සුභ දවසක් ! හොඳයි, මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියක් කතාවක්. මත්ද්‍රව්‍ය වෙළදාමේ නිතර වෙන සමහර අයට මේක බළලා හිනාත් යයි. සමහර අයට මේ ගැන අදහසුත් පහළ වෙයි. කොහොමවුනත් මේ වැඩ ඇවිල්ලා මනුස්සයෙක් කරන්න සුදුසු නැති සහගහන වැඩ. මුදල් නැති වුනත් මේ වැඩ වල නම් නිරත වෙන්න එපා. නීතියෙන් ඔබට ගැළවුමක් නම් න…

සුභ දවසක් ! හොඳයි, මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියක් කතාවක්. මත්ද්‍රව්‍ය වෙළදාමේ නිතර වෙන සමහර අයට මේක බළලා හිනාත් යයි. සමහර අයට මේ ගැන අදහසුත් පහළ වෙයි. කොහොමවුනත් මේ වැඩ ඇවිල්ලා මනුස්සයෙක් කරන්න සුදුසු නැති සහගහන වැඩ. මුදල් නැති වුනත් මේ වැඩ වල නම් නිරත වෙන්න එපා. නීතියෙන් ඔබට ගැළවුමක් නම් නෑ.
මේකේ ඔයාලා හුඟ දෙනෙක් දැකලා පුරුදු Alexandra Daddario ප්‍රධාන චරිතයකට රංගනයෙන් පණ පොවනවා. Alexandra Daddario ගේ සුපිරු චිත්‍රපට කිහිපයක්,
- Baywatch (2017)
- Percy Jackson & the Olympians: The Lightning Thief (2010)
- Texas Chainsaw 3D (2013)
- Percy Jackson: Sea of Monster (2013)
- The Layover (2017)
වැඩි විස්තරයක් නම් මම මේ චිත්‍රපටිය ගැන කරන්න හිතන්නේ නෑ. බොහොම කෙටියන් වගේ කතාව ගැන ටිකක් ඔයාලට කියන්නම්.
ඩේවිඩ් තරුණ වයසේ මුල්ම අවදියේ ඉන්නේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්. සිය පවුලම – අම්මා, තාත්තා රැකබලාගන්නේ මෙයා. දවසක් මෙයාට මෙයාගේ රස්සාව හිටි හැටියෙම නැති වෙනවා. මේ නිසා මෙයා තීරණය කරනවා මත්ද්‍රව්‍යය වෙළදාමේ නිරත වෙන්න. බොහොම අපූරු ක්‍රමයකට තමයි මෙයාගේ මේ වෙළදාම් වැඩේ මෙයා කරන්නේ. මෙයාට මේ දේවල් ගැන ඒ හැටි අත්දැකීම් එහෙමත් නෑ. තමන්ව මොනයම් මොහොතක හෝ අසුවෙවියැයි මහත් බියකින් තමයි මෙයා නිතර තම රැකියා කටයුත්ත සිදු කරන්නේ. මේ ඩේවිඩ් හරිම අහිංසක ළාමක උගත් කොල්ලෙක්. මෙයගේ මේ අලුත් රස්සාව නිසා මෙයාට අහිතකර ප්‍රථිපල රැසකටද මූණ පාන්න ඉදිරියෙදි සිද්ද වෙනවා.
හොඳයි, එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,702 downloadsDownload Baked.In_.Brooklyn.2016.Baiscopelk.com_.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
28 comments
Ranjeewa K.Liyanage
gihan perera
කොමඩියක් උනත් පට්ට ෆිලුමක්....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ මල්ලියේ....දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....
sanka samarakoon
film eka baganna widiyak kynnko
බොබී
ෆිලුම කොහොම වුනත් ලිපියේ මුලින්ම දැම්ම ඔබේ අදහස වටිනවා. ඒත් මම මේක නොබලා ඉන්නවා එහෙම නෙවෙයි. සබ් එකට ස්තූතියි සහෝ. කරගෙන යමු.
Nivom
thanks malliyo
dinusha
ammo aniwa balanawa supiri film akak waga thanx
lahiru sadaruvan
thankz brother
Rashmika dumidu
Thanks bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks...keep it up....
AsithaDilruwan
Ela saho thanks
Bhachathuranga
Ela broooooo
madhusankha
thanks broo...
wnrodrigo
Good work friend thaks
ranga11112
thanks saho,.....kathawa hoday wage...balamuko
Thisara karunanayaka
Thanks saho sub eakata
Dewadithya
Thanks for Sub!
MadhuBandara
thank you...
gayanmagee
thanks
Cj
තැන්කුයි වේවා
AyeshDushmantha
Thank you. Good job
jagath55
Thanks
oditha
thank saho.
sanka samarakoon
film eka baganna widiyak kynnko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!damith_janaranjana
THANKS
Advertisement
Thanks...