ආයුබෝවන්! මේක මගේ පලවෙනි උපසිරැසිය. මම තෝරගත්තෙ හොලිවුඩ් චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නවසීලන්ත චිත්‍රපටයක්. එහෙම කියල නොබල ඉන්න එපා. මේක IMDB 8.1 හා ROTTEN TOMATOS 100% ක අගයක් ලබාගත්තු ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. නවසීලන්තයේ ආදයම් වාර්තා තියන්නත් සම්මාන රාශියක් දිනන්නත් සමත්වෙලා තියෙනවා. කතාව ගැ…

ආයුබෝවන්! මේක මගේ පලවෙනි උපසිරැසිය. මම තෝරගත්තෙ හොලිවුඩ් චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නවසීලන්ත චිත්‍රපටයක්. එහෙම කියල නොබල ඉන්න එපා. මේක IMDB 8.1 හා ROTTEN TOMATOS 100% ක අගයක් ලබාගත්තු ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්. නවසීලන්තයේ ආදයම් වාර්තා තියන්නත් සම්මාන රාශියක් දිනන්නත් සමත්වෙලා තියෙනවා. කතාව ගැන කිව්වොත් , රීකී කියල අනාත වෙච්ච දඩබ්බර ලමයෙක්ව කැලෑවක් ලග තියෙන ගෙදරකට හදාගන්න දෙන තැනින් තමයි කතාව පටන් ගන්නෙ.
මේ ගෙදර ඉන්නෙ ලමයින් නැති වයසක යුවලක්. මුලදි රිකී මෙහෙට කැමති නැති උනත් පස්සෙ ගොඩක් කැමති වෙනවා. ඒත් ඒ සතුට වැඩි කාලයක් යන්න කලින් නැතිවෙන්නෙ වයසක ගැහැනු කෙනගේ මරනෙත් එක්ක. ඒ නිසා මෙයාට ආපසු පරිවාසෙට යන්න වෙනවා ඒත් මෙයා මේකට පොඩ්ඩක් වත් කැමති නැහැ. හැබැයි මෙයාගෙ මාමත් මෙයාව තියාගන්න කැමතිත් නැහැ.. ඒ නිසා මෙයා අපූරු තීරනයක් ගන්නවා.ඊට පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් මේකෙන් මෙයාගෙ මාමට මොකක් වෙයිද ? පරිවාසෙ අය මොනව කරයිද ? කියල චිත්‍රපටිය බලලම දැනගන්න. මටනම් මේක බලද්දි 2009 දී ආපු Up ඇනිමේශන් චිත්‍රපටිය මතක් උනා.
Due to copyright issues, we do not provide any torrent links.
Hunt.for.the.Wilderpeople.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,722 downloadsDownload Hunt-for-the-Wilderpeople-2016.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග ගමගේ
Subtitles
28 comments
Hope
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට...
ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා.
චිත්‍රපටියෙ හොඳ කොපියක් ආපු දවස්වලම බාගෙන හිටියෙ උපසිරැසිය දෙනකම්.
ඒ තරමටම හොඳ චිත්‍රපටයක් කියලා සහතික කරන්න පුළුවන්.
දිගටම බයිස්කෝප් පවුලත් එක්කලා ඉඳීවි කියලා හිතනවා.
එහෙනම්, දෙවැනි උපසිරසියෙන් ඉක්මණටම හම්බෙමු.
ජයවේවා!!!Chandika
Thanks
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Nishan
thanks banna damma
wooobox
A really bad egg LOL . Thanks for the subtitles. Keep up the good work :)
Kalum
Sub akata thnx macho.....
එල්.සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා චතුරංග සහෝ…
උපසිරසට ස්තුතියි සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...වයන්ත
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට. මේ වගේ නිර්මාණ වලට sub කරන අය ටිකක් අඩුයි. ඒ නිසා පළමු
උත්සාහයෙන්ම හොඳ දෙයක් කරලා තියෙන්නෙ. දිගටම සබ් දෙමු,
බයිස්කෝප් අඩවියටත් ඔබටත් ජය වේවා!
තෙරුවන් සරණයි!Haritha Dayanga
thank
අසිත
elama saho thanks
Tharaka
පළමු උපසිරැසි ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
ජය වේවා!
බුදු සරණයි!Jack
නියමයි මචෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය...Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Vikum08
නවසීලන්තේ නෙමේ bro කොන්ගෝවේ උනත් කමක් නෑ මේ වගේ wild කතා නම්. ලෙසම තමයි.
පළමු උපසිරසියට තුති..!
දිගටම මේ වගේ ගැම්ම කතාවලට සබ් දෙමු!
ජය වේවා..!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lushan Kuruppu
පළමු උපසිරැසියට ජය බ්‍රෝ!
බොහෝම ස්තූතියි අප වෙනුවෙන් කාලය කැප කෙරුවටmithun
කියද්දිත් අසයි රෙටින් නිසාම බලනව බලන්න අස විදියෙ චිත්‍රපටයක් වගෙ බොහොම ස්තුතියි සහො උපසිරැසි ගන්වල ගෙනාවට දිගටම දෙමු හොදම එව ජය ගොඩක් සතුටුයි
mithun
ඉක්මනින්ම බන්න ඔනෙ මෙක නම් ටිකක් වත් කල් දන්න හොද නෑ සුපිරි චිත්‍රපටයක් වගෙ
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Rakitha Ranathunga
Sub ekata thanks bro
Inoka Perera
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
lakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sheen
dan film download karanda sim eke salli rs.30 ta vadiyen oni. natnam ba.hama satiyema rs 3ok kapenavana...
mayantha
upasirasiyta sthuthi
Gayan Chathuranga
thanks
Malshan Maduranga
මේකෙ sub එක open වෙන්නෙ නෑ...
Ravindu Heshan - Admin
Dan wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you machn.... Digatama apata sub denna ok.
Jaya weva!!