Watch Trailer

My Brilliant Life (2014) with Sinhala Subtitles | මගේ අධිවේගී ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය..” මේ මගේ දෙවනි උපසිරැසිය. ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ නිර්මාතෘ ඇඩ්මින් වරුන්ට. ඊළඟට සිංහල සබ් දෙන අඩවියෙ ඉන්න හැම ජ්‍යෙෂ්ඨයෙක්ටම. අන්තිමට මගේ පළවෙනි සබ් එකට හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූත…

Slow video (2014)

බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජය..”

මේ මගේ දෙවනි උපසිරැසිය. ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ නිර්මාතෘ ඇඩ්මින් වරුන්ට. ඊළඟට සිංහල සබ් දෙන අඩවියෙ ඉන්න හැම ජ්‍යෙෂ්ඨයෙක්ටම. අන්තිමට මගේ පළවෙනි සබ් එකට හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි.

දැන් අද කතාවට හැරෙමු. මේකත් කලින් කතාව වගේම 2014 අවුරුද්දෙ එළියට ආපු කොරියන් චිත්‍රපටයක්. පුදුමෙ කියන්නෙ මේකත් මගේ පළමු සබ් එකට අදාළ චිත්‍රපටය වගේම අමුතුම විදියෙ අසනීපයකින් පෙළෙන පිරිමි ළමයෙක් ගැන කතාවක්. අවුරුද්දක් ඇතුලත අවුරුදු 10ක් වයසට යනවා කිව්වොත්, ඒක මොන වගේ වෙයිද..? එහෙම ළමයෙක් ඉන්න අම්මා තාත්තා දෙන්නට මොනවා හිතෙනවා,දැනෙනවා ඇත්ද.? දෙමව්පියන්ටත් වඩා වයසට ගිය දරුවෙක්. ඒ වගේම මැරණයට අසීමිතව ළං වෙලා ඉන්න දරුවෙක්. IMDb අගය 7.3ක් වගේ ඉහළ අගයක් ගන්නත් මේ සිනමා පටය සමත් වෙලා තියෙනවා. ඉතාම සංවේදීව වගේම තමන්ගේ මරණයට අපූරුවට, සැහැල්ලුවෙන් සූදානම් වෙන ළමයෙක් වගේම ඒදේටම සූදානම් වෙන තරුණ දෙමව්පියෝ දෙන්නෙක් වටා තමයි මුලු කතාවම දිගහැරෙන්නේ. කාටවුනත් තමන් බලපු හොඳම චිත්‍රපට එකතුවට අලුතෙන් එක්වෙන චිත්‍රපටයක් වෙනවට සැකයක් නෑ.

ප්‍රතිචාර තමයි වැදගත්ම. ඒ සතුට තමයි මේ අසීරු වැඩෙන් පස්සෙ බලාපොරොත්තු වෙන එකම ප්‍රතිලාභය. එහෙනම් ඉතිං ඊළඟට තවත් ලස්සන චිත්‍රපටයක් එක්ක හමුවෙනකල්…

ආයුබෝවන්..!! 

Slow Video (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

My.Brilliant.Life.2014.1080p.BRRip.x264.Korean.AAC-ETRG (1)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,711 downloadsDownload My-Brilliant-Life-2014.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/තරිඳු-රසාංජන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංජන” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,711 downloadsDownload Subtitles96 KB

20 comments

  1. sajith thilakarathne

    niyamai saho sub ekata thanks korean ewa thawa denna labewa..

  2. Wgk Chathuranga

    ස්තුතියි සහෝ.ජය

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!

  4. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි! බ්‍රෝ!
    ස්තූතියි අප වෙනුවෙන් කාලය කැප කෙරුවාට

  8. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  9. Rakitha Ranathunga

    Thanks bro sub ekata

  10. pabasara

    korean ekak nam aniwa balanawa lassana kathawak wage.thxxx sub ekata digatama sub denna korean ewata

  11. නුවන් මානගේ

    Ela ela...

  12. Tharindu Rasaanjana

    Thanks all you friends.
    It seems you enjoy with my sub throughout your comments.. Thanks again..

  13. Menu

    Thank you

  14. malshika

    nenu sailaja 2016 film aeke sub aeka danna

  15. lahiru d

    keep it up yo!

  16. pavani

    Sub valata thnkz yalu

  17. vidushan

    thanks saho,....! jaya

  18. malith

    Thanks broo

  19. Asiri90065

    ස්තුතියි සහෝ සබ් එලට..එල දිගටම කරගෙන යන්න

  20. Anonymous

    Kohomada film Eka download karaganne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.