හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. (එහෙම කිව්වත් තාමත් හැරී පොටර් නොබලපු අයත් ඉන්නවා.) කොහොමහරි අද මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ අපි පිස්සුවෙන් වගේ නරඹපු හැරී පොටර් චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වුන Voldermort: Origins of the Heir 2018 චිත්‍රපටය. චිත්‍රපටයක් කිව්…

හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. (එහෙම කිව්වත් තාමත් හැරී පොටර් නොබලපු අයත් ඉන්නවා.) කොහොමහරි අද මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ අපි පිස්සුවෙන් වගේ නරඹපු හැරී පොටර් චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වුන Voldermort: Origins of the Heir 2018 චිත්‍රපටය.
චිත්‍රපටයක් කිව්වට මේකේ විශේෂයක් තියනවා. මේක සිනමා ශාලා වල තිරගත කරන්න හදපු චිත්‍රපටයක් නෙවෙයි, මේක Fan Made Prequel එකක්. ඒ කිව්වේ සරලවම හැරී පොටර්ට ආදරේ කරන ප්‍රේක්ෂකයන් එකතු වෙලා, තිරගත කරපු හැරී පොටර් චිත්‍රපට වල නැති සිදුවීමක් සිදු වුන හැටි ඇතුළත් කරලා නිර්මාණය කරපු චිත්‍රපටයක්.
මේ වසරේ ජනවාරි 13 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය මේ වෙනකොට Imdb දර්ශකයේ 5.8 ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. වික්‍රමාන්විත, ෆැන්ටසි ගණයට අයත් වෙන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 53 ක්.
චිත්‍රපටයේ කතාව දිහාවට හැරුනොත්, අපි හැමෝම දන්නවනේ වෝල්ඩර්මෝට් ගැන, වෝල්ඩර්මෝට් කියන්නේ ස්ලිදරින් වල උරුමක්කාරයා. ඔහු හොග්වර්ට්ස් පාසලේ ශිෂ්‍යයෙක් ව ගත කළ කාලයේ ඉඳන්, නපුරු මායාවට අධිපති වෝල්ඩර්මෝට් වෙනතුරු කතාව තමයි තමයි මේකේ තියෙන්නෙ. සරලව ම කිව්වොත්, ටොම් රිඩ්ල්, වෝල්ඩර්මෝට් බවට පත් වෙනතුරු කතාන්තරය තමයි මේ විදියට දිග හැරෙන්නෙ.
හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් නම් මේක බලලා තේරුම් ගන්න බැරි වෙයි වගේම, හැරී පොටර් බලපු කෙනෙක් නම් මේක අනිවාර්යෙන් බලන්න කියලත් ඉල්ලා හිටිනවා.
මේ චිත්‍රපටය ටිකක් අපි දැකලා පුරුදු චිත්‍රපට විලාසයෙන් බැහැර වෙන චිත්‍රපටයක්. නාට්‍යමය ස්වරූපයක් තියනවදෝ කියලත් මට හිතෙනවා. Fan Base Prequel එකක් නිසා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න නම් එපා කියලා බලන්න කලින් කියන්න ඕනේ.
අවසාන වශයෙන් මේ අලුත් අත්දැකීමට සිංහල උපසිරැසි කරන්න මට වෙන් කරලා දුන්නා වගේම වචන වල තේරුම් හොයලා දුන්න සිසිල ප්‍රසාද් අයියටත්, හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනවා.
ඉතින් වෝල්ඩර්මෝට් උතුමානන් සම්ප්‍රාප්ත වෙන මේ මොහොතේ, එතුමානන්ගේ වැකියකින් ම ලිපිය අවසාන කරන්නම්.
” උරුමකරුවාගේ සතුරනි, ප්‍රවේශම් වෙනු!”
එහෙමනම්, ගිහින් එන්නම්. ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
15,955 downloadsDownload Voldemort-Origins-of-the-Heir-2018.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
143 comments
සිසිල ප්‍රසාද්
Helili Hemamali
මම නම් හැරී පොටර් බලල ම නෑ අයියේ. ඔයා බලලා තියනවා කියලා ඇහුවම හරිම සතුටුයි.
සිසිල ප්‍රසාද්
Deaded :D :D
Udara Damith Dissanayaka
බලන්ඩ සෙට් එක
මරු .මන් ළග ඔක්කොම තියෙනවා
මන් අදුනන එක්කෙනෙක් ඉන්නවා ඔය කැම්පස් එකේ ඕනනම් සෙට් එකම එවන්නම් ,එයා අතේmaheshakya
Ranga Prasanna
සික්කේ
Helili Hemamali
විහිලුවක් අනේ කරලා තියෙන්නේ.
බලපු නැති අය ඉන්නවා මේ හරියේ. මම නැතුවට.
Udara Damith Dissanayaka
ela
මග බලං හිටියේ .. සබට ස්තුතියි ...
Hasitha_Madhushan
බොහොම ස්තූතියි..........
Lucifer94
අම්බෝ...... තැන්ක්ස් මචෝ ....... බලන් හිටියේ එනකම් ..අම්මෝ සුපිරි සබ එක්ක හොඳේ\
futureomega
sub ekata thax
ramyashan
download link ekak please
Lakshan madusha
Thanks sis sub ekt
ඉසුරු සම්පත් සිරිසේන
සබට තුති
ඔබට ජය!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
kaveesha kavinda
Ammoo..patta ah...meka enakm hitiye thanks bro sub ekata
kaveesha kavinda
Ammoo..patta ah...meka enakm hitiye thanks sub ekata
Lahiru batta
elma tnqq
Prasad Lakmal
thnx sub ekta
Tharindu_Prabhath
Thnks broo
Madushika Deshan
thanks mchoo
ashanrangana95@
thank you sis
Udara Damith Dissanayaka
මටනම් මුල් ඒවා 4 ඇරුනම අනිත් ටිකනම් ඇල්ලුවේ නෑ
.අන්තිමට හමයිනි බදින්නෙත් හැරියා නෙමෙයිනේ ....
මන් මේ ලගදින් හැරියාගේ පලවෙනි එක අයි බැලුවා
එතකොට
..................................
මේකට සිංහල මෙවුවා එක දුන්නට ස්තුතියි ගොඩක්
............................................................Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaaa
sulochana12345
thank you kella.
Rukshansc
Ela thanjs
thanula D
තෑන්ක්ස් සබ් එකට.ජයවේවා....
geeganagamage
හැරි පෝටර් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!zoori
ELM
Snake RaJ
හම්මේ, ඉතින් මගෙ අක්කගෙ උපසිරැසියක් නොබල ඉන්නෙ කොහොමද, :)
අනිවාර්යයෙන් බලන්න එපැයි. අනික වෝල්ඩමෝට් ලොක්ක ඉන්නේ :D
සුපිරි කතාවක් වෙන්න ඕනි,
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී හෙළලි අක්කේ :)
තවත් උපසිරැසියකින් හමුවෙමු,
ජය වේවා! :)SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!maheshakya
*wow* thanks
nuwanhunter
Thanks for sub
Rushanwickrama
Thnxz
shenal
thanks
TharakaWAS
Thanks for sub....!!!!!
Sandaruj7
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතී
Udara Sanka Gamage (USG)
ela ela
viraj harsha
Thanks akkiyo
saman
thanks for sub .......!!!
Hirushani
Download ලින්ක් එක කෝ.... ලින්ක් එක පෙන්නන්නෙ නෑනෙ
ranger
thanks for sub
දිල්ශාන් සචින්ත
sub ekata tnx sudu..
Amalka Himeshan
සුදූ උඹනම් බන් :v
nisalt
Thank you sis.....
Amalka Himeshan
තැන්ක්ස් හෙළිලි සබ් එකට තාම බැලුවෙනම් නෑ බාගන්න ඉන්නෙ
Sandun Lakshan
Thank u................................
prasanga99
thank u.meka hoya hoya hitiye
niwanthaka
බොහෝම ස්තූතී
oshanda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට….බුදුසරණයි..!
Sithum Premod
Thanks brow :*
Sithum Premod
Huta Sis kenek thanks Sis ^_^ :*
M.D.P.Fernando
Thanks
tharindu.shihan
thanxx sis
Rmadushanka
thanks for sub
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sherlock holmes
Elama saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරසියට බොහොම ස්තුතියි ආ..
පොඩි කාලේ ඉඳලම හැරි පොටර් රසිකයෙක් විදියට මේක එනකම්ම තමයි ඇඟිලි ගැන ගැන හිටියෙ :D :D :D