Watch Trailer

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan Radder l Tom…

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් වෙන්නෙ Netflix හරහා. ඒවගේම තමයි මේ වෙද්දී IMDb අගය 7.4 ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වී තිබෙනවා. ඒවගේම මේ කතාව යන්නෙ ඇත්ත කතාවක් ගැන. ඒනම් දෙවැනි ලෝක යුද්ධය කාලේ සිදුවීම් පෙළක් ගැන. රංගනයෙන් Susan Radder l Tom Felton l Gijs Blom l Jamie Flatters l Marthe Schneider l Mark van Eeuwen l Jan Bijvoet l Coen Bril දායක වෙනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Matthijs van Heijningen Jr. විසින්. ඔයාලා 2011 වර්ෂයෙ ආපු ”The Thing” නරඹන්න ඇති කියලා හිතනවා. ඒකත් අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ මොහු විසින්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ෂෙල්ඩ් සටන කියන්නෙ දෙවැනි ලෝක යුධ සමයෙ පළමු කැනේඩියානු හමුදාව විසින් මෙහෙයවපු හමුදා මෙහෙයුමක්. මෙම සටනට කැනඩා, පෝලන්ත සහ බ්‍රිතාන්‍ය යන හමුදා සමඟ කැටුව කරගෙන ගියපු මෙහෙයුමක්ද වෙනවා. මෙය හුදෙක් සිදු කරන්නෙ ඇන්ට්වර්ප් වලට යන මාර්ගය නැවත විවර කිරීමේ බලපොරොත්තුවක් ඇතිව. මොකද කියනවා වයඹ යුරෝපයෙ සිටින මිත්‍ර පාර්ශව වලට නැවත ආයුධ සපයන්න පුළුවන් වෙන හින්දයි. මෙම සටන මෙහෙයවෙව්වේ කැනේඩියානු ලුතිනන් ජෙනරල් කෙනෙක් වෙච්ච ගයි සිමොන්ස් විසින්ය. ඔහුගෙ ජයාරූපයක් මම පහළින් තියෙනවා. මෙම සටන තිබුණේ උතුරු බෙල්ජියමේ සහ නිරිත නෙදර්ලන්තයෙ 1944 ඔක්තෝබර් මස 2 වෙනිදා සිට නොවැම්බර් මස 8 වෙනිදා දක්වා තිබුණා.

– ලුතිනන් ජෙනරල් ගයි සිමොන්ඩ්ස් –

ඉතින් ඔය සටන තමයි කතාවෙදී අපිට දැකගන්න ලැබෙන්නෙ. ඒවගේම කියන්න ඕන මේකේ ඒ සටන වගේම සිදු වුණු කුමන්ත්‍රණ ගැන පවා දකින්න ලැබෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකො කතාව කොහොමද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

13,745 downloadsDownload The.Forgotten.Battle.2021.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

13,745 downloadsDownload Subtitles31 KB

30 comments

  1. Damith Sameera

    sub ekta thanks. narcos mexico season 2 eke sub nadda?

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Anuja Lakshitha

    ayye genaration kill eke ithuru tikata sub denne nathda

  4. Eranda

    Thank you

  5. Anonymous

    Tnx a lot

  6. Anonymous

    Thank you

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharun

    එල කිරි අය්යෙ

    1. Anonymous

      Great job. Thanks

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Udaya Fdo

    Thank you

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  13. Pramod

    Thanks bro sub ekata.
    Jaya weva. Digatama yamu.

  14. Pramukmili

    Thanks bro...

  15. Malith samarawickrama

    Thanks sub ekata

  16. sonal

    ayye ( Beyond the call of duty ) kiyana film eke sinhala subtitles tikath ikmanata danna

  17. Anonymous

    ela...

  18. Anonymous

    thank you sub ekata brother

  19. Kavindu

    thank sub ekata

  20. c,n,k

    thanks bro

  21. Anonymous

    thanks !.........

  22. Anonymous

    thanks malaya!...

  23. Hasantha

    Thanks

  24. Dewadithya

    Thanks for Sub!

    1. HIRANLASITHA

      Thanks

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. Lakshansilva18

    thanks for sub

  27. baiscopelk ishu

    sub ekata thx saho

  28. Diluna Sithija

    best