මතකද දන්නේ නැහැ මිට ටික කාලෙකට කලින් සම්පුර්ණයෙන්ම ඇපල් ජංගම දුරතකනයක කැමරාවක් භාවිතයෙන් රූගත කරන ලද චිත්‍රපටයක් නිකුත් වුනා… එය නමින් Tangerine (2015). බොහොම පැසසුමට වගේම කතාබහට ලක්වුණා ඒ සිනමා නිර්මාණය නිසාවෙන්ම සිනමා ශ්‍රේෂ්ත්‍රයේ නමක් හදාගන්න සමත් වුන සිනමාකරුවෙක් වන Sean Baker තමයි මේ සලරුව අප…

මතකද දන්නේ නැහැ මිට ටික කාලෙකට කලින් සම්පුර්ණයෙන්ම ඇපල් ජංගම දුරතකනයක කැමරාවක් භාවිතයෙන් රූගත කරන ලද චිත්‍රපටයක් නිකුත් වුනා… එය නමින් Tangerine (2015). බොහොම පැසසුමට වගේම කතාබහට ලක්වුණා ඒ සිනමා නිර්මාණය නිසාවෙන්ම සිනමා ශ්‍රේෂ්ත්‍රයේ නමක් හදාගන්න සමත් වුන සිනමාකරුවෙක් වන Sean Baker තමයි මේ සලරුව අපි වෙත අරගෙන එන්නේ. මෙවරත් ඔහු අති සාර්ථකයි… මේ වෙනකොට IMDB මීටරයේ 7.9 ක අගයක් වගේම රෝටන් ටෝමාටෝ මීටරයේ 96% වගේ බොහොම ලොකු අගයක් ලබාගන්න සමත්කම් පාලා තියනවා.
ඒ විතරක් නෙමෙයි ඇමරිකානු ජාතික සිනමා විචාරක සංගමයේ හා ඇමරිකානු සිනමා ආයතනයේ (AFI) කියන ආයතන දෙකම තමුන්ගේ වසරේ හොඳම සිනමා නිර්මාණ 10 අතරට මේ සිනමා නිර්මාණය නම් කරන්න වග බලාගෙන තියනවා.ඒ විතරක් නෙමෙයි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළුව සම්මාන 73 වෙනුවෙන් නාමයෝජනා ලබා ගන්නත්, සම්මාන 47 ක් දිනාගන්නත් මේ සලරුව මේ වෙනකොට සමත්කම් පාලා තියනවා.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ Willem Dafoe (ගොල්ඩන් ග්ලෝබ් හොඳම සහය නළුවා සඳහා නාම යෝජනා ලැබුවා), Mela Murder, Bria Vinaite වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කෙනෙක් ඉන්නවා Brooklynn Prince. යන්තම් වයස අවුරුද 7ක් වෙන මේ දැරිවිගේ රංගන හැකියාව නම් උත්කෘෂ්ටයි කියන්න මම ලෝභ වෙන්නේ නැහැ. පැය 1 යි විනාඩි 51 ක් පුරා දිව යන මේ කතා පැත්තට හැරෙමු එහෙනම්.
මේ කතාව ගෙතිලා තියෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දිලිදු මවක් හා ඇයගේ 6 හැවිරිදි දැරිය වටා. මොවුන්ට ස්ථිර පදිංචියට නිවසක් නැහැ, ඒ පළාතේ බොහොමයක් දිළින්දන් වගේ මොවුනුත් ජිවත් වෙන්නේ කාමර කුලියට දෙන නවාතැන්පොළක. මවට ස්ථිර රැකියාවක් නැහැ ඇය තමුන්ගේ දරුවා වෙනුවෙන් නොකරනා දෙයක් නැහැ, මොකද කතාව ආරම්භයත් එකක්ම ඔබට තේරේවි මේ කුඩා දැරිවිගේ හුරුබුහුටී ජීවිතය මහා අවුල් ජාලාවක එක අන්තයක් පමණක් බව.
කතාව පුරා ඔබට බලාගන්න පුළුවන් වේවි, මේ දැරිවි ඇයගේ මිතුරන් හා කෙළිදෙලෙන් කාලය ගත කරනා හැටි…. මේ සමහර ක්‍රියාවන් නම් අනුමත කල නොහැකි, නමුත් ඇයගේ පරිසරය තමයි ඇය උස් මහත් කරන්නේ ඒ නිසාවෙන් ඇයගෙන් වෙනසක් අපේක්ෂා කිරීමට කාටවත්ම බැහැ නෙව… ඒ වගේමයි කතාවේ අවසානය ඔබගේ දෑසට කදුලක් එක්ක කරාවි ඒ ඔබ ද දරු සෙනෙහස දන්නා මනුස්සයෙක් නිසාවෙන්…
බොහොම ස්තුතියිවන්ත වෙනවා බයිස්කෝප් මා හට මේ සලරුව ලබා දුන්න එක ගැන… එහෙනම් ඔබට බාරයි තමුන්ගේ ජීවිතය තමුන් ගෙවනා ආකාරයට අනාගතය පිඹුරුපත් සකසනා ආකාරය දැකබලා ගන්නට. එහෙනම් ඔබට ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVDSCR/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,104 downloadsDownload The-Florida-Project-2017.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
43 comments
විදුෂාන් සජිත්
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA aiye....sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
කාලෙකින් නෙ
call me ...
කියන එකනම් බැලුවේ නෑ
මේක අනිවාර්යෙන් බලනවා
එලmalith
Thank you bro
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!A Mune Munasinghe
isthuthi saho..mmth bagttha subaka
Nivom
thanks machn
Dilshan999
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
AsithaDilruwan
elama saho thanks
mitunsriyantha
Thank
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සමීරයියේ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ... (ඉක්මනට 200 ගහමු)
බයිස්කෝප් මාමේ මටත් එකක් වෙන්කරන්නකෝ :P
ඔබට ජය!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Gathsara Umesh
Smeera ayya..
Bhoom sthuthiyi aaa..
Ayeth wd ptan gathtgda mnda...niwanthaka
බොහොම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suneth_ ranasinghe
ko hashgat eke
suneth_ ranasinghe
sorry hash tag
Helili Hemamali
උපසිරැසියට ස්තූතියි සමීර!
IreshSampath
Thanks
සාෂා
බොහොම ස්තුතියි ,
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
web පිටපත් වලටත් update දෙනවද pls මම dwl කරගත්තෙ web පිටපතක් මෙ උපසිරස එකට ගැලපෙන්නැ.
sujithj
Thanks Machnnnn.....
JackJill
pls update this to BR copy in YIFY
Thanks!!
sameeradananjaya
br ekata deawada bro
JackJill
Aiyoo meka BR update karanna kawruth nadda???????
dan godak kalneh machan BR release wela...uba busy nam wena katahri deepanko pls!!
Virajperera
tnx saho
Gayan Chathuranga
බොහොම ස්තුතියි ,
Haashan Dhanushka
thnxxxxxxxxx
ricadodamien
Thank u Sameera brother & baiscope team for the sub, All the best to baiscope team.........
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
sasala
thanks sub ekat
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hinniyaka
අඩේ බොහොම ස්තුති මචං .......
chandika1975
thank you sahooo
suchroxx
Thanks Bro
Supun shanika
බොහොම ස්තූතියි සබ් එකට සහෝ ජයවේවා
Rukshan37
Ela ela
Nidi
සමීර, ගොඩක් හොඳයි.
වෙනස්ම ජීවන රටාවක්, අකලට පැහුණු පොඩිත්තන්, ඇඟ හිරි වට්ටන වැඩ...
සේරටම ගැලපෙන සබ්ස්.
ගොඩක් ස්තුතියි!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
rangajay
මේ film එකත් ඇපල් phone එකකින් රූගත කරපු එකක් ද?
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

:-) බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. මේ වගේ ඉදිරියටත් කරගෙන යන්න මන් සුබපතනවා.. ජය වේවා!!! :-)