiyenne sub eka. Nathuwa film eka newei. Ekko aran balapan naththam kata puka wahagena pala. Mahansiyen karana deyak me. Agaya karapan me sub karana minissu. E aya neweine film eka hadala thiyenne.

  39. seeran

    thanks saho sub ekata.. ballo biruwata ubala owa ganan ganna epa. api uba ekka..

  40. Sri Lanka Mirissa

    බොහෝම ස්තුතියි

  41. pethum

    monawada ban me dena copy ekko kalin kiyapan aparade data

    1. sameera

      ayi pottayo,,, uba me lipiya kiyawala baluwe nathuwada film eka bave

  42. Ashen

    BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි

  43. Hasith Gunathilaka

    BR වලට Update එකක් දෙන්න. සබ් එකට බොහොම ස්තූතියි

  44. widuranga

    WEB-DL update plz

  45. sameera

    machan web- dl awith thiyenne filume,,,,, update ekak danna free time ekak apu gaman,,,,,, thx

  46. Sasa

    Web dl awith thiyenne

  47. sameera

    thx machan hd sub ekata

  48. snoop

    tnx for your sub
    WEB-DL eka ewilla tiyei
    update karanna

  49. Raveen Fernando

    Br apuwama update karanna bro sub ekata thanks

  50. lakshan

    බොහෝම ස්තුතියි මචං

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.