Watch Trailer

The Favor (2025) Sinhala Subtitles | ආශ්චර්යයේ මිල [සිංහල උපසිරැසි]

The Favor (2025) Sinhala Subtitles අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු The Favor (구원자) කියන කොරියානු Mystery Thriller චිත්‍රපටය. Shin Joon අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටයේ තිර රචනය Kang Da-Hee තමයි කරලා තියෙන්නෙ. ඒ වගේම Kim Byung-Chul, Song Ji-Hyo වගේම Kim Hieora ප්‍රධාන චරිත වලින් අපිට දැකගන්…

The Favor (2025) Sinhala Subtitles

අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු The Favor (구원자) කියන කොරියානු Mystery Thriller චිත්‍රපටය. Shin Joon අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටයේ තිර රචනය Kang Da-Hee තමයි කරලා තියෙන්නෙ. ඒ වගේම Kim Byung-Chul, Song Ji-Hyo වගේම Kim Hieora ප්‍රධාන චරිත වලින් අපිට දැකගන්න පුලුවන්.

කතාව ආරම්භ වෙන්නේ සාමාන්‍ය පවුලක් වටා වුණත්, එයාලගෙ ජීවිතයට අමුතු පුද්ගලයෙක් ඇතුළු වෙන එකත් එක්ක හැම දෙයක්ම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මුලින්ම සිද්ධ වෙන දේවල් හොඳ දෙයක් වගේ පෙනුණත්, ඒ හැම දේකම පිටිපස්සේ තවත් රහසක් තියෙන‍ෙද කියලා හිතෙන තරමට කතාව අපිව කුතුහලයෙන් පුරවනවා..

මේක එහෙම හදිසියේ බය ගැන්වීම් ගොඩක් තියෙන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඒ වෙනුවට, “මොකක්ද මේ ඇත්තටම වෙන්නේ?” කියන ප්‍රශ්නය ඔලුවේ තියාගෙන කතාව බලන්න වෙන විදිහේ අඳුරු අභිරහස් වාතාවරණයක් මේකේ තියෙනවා. කතාව ඉදිරියට යද්දී එක් එක් චරිත ගැන තිබුණු අදහස් පවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අභිරහස්, මානසික ආතතිය සහ අවසානය වෙනකම්ම කුතුහලය තියාගෙන යන කතා වලට කැමති නම්, The Favor දැන්ම බලන්න ගන්න…

The Favor (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

323 downloadsDownload The-Favor-2025.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Favor Sinhala Subtitles

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

323 downloadsDownload Subtitles28 KB

3 comments

  1. Gagan Pabasara

    සිංහල උපසිරස ට බොහොම ස්තුතිය ❤️

  2. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්………

  3. Anonymous

    බොහොම ස්තූති සහෝදරි