Watch Trailer

Kodiyil Oruvan (2021) Sinhala Subtitles | ලොවෙන් එකෙක්! [සිංහල උපසිරසි]

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ චෙන්දූර් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන විජය රාගවන්ගේ චරිතය සංගීත අධ්‍යක්ෂවරයකු, පසුබිම් ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා ජනප්‍රිය නළුවකු වශයෙන් Pichaikkaran (2016), S…

කොඩියිල් ඔරුවන්හි රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද ක්‍රිෂ්ණන් විසින් වන අතර නිෂ්පාදනය ඉන්ෆිනිටි ෆිල්ම් වෙන්චර්ස් සහ චෙන්දූර් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන විජය රාගවන්ගේ චරිතය සංගීත අධ්‍යක්ෂවරයකු, පසුබිම් ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා ජනප්‍රිය නළුවකු වශයෙන් Pichaikkaran (2016), Saithan (2016), Yaman (2016), Annadurai (2017), Kaali (2017), Thimiru Pudichavan (2018), Kolaigaran (2019) යන චිත්‍රපට වලින් ජනප්‍රියත්වයට පත් විජය ඇන්ටනි සහ Meesaya Murukku (2017) හි නිලාගේ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් ආත්මිකා මෙහි මීරා නමින් රංගනයෙන් දායක වන අතර රාමචන්ද්‍ර රාජු, ප්‍රභාකර් සහ ශංකර් ක්‍රිෂ්ණමූර්ති වැදගත් සහය චරිත නිරූපණය කරනවා. 2021 සැප්තැම්බර් මස 17 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.3ක් වගේ ඉහළම අගයක් ලබාගෙන ඇති අතර Action, Drama වර්ගීකරණය යටතේ පැය 2 කුත් විනාඩි 21 ක ධාවන කාලයක් පුරා දිවෙන අතර ලස්සන ගීත කිහිපයකිනුත් රස ගැන් වෙනවා.

චිත්‍රපටය ආරම්භ වන්නේ එළඹෙන පංචායත් මැතිවරණ සඳහා පක්ෂ අපේක්ෂකයෙකු ලෙස දුප්පත් කාන්තාවක් තෝරා ගැනීමෙනි. ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂයේ නියෝග පිළිපැදීමට බලාපොරොත්තු වන නමුත් තම ගමේ සුභසාධනය සඳහා ඇය අවංකව කටයුතු කරනවා. මෙය පාක්ෂිකයින්ගේ කෝපයට හේතු වන අතර ඇය මාස 8 ගැබිනියක්ව සිටියදී ඔවුන් ඇයට පහර දී ඝාතනය කිරීමට සැලසුම් කරනවා. කණ්ඩායමක් යොදවා සැමියාට හා ඇයට පහර දී ගිනි තියන නමුත් ඇය කෙසේ හෝ දිවි ගලවාගෙන විජයරාඝවන් (විජය ඇන්ටනි) බිහිකරන අතර, ඇයට අවශ්‍ය වන්නේ ඔහුව අයි.ඒ.එස්. නිලධාරියෙකු කිරීමටයි. අම්මගෙ ඒ ආශාව ඉෂ්ට කරන්න හිතාගෙන විජයරාගවන් චෙන්නෙයි වලට එනවා. ඒ ආවයින් පස්සේ මහල් නිවාසයක ගෙයක් කුලියට අරගෙන අහල පහල ළමයින්ට ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන ගමන් තමන් පැමිණි කාරණාව වන අයි.ඒ.එස්. සිහිනය ඉටු කරගන්න වැඩ කටයුතු කරනවා. එහෙම කටයුතු කරන ගමන් චෙන්නෙයිවල ඉන්න දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් සමග ගැටෙන්න පටන් ගන්න සිද්දි දාමයත් අම්මගෙ සිහිනය ඉටු කරගන්න එකත් තමයි චිත්‍රපටයේ දිවෙන්නෙ. යාළුවනේ ඔයාලම දන්නවනෙ මම වැඩිය ලියන්න කැමති නෑ කියල,එහෙනම් ඉතින් ට්‍රේලරය බලලම චිත්‍රපටය බලන්න පටන් ගන්න.

විචාරක ප්‍රතිචාරයන් කිහිපයක් පහතින් දැක්වෙනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

14,149 downloadsDownload Kodiyil-Oruvan-2021.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

14,149 downloadsDownload Subtitles81 KB

36 comments

  1. Anonymous

    thanks for sub

  2. Samith

    Thanks brother

  3. Anonymous

    sub eka watenakan balan hitye

  4. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  5. Neo

    Thanks brother
    Keep it up

  6. chami

    Thank you

  7. Anonymous

    Patta

  8. Anonymous

    Hitman's Wife's Bodyguard eka BR walata update karanne nadda; dan godak kal idan balan inne. Aduma gane dala thiyena WebRip ekawath hariyata nahane

  9. Kushan

    Sub akta thanks

  10. Naveen

    උපසිරසියට තුති

  11. Anonymous

    Sardar Udham sub plzzz

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. Nilush Angana

    Sub ekata thanx

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. oshada

    Dude 2018 Film Eke Sub Tika Dennako

  16. Gihan Perera

    බොහොම ස්තුතියි සහෝ

  17. bunny

    Thanks buddy

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Redrux

    Thnkz bro

  20. Anonymous

    තෑන්ක්ස් වේවා

  21. Anonymous

    Elazz

  22. Laka

    උපසිරසියට බෝම තුති වේවා
    තව මේවා ඕනා

  23. Anonymous

    තැන්ක්ස් ඔසා

  24. Sahan

    උපසිරසියට ස්තුතියි

  25. Anonymous

    කලින් දුන්න වගේ south indian සුපිරි සීරීස් එකක් ආපහු දෙමු සහෝ

  26. DILmin

    Sub ekata thanks! Friendship (2021) Tamil film ekatath sub denna

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Idunil Weerasinghe

    Thanks brother

  29. Udaya Fdo

    Thank you

  30. Lakmal

    සිංහල උපසිරසියට ස්තුතියි
    අලුත් ෆිල්ම් ඉක්මනින් දෙන්න බලන්න

  31. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  32. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  33. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  34. Anonymous

    thank you sub ekata

  35. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!