ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල. මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ කථාව.…

ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල.
මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ කථාව. ගොඩක් අය දන්නව ඇතිනෙ මිකී වේඩ් IBF Light Welterweight Championship එක දිනල තියනව කියල. ඉතින් ඒ කථාව තමයි මේ ෆිලුමෙ දිගහැරෙන්නෙ. Dicky Eklund කියන්නෙ ඉස්සර හිටපු බොක්සිං ශූරයෙක් වගේම මිකී වේඩ්ගෙ සහෝදරය. ඉතින් මුලින්ම සහෝදරය තමයි මිකීට පුහුණු කරන්නෙ. ඒත් Dicky Eklund ටිකක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කෙනෙක්. ඒ නිසා විවිද ප්‍රශ්ණ මතුවෙනව. ඒව ගොඩක්ම පවුලෙ ප්‍රශ්ණ. එක වතාවක තරගාවලියකට ගිහින් එයාට අසාධාරණයකුත් වෙනව. ඒකෙන් තමයි එයා පවුලෙ අය සමග ප්‍රශ්ණයක් දාගන්නෙ. මෙයාගෙ අම්ම තමයි මෙයාගෙ කලමණාකාරයත්. අවසානයෙදි මේ සේරම මෙයා වෙනස් කරනව. ඒත් එයා අවසානෙදි තරගයට යන්නෙ මෙයාගෙ අයියගෙ පුහුණුවීම් යටතෙ.ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ වන මිකී වේඩ්ගෙ චරිතෙ රගපාන්නෙ Mark Wahlberg. ඉතින් බලන්න කම්මැලි නැති කථාවක්. එහෙනම් ඉතින් බලන්න කියල ආරාධනා කරනව. තවත් උපසිරසකින් හමුවෙමු සියලු දෙනාටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Fighter.2010.BrRip.720p.YIFY
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,123 downloadsDownload The.Fighter.2010.Baiscopelk.com_.rar55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
21 comments
kawesha dissanayaka
CHANDIKA
THANK YOU
wooobox
Thanks for the sub file. :)
Gayan
Thanks for the subtitle.
the flu walata sub dennaඅසිත
ammo mekata sabak denakam hugak kal bala bala hitya
elama saho thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu_Rukshan_Perera
Thank you very much for subtitle bro
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rakitha Ranathunga
Thanks bro subata
mithun
Thank you
Mithun
Sab ekata stuthi lokka thx
vdsperera
Thank You
MAALnath
Thanks ................good luck ................
Sasindu chamod
Christian Bale best supporting actor award eka gahuve mekatane.E nisa hoda baiscope ekak venna ona.Onna ehenam math bagaththa.Sabata thuthi! Obata jaya!
දසිත චාමික
thanks saho sub ekata! jaya!
Saranga J. Liyanagama
Thanks
Anonymous
Superb film and good subtitles
Anonymous
Tnx
Chamika
Subtitle download karata file eka nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරි thanks bro......