Watch Trailer

The Expendables 3 (2014) |සුපිරි වීරයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම මුලින…

Expendables 3

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010), සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම මුලින් නම් හිතුවේ අනිත් සුපිරි ෆිල්ම් එන්න කලින් එන ඒ වගේ වෙනත් වැඩකට නැති එකක් කියලා, නමුත් මේ වතාවේ නම් එහෙම නැහැ. සුපිරිම භාණ්ඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆිල්ම් එක තාමත් නිකුත් කරලා නැති නිසා IMDb රේටින්ග් වත් තාම ලැබිලා නැහැ. ඒ උණාට ෆිල්ම් එක නම් කලින් එව්වා වගේම සුපිරි ඔන්න.

හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව දන්නවද කියලා.

  1. Sylvester Stallone
  2. Jason Statham
  3. Arnold Schwarzenegger
  4. Jet Li 
  5. Antonio Banderas
  6. Wesley Snipes
  7. Dolph Lundgren 
  8. Mel Gibson
  9. Harrison Ford
  10. Ronda Rousey
  11. Kellan Lutz

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම ජය පතනවා!!!

පහත ලබා දී ඇති සියලුම පිටපත් අන්තර්ජාලයට කලින් නිකුත් වුන් DVD SCR පිටපත් වේ. මෙම පිටපත්වල ගුණාත්මක බාවය බලාගැනීමට මෙම ජායාරූප බලන්න. 1, 2, 3, 4 .

The Expendables 3 (2014) on IMDb

 

 

873 MB (BR) කොපිය මෙතනින් බාගන්න

fb02ff747539595bdec8357aa9077af3cfe0e76b

1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න

38970f3faa789f4942d33e94c29cec49d500a255 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

20,732 downloadsDownload The-Expendables-3-2014-BR.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<The Expendables 2 (2012)   

Subtitles by

සමීර චතුරංග

Subtitles

20,732 downloadsDownload Subtitles88 KB

147 comments

  1. Kasun

    adooo Thankzz Sub ekta :D :D :D

    1. gunasekara

      godak thanks

    2. Harsha

      Godak thank you machoooooooooooooooooo

    3. nisansala

      ane The Expendables 3 (2014) torrent 700mb eka denna puluwanda?

    4. සමීර චතුරංග

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

    5. isuru

      machan film link weda ne/....help

    6. kasun

      mcn link ela deleted mokada karanne

  2. සමීර

    කොහොම ආවද නම් දන්නේ නැහැ හැබැයි පිටපත නම් නියමයි... ස්තුතියි මචෝ ඉක්මනට උපසිරැස දුන්නට...

    1. visal

      super film and super subtitle thanku!!!!!!!!!!!!!!!

  3. helpmozer

    Jayawewa..........!!!!

  4. DDSameera

    thanks machan sub ekata ! !!!!!

  5. dimuth

    patta macho...thank you very much...

  6. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍අ‍ද ‍දෙ‍න‍වා ‍කි‍ය‍පු ‍නි‍සා, ‍උ‍දේ ‍ඉ‍දන්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යේ.
    ‍මේ‍ක ‍ඉ‍තින්‍ ‍සු‍පි‍රි ‍වැ‍ඩ‍කා‍ර‍යින්‍ ‍ගේ ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නි‍සා ,
    ‍ඒ ‍එක්‍‍ක‍ම ‍නො‍සි‍තු ‍මො‍හො‍ත‍ක ‍නි‍කුත්‍ ‍වෙ‍ලා, ‍ඊ‍ටත්‍ ‍ව‍ඩා ‍හො‍ද‍ම ‍දේ,
    ‍නො‍සි‍තු ‍හො‍ද ‍කො‍පි‍ය‍කුත්‍ ‍නි‍කුත්‍ ‍වූ ‍නි‍සා ‍නො‍බ‍ලා ‍කො‍හො‍ම‍ද?
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මේ ‍සබ්‍ ‍එ‍ක ‍ක‍රන්‍‍න ‍වෙච්‍‍ච ‍ම‍හන්‍‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍මේ‍කේ ‍ඉං‍ග්‍රී‍සි ‍සබ්‍ ‍එ‍ක ‍ගන්‍‍න ‍දෙ‍යක්‍ ‍නැ‍ති ‍නි‍සා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  7. D.chamara

    niyamai saho niyamai

  8. Ashain

    amme...........meka mema kalin ei kiyla kauda hithuwe............thnx ah sub ekata

  9. Yushen

    download කරගෙන බලන් හිටියේ sub දෙනකන් ඊයේ download කරේ.....thanks sub වලට........

  10. sam

    ela ela

  11. sameera

    Thanks Saho!....

  12. danushka

    thanks machan jaya wewa!!

  13. udesh

    thanks mcn hebei ithin film ekata wiyadam karapuwa hoyaganna wen nea neda paw

  14. Darshana

    ‍නි‍ය‍ම‍යි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. zeva

    amooooo thanx bannnnn mekka me vidihata set wei kiyala hithuweth nahaaa tnx sub 1kataaaa

  16. නලින්

    ස්තුතියි සමිරයා මෙක අ‍ාපු ගමන් ගත්තා ඉතිං...

    බැලුවා උනත් සිංහලෙන් බලන තරම් ගතියක් නැහැ න‍ේ ඔන්න අපිත් බා ගත්තා!

    ජය ව‍ේවා!

  17. Ravi

    Thanks saho!!!

  18. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  19. Lakshyan

    ජයවේවා!! මේ තියෙන්නේ! :D සබ් එකට thanx සහෝ! :D

  20. ලක්ෂාන් නිලංක

    mewa kohomath aniwa balana film.........jaya wewa sameera saho....

  21. අයේෂ්

    Thank You..

  22. Samira

    Thank you mchn.....Superb work....

  23. යශෝධ

    අප්පේ දෙයිද කියලා හිත හිත හිටියේ.... බොහෝම ස්තූතියි සහෝ උපසිරසට. ජයම වේවා.... එලස්ස්ස්.......

  24. Darshana

    Patta pthuru film ekakne..
    Sub ekata thanks saho..

  25. Nilan

    Niyamai saho...mekata sub eka enakam balagena hitiye.thankz..

  26. chamara

    Adooo video aka patta quilty ne ban.br wage.maxxx
    A9 v9

  27. Kavishka

    ela oi........... thankz macho....

  28. piyasiri

    Godak Pin Jaya Wewa

  29. Dinesh

    ela ela
    Defiance tv [2013] sub dennako

  30. Kulanjana Maduranga

    SAMEERA aiye oya nm ela kollek ahhhhhhhhhhhhhhh.patta meka enakm thma hitiye.menna bande kalinma dela...banna dawa..subata thanks SAMEERA aiye.ohoma yn hode.jaya wewa......

  31. dev

    niyamaine......den itin filmhall ekata yanna ona ne.... ;)
    bohoma suti saho...... .

  32. Manula

    Maxxa...... Great work.! (Y)

  33. Nelson Rodrigo

    Good Work Friend, Thanks!

  34. sappa

    adoooo....
    sub ekaya thanxxxx.....
    onna baaaaaaawoooooooooo

  35. parakrama

    ela e.....patta...... TNX bro...................

  36. Sandaru Jay

    Public Enemies (2009) machn me film ekata subs denna puluwanda....

  37. chandana

    oba dak u sahayogayata sthuthi.....tank you macho...thank u..

  38. thisal

    denakam hitiye bala meka thkzzz bnz

  39. GAYAN V. & M. C.

    Thanks Brother

  40. me

    Thanks

  41. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    බොහොම ස්තුතී මචං මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට!!!
    මං සාමාන්‍යයෙන් කැමරා කෝපි බලන්නෙ නෑ.
    ඒත් ඉතිං මේකෙ හොඳ කොපියක් එන්න කාලාන්තරයක් යන නිසා
    මේ කොපියෙ එච්චරම අවුලකුත් නැති නිසා බලනවා.

  42. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි මචෝ...
    සුපිරි බඩ්ඩක් ගෙනාවේ..
    මමත් අමාරුවෙන් නොබලා උන්නා සිංහලත් එක්කම බලන්න ඕනේ නිසා..
    එහෙනම් ජය වේවා..
    ඔන්න ගත්තා...

  43. Jack

    අඩේ මචන් උබ නම් එල කොල්ලෙක් ඈ.
    බොහෝම ස්තුතියි මචන් සබ් එක ඉක්මනින්ම දුන්නට.

  44. Shan Vimukthi

    මේක බලන්න හිත දුන්නෙත් නැහැ බන්
    එත් ඉතින් බැලුවා :p
    නලියා කියන්නහේ සිංහලෙන් නැතිව නිකම් මොකක්ද වගේ
    ඒ නිසා ඔන්න උබේ සබ ගන්නවා
    බොහොම ස්තුතියි ඈ
    රැම්බෝ අංකල්ට මේකේ සිව්වැන්න නිපදවන්න හැකියාව ලැබේවා කියල පතමු නේ
    මේ වෙච්චි දේත් එක්ක තව එකක් ආවේ නැතිනම් :(

  45. Nandana

    Thank U Sameera.

  46. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  47. Chaminda Lakruwan

    Pttha macho enakam tamai balan hitiye

  48. meemana

    මමත් ගත්තා.වැඩේට බොහොම ස්තුතියි......

  49. earnga pathirage

    math gannm patyo

  50. rukshan

    පට්ටය් machan.ඔයාලට ජයෙන් ජයම ලැබේවා!

Load more comments