ඔන්න එහෙනම් මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ,මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් රැගෙනයි. Imdb දර්ශකයේ වැඩිම රේට්ං අගයක් ලබා ඇති 2024දැනට පිටවූ හොදම හොරර් චිත්‍රපට වලින් එකක් විදියට මේක දක්වන්න පුළුවන්.එහෙනම් වැඩි කතා නැතුව යමු කතාව පැත්තට. The First Omen (2024) Sin…

The First Omen (2024) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ,මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් රැගෙනයි. Imdb දර්ශකයේ වැඩිම රේට්ං අගයක් ලබා ඇති 2024දැනට පිටවූ හොදම හොරර් චිත්‍රපට වලින් එකක් විදියට මේක දක්වන්න පුළුවන්.එහෙනම් වැඩි කතා නැතුව යමු කතාව පැත්තට.
The First Omen (2024) Sinhala Subtitles
දේවත්වය සහ දෙවියන් කියල කියන්නෙ දශක ගනනාවක් තිස්සෙ ජනතාව විශ්වාසය තැබූ සහ බොහෝ ප්‍රමාණයක් අනුගමනය කරන දර්ශනයක්. එක් වරම ජනතාව ඒ පිළිබඳ දක්වන,ගෞරවය බය ආදි දෑ නැති වෙලා ගිහින් විප්ලවකාරි රැඩිකල් වාදීන් පිරිසක් බිහිවුන කාලය තමා 1971 වර්ෂය කියල කියන්නෙ. ඉතිං,අද චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ඒ සිද්ධ් මාලාව වටා ගෙතුනු අති බිහිසුණු කතා තේමාවක්. දෙවියන් පිළිබඳ බිය ඇටි කරන්න රාක්ෂයකුගෙන් උදව් ලබා ගැනීමක් වගේ දෙයක් චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.
The First Omen (2024) Sinhala Subtitles
චිත්‍රපටයේ වෙබ් පිටපත් පහුගිය 28 වනදා පිට වුනා. සමාවෙන්න දවස් දෙකක් විතර උපසිරැසිය පහු වුනාට,විශේෂයෙන් ම කියන්න ඕන මේක ටිකක් වෙනස් විදියෙ චිත්‍රපටය. සාමාන්‍ය චිත්‍රපට වල දක්නට ලැබෙන වගේ දෘශ්‍ය ප්‍රයෝග,හොල්මන් වගේ දේවල් මේ චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා,මේක ගොඩක් විශේෂ වගේම තරමක ව්‍යාකූල සහගත චිත්‍රපටයක් කියන එක මතක් කරන්න ඕන. එහෙනම් ලොකු හෑලි අවශ්‍ය නැහැ. රසවිඳින්න කියල ආරාධනා කරනව. මගේ ලිපි වල කොහොමත් ඉතින් හෑලි නෑනෙ.තවත් උපසිරැසියකින් හමු වෙමු.හැමෝටම ජය වේවා! සුභ දවසක්! ❤️
The First Omen (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,062 downloadsDownload The-First-Omen-2024.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The First Omen (2024) Sinhala Subtitles
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #Imaginary
- #Imaginary (2024) Sinhala Subtitles
- #Imaginary sinhala sub
- #Imaginary sinhala subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #You Decide
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Kaveen
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Nipun Lakshitha
Thank You !
Buddhika Lakmal
ස්තූතියි දුලක්ෂ සහෝ උපසිරැසියට
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දුලක්ෂ. ජයවේවා!
Ruchira
Thanks for the sub!!!
Shihan
Tnx brother
Anonymous
Thank you brother xo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The First Omen (2024) Sinhala Subtitles | දේවත්වයේ බැතිමත් බව උදෙසා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/The-First-Omen-2024.jpg)
thank you.