Watch Trailer

The Endless (2017) Sinhala Subtitle | අවසානයක් නැති ලූප් එකක් තුල සිරඋනොත්! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඔන්න ආයෙත් උපසිරසියක් ගෙනාවා ලස්සන චිත්‍රපටයකට මේ චිත්‍රපටය නිර්මාණය උනේ 2017 වසරේ ඒත් මේක තිරගත උනේ 2018 අප්‍රේල් මාසයේ. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy / Horror / Sci-Fi / Thriller කාණ්ඩයට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Just…

බයිස්කෝප් හිතමිතුරන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඔන්න ආයෙත් උපසිරසියක් ගෙනාවා ලස්සන චිත්‍රපටයකට මේ චිත්‍රපටය නිර්මාණය උනේ 2017 වසරේ ඒත් මේක තිරගත උනේ 2018 අප්‍රේල් මාසයේ. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy / Horror / Sci-Fi / Thriller කාණ්ඩයට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Benson සහ Aaron Moorhead යන දෙපලයි. ඒවගේම මේ චිත්‍රපටයේ විශේෂත්වය වෙන්නේ මේ දෙපළ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය දැක්වීමයි. ඒවගේම මේ දෙපලම තමයි මේක නිෂ්පාදය කරලත් තියෙන්නේ…

ඉතින් එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. කතාව පටන් ගන්නේ දශකයකට කලින් කල්ලියක් වැනි කදවුරකින් පැනලා ආව සහෝදරයෝ දෙන්නෙක්ට අභිරහස් වීඩියෝ පටි අන්තර්ගතඋනු පාර්සලයක් ලැබීමත් එක්ක…. ඒත් එක්කම එක් සහෝදරයෙක් වන ඇරොන්ට උවමනා කරනවා ආපහු ඒ කදවුර බලන්න යන්න ඕන කියලා ඉතින් මේ අදහසට ජස්ටින්ට නම් වැඩි කැමැත්තක් නෑ. මොකද ඔහු තමයි එහෙන් පැනලා එන්න මුල්උන කෙනා නිසා… ඒත් ඔහු සහෝදරයාගේ කැමැත්ත නිසා යන්න තීරණය කරනවා. කදවුරට ගියාට පස්සේ ඔවුන්ට වැටහෙනවා එහේ ඉහළ ඉදන් එක්තරා විදිහක අමුතු ප්‍රබල බලයක් තියනවා කියලා ඔවුන් දිහා බලාගෙන ඉන්න ඒත් කදවුරේ කාටවත් මේක පැහැදිලි කරන්න දන්නේ නැති. ඔවුන් කරන්නේ ඒක පිළිගෙන තව සදක් නැගෙනකම් තමන්ගේ ජීවිත ගෙවන එක ඉතින් මේ සහෝදරයෝ දෙන්නා ටික දවසක් මේ කල්ලියත් එක්ක ඉන්නකොට හොයාගන්නවා ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා… ඉතින් ඔවුන් ඒක හොයාගත්තට පස්සේ ඔවුන් මේකට වෙන විදිහකට තමයි මූණ දෙන්නේ…

තමන් ආදරය කරන මිනිස්සුත් එක්ක ඉන්න ගොඩක් කැමති ඇරොන් මේ කදවුරේ නවතින්න තමයි උවමනා වෙන්නේ. ඒත් ඊට වඩා වෙනස් අදහසක් දරන වැඩිමහල් සහෝදරයාට ඉක්මනින්ම කදවුරෙන් යන්න තමයි උවමනා වෙන්නේ. ඉතින් ජස්ටින්ට ඉක්මනින්ම අවබෝධවෙනවා ඇත්තටම මොකද්ද මේ සිද්ධවෙන්නේ කියාලා..ඒ මේ කදවුරේ ඉන්න හැමෝම එක්තරා විදිහක අවසානයක් නැති ඔවුන්ට අවේණික උන ලූප් වල හිර වෙලා කියලා…ඉතින් මේක දැනගත්තට පස්සේ මෙයාලට ඒකෙන් එළියට යන්න පුළුවන් වෙයිද…ඔයාලම බලලා හොයා ගන්නකෝ…

මේ චිත්‍රපටය horror කාණ්ඩයටත් වැටුනට අපි හැමදාම බලන horror films වගේ නම් නෙවේ.. ඒ නිසා මේක horror වලට අකමැති අයටත් බලන්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක්… එහෙනම් සබ්එක පහළින් බාගන්න ගමන් ඔයාලගේ අදහසුත් කොටාගෙනම යන්න මොකද සබ් එකක් කලාට පස්සේ සතුටක් ලැබෙන්නේ ඔයාලා ඒක රසවින්දොත් තමයි…හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,146 downloadsDownload The-Endless-2017.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු දේශාන්

Subtitles

6,146 downloadsDownload Subtitles50 KB

39 comments

  1. ridmal

    Thanks....

  2. Rashmika dumidu

    Thanks bro

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Kulanjana Maduranga

    subata thanks...

  5. AsithaDilruwan

    Ela saho thanks

  6. යුරාන් ධනුක

    උපසිරැසියට තුති සහෝ....

  7. Tharaka

    THANKS.............

    1. 12Thamindu12

      උපසිරැසිය ස්තූතියිිි බං

  8. wnrodrigo

    Good work friend thanks

  9. dilruk_ravinga

    ELa

  10. pubudugalaxy789

    Thanks buddy.... ❤️

  11. harshana tharindu

    baiscopedownload nm supiri, wish you all the best '
    ;;srilanka's first film site

  12. ranga11112

    thanks sahoo

  13. LimeGreenSoda

    ThanksBro

  14. sithira lasal kalunayaka

    thank you bro

  15. Kulanjana Maduranga

    subata thanks....saho..

  16. Dewadithya

    Thanks for Sub!

  17. Nivom

    sub ekata thanks

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. sasala

    thanks

  20. sgdm

    thank you...good luck!

  21. Pathum.skp

    great job machan... HOTEL ARTEMIS kiyala suppa film ekk thiyanwa puluwan nam sub dendoo

  22. Udara Damith Dissanayaka

    මරු

  23. Udisuru

  24. Nirosha Nirosha

    thanks

  25. Amila...ushan

    ස්තුතියි මචං එකෙන්ම

  26. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  27. Monsterdib

    ela

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. Bruce___Wayne

    බොහොම ස්තුතියි bro sub එකට
    ජය ✌ ✌✌✌✌✌✌

  30. sunanda shanth

    thanks

  31. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  32. Ishan Madusha

    ස්තූතියි

  33. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  34. ruchiralakmal

    THANKS FOR THE SUB!!!!!!!

  35. chandik

    Thanks for the subtitles. Keep up the good work..

  36. sathyajith

    thanks for the sub

  37. Tharuka

    Thanks bokka

  38. Inda

    Thanks for sub