Watch Trailer

The Four (2012) | සුපිරි බලැති හතර [සිංහල උපසිරසි සමඟ]

කොහොමද සහෝලා….මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාම බයිස්කෝප් අඩවියෙන් මැක්සා ෆිල්ම් බාගෙන යනවා.ඉතින් මගේ මහන්සියෙනුත් බස්යිකෝප් එකට චිත්‍රපටියක් දෙන්න හිතුවා…අපේ විකියා ගේ සම්පූර්ණ උදව්වෙන් තමයි මේක කලේ.පලවෙනි එක නිසා වෙන්න ඇති ගොඩක් කාලය ගත උනා.පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා..බාගෙන…

The Four (2012)කොහොමද සහෝලා….මේ මගේ පලවෙනි උපසිරැසිය.හැමදාම බයිස්කෝප් අඩවියෙන් මැක්සා ෆිල්ම් බාගෙන යනවා.ඉතින් මගේ  මහන්සියෙනුත් බස්යිකෝප් එකට චිත්‍රපටියක් දෙන්න හිතුවා…අපේ විකියා ගේ සම්පූර්ණ උදව්වෙන් තමයි මේක කලේ.පලවෙනි එක නිසා වෙන්න ඇති  ගොඩක් කාලය ගත උනා.පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු ඇති.ඒ ගැන සමාව ඉල්ලනවා..බාගෙන යන ගමන් එවා මට පෙන්නලා දෙන්න කියලා හැමෝගෙන්ම ඉලලා සිටිනවා.

මේ සලරුව ලස්සන චීන සලරුවක්…මේකෙ කතාව ගෙතිලා තියෙන්නෙ සුපිරි බලයක් තියෙන  වීර චරිත  හතරක් වටා…අනුවර්ත නම් වලින් කියනව නම්. “Emotionless, Iron Hands, Life Snatcher සහ  Cold Blood” කියන සුපිරි වීරයෝ හතර දෙනා තමයි මේකෙ වැඩකායෝ.රාජධානියේ  දිව්‍යමය පොලිස් බලකාය සහ හයවෙනි පොලිස් බලකාය  කියලා ආයතන දෙකක් තියෙනවා.. මේව එකිනෙකාට ගොඩක් වෙනස්.දෙගොල්ලොම හොර කාසි කේස් එකක් පස්සෙන් පන්නනව..නොහිතන  විදිහට මෙයාලට මොනාද හම්බෙන්නෙ…ජීවිතයයි මරණයයයි වෙනස්කරන්න සතුරාට පුලුවන් වෙයිද..මේකෙ අපේ වීරවරයන්ට සතුරාගේ අභූත මිනිසුන් පරාජය කරන්න පුලුවන් වෙයිද….මේ ගැන දැනගන්න නම් කතාව බලන්නම වෙනවා.   හැම කතාවකම වගේ ලස්සන පුන්චි ආදර කතාවකුත් තියෙනව..*:) happy..චීන නම් එහෙම අපිට නුහුරු නිසා සලරුවේ පොඩි නුහුරු ගතියක් දැනෙයි..ඒ උනත් ලස්සන සලරුවක්.එකටම ඉදලා තමන්ට ද්‍රෝහිකම් කරන හැටිත් ලස්සනට මේකෙ පෙන්වලා දීලා තියෙනවා..මිනිත්තු 117ක් පුරාවට ගලාගෙන යන මේ සලරුව අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ “Gorden chan” සහ “Janet chun”කියන දෙන්නා…”wen ruians” කියන කතුවරයගේ “The Four”  කියන  නවකතාව තමයි මේකට පසුබිම් වෙලා තියෙන්නෙ.එහෙනම් මේක රසවිඳලා කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා..!නැවත හමුවෙනතුරු සමුගන්නම්. ඔබට ජය!

The Four (2012) on IMDb

 

 

1.06 GB කොපිය මෙතනින් බාගන්න

7D5098878D0B0E6E462298EBF85DA86D510D5525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,013 downloadsDownload The-Four-2012.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/දිනේෂ්-නලින්ද-රාජපක්‍ෂ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිනේෂ් නලින්ද රාජපක්ෂ (Dinu NR) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් නලින්ද

Subtitles

3,013 downloadsDownload Subtitles44 KB

33 comments

  1. Dilshan

    onna baanna damma.Good work machan. :D

  2. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Supirima bandayak ne bassala thiyenne.onna bann dawa.subata thanks DINESH saho.digatama sub demu.jaya wewa......

  3. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P

  4. KproX

    සයිස් එක වැඩියි කොපියෙ. බලන්න වෙන්නෙ නෑ :/

  5. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  6. jack

    ස්තුතියි සහෝ...
    චීන කතා අනිවා බලනවා..

  7. lkdownload

    Ela machan.. aniwa balanna ona film ekak :)

  8. lakshan fernando

    ela saho..

  9. රවිඳු නිපුන්

    නියමයි අයියේ!!! පළවෙනි එකට සුභපැතුම්!!! දිගටම අපිත් එක්කම ඉන්න...

  10. dinidu madushanka

    ela ela saho good luck jaya wewa

  11. Sahan

    Thanks machan...

  12. Amil

    thanks Machan..

  13. නලින්

    ස්තුතියි දිනේෂ් සහෝ

    ජය වේවා!

  14. Saketha Pulasthi

    සුබ පැතුම් !! වෙලාව තියෙනවනම් ටිවී සීරීස් එකකටත් අතගහන්න බලන්න .

  15. Tharindu Perera

    Niyamai machann....
    palamu vadetaa jayaa.....
    thanks machan sub ekatahh...

  16. ප්‍රදිප්

    ඔයාගේ මහන්සියට ගොඩක්ම ස්තුතියි යාලුවා.පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
    ජය………………………………………………………………………

  17. Isu

    Ela Ela.. Magen Suba Pathum "Dinesh" Sahoo 1st Sub ekata !!!
    Digatama Sub demu…. Magedi Nawathinepa..
    TV S. ekaktath atha gahmu Sahoo Puluwnnm…
    Jaya Wewa!!! :-) :-)

  18. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  19. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති...

  20. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  21. DINU NR

    හැමෝටම ස්තූති.....දිගටම යමු......

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ඒ වගේම දැන් මේ මූවි කලෙක්සන් එකත් සම්පුර්ණයි, ඔයාට හැකිනම් බයිස්කෝප් අඩවියේ collection එකෙ තව ෆිල්ම් ගොඩක් තියෙනවා උපසිරසි ගන්වපු නැති, ඒ අතරින් ඔයා කැමති ඒවා තිබේනම් උපසිරසි ගන්වන්න බලන්න( ඉල්ලීමක් පමණි), ජයවේවා.

  23. Uditha N Rupasinghe

    Maxxxxa Machan

    1. Shanakamahesh

      Elama, thanks

  24. Sanjaya

    Thanks Saho..............

  25. thilina

    digatama krgena yanna kollo .. jayawewa

  26. Isuru

    thanks saho......

  27. gihan

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම
    උපසිරසටත් බෝම පිං

  28. zidath

    Thnxs.............. Ela

  29. isuru

    machan sub aka download karanna ba ne erar akak anawane mokada karanne akatas

  30. Ajith Premathilaka

    niyamai :)

  31. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  32. Dewadithya

    Thanks for Sub!