Watch Trailer

The Gambler (2014) | ඔට්ටු දාන්නේ බලාගෙනයි!!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 4 වෙනි සබ් එකත් අරන් ආවා……. ඔන්න මේක මගේ 2වැනි අසා ලිවීම හොදේ. පට්ට කට්ටක් තමයි කෑවේ (තනි ඇහැට ඇඩෙනවා). තරිදු සහෝදරයා (විකියා) තමයි මට මේ සබ් එක කරන්න දුන්නේ. ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ ලගදී සබ් 100ක් කරලා කප් එකක් ගත්ත “සමීර චතුරංග” සහෝදරයාව, මට පට්ට […]

The-Gambler-(2014)

ඔන්නෙ යාලුවනේ මම උණු උණුවෙම මගෙ 4 වෙනි සබ් එකත් අරන් ආවා……. ඔන්න මේක මගේ 2වැනි අසා ලිවීම හොදේ. පට්ට කට්ටක් තමයි කෑවේ (තනි ඇහැට ඇඩෙනවා). තරිදු සහෝදරයා (විකියා) තමයි මට  මේ සබ් එක කරන්න දුන්නේ. ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ ලගදී සබ් 100ක් කරලා කප් එකක් ගත්ත “සමීර චතුරංග” සහෝදරයාව, මට පට්ට සපෝට් එකක් දුන්නේ. මම පොඩි Shortcut ටිකක් ගහන්න ගිහින් පොරගෙන් බඩ පිරෙන්න ටිකකුත් අහගත්තා.

මේ පාර අරන් ආවේ පට්ට Crime / Drama / Thriller යටතේ වර්ග කරලා තියෙන  චිත්‍රපටියක්. මේකට IMDB අගය 6.2 ලැබිලා තියෙනවා  (ආයිත් ඉතින් කියන්න දෙයක් නැහැනේ). ඒත් මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. ප්‍රධාන  චරිතය රගපාන්නේ Mark Wahlberg කියන අපි හැමෝම දන්නා සුපිරි නළුවා. කතාව මෙහෙමයි හොදේ !!!!

මගේ නම “ජිම් බෙනට්” මම ඉපදුනේ ඇතිවෙන්න සල්ලි තියෙන පව්ලක, මට කිසි අගහිග කමක් තිබුනෙත් නැහැ. ඒ නීසාම මම සූදූවට බර උනා.කෝච්චර ඇබ්බැහි උනාද කියනවානම් මම ඒකේ අන්තයටම ගියා. මට  ප්‍රශ්න එන්න පටන් ගත්තේ මගේ සීයා මාව දාලා ගියාට පස්සේ, මොකද එයා තමයි මට සල්ලි වියදම් කරේ. ලෝකය කියන්නේ මහ පුදුම තැනක්, අපි හැමෝම ඒකේ ඉන්න නළුවන් පමනයි (මෙහෙම කියන්නේ මම නෙමෙයි – විලියම් ශේක්ස්පියර්). මම මේ දේවල් මගේ සිසුන් හට උගන්වනවා. මම සූදුකාරයෙක් උනාට සෑබෑ ජීවිතයේදි මම මහාචාර්යවරයෙක්.

මම දැනටම සූදුපොලේ කොරියන්කාරයාට හුගක් සල්ලි ණයවෙලා ඉන්නේ. ඔය අතරේදි මට සූදු පොලේදී හමුවෙනවා “නෙවිල් බරකා”. මූ මට හරි ආදරෙන් ණයක් දුන්නා. මූ සර්පයෙක් වගේ මිනිහෙක් කියලා මම දැනගත්තේ පස්සේ. ඔහොම යනකොට මගේ පස්සෙන් “කොරියන්කාරයයි/නෙවිල් බරකායි” දෙන්නම එලවන්න පටන් ගන්නවා “ලිදට වැටුන මිනිහා, ගොඩ එන්න ඕනේ ලිං කටෙන්මයි” කියන වැකිය මට මතක් වෙන්නේ මේ අතරතුරේදියි. මම කොහොමද මුන්ගෙන් ගැලවෙන්නේ????????

එහෙනම් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ කතාව නරබලා “ජිම්”ට අවසානයේ මොකද වෙන්නේ බලන්න. හොදට තියෙන ජීවිතේ අපි විසින්ම කොහොමද නාස්ති කරගන්නේ කියලා ඔයාලටම තේරෙයි. බාගත්තාට කමක් නැහැ, පොඩි Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා……(මොකද ඒකෙන් ලැබෙන හිතේ සතුට කියලා නිමකරන්න බැහැ)

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

The Gambler (III) (2014) on IMDb

 

 

475 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

0A6CABC5A5B75A7BABFF7DBFF75CD1450F4268BA

816 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

D19FFC1BDAAA60A38D7C661535D74F06751BF844

1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

2CCF32793CE04E367FFD39E7EFEFE01966029654 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,447 downloadsDownload The-Gambler-2014-BR-UPDATE.zip149 KB

Subtitles by

ධණුක කෞශල්‍ය

Subtitles

4,447 downloadsDownload Subtitles149 KB

50 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි ධණුක සහෝ.!

    ජය වේවා!

  2. Gayashan

    Thanks

  3. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  4. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,:-D
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,:-B
    ඔබට ජය...B-)

  5. kasun

    thanks niyamai.............

  6. Sisira Hegoda

    Thanks.

  7. Ruwan Rupasinghe

    Niyamai Saho. Niyama Film ekak. thanks Subata. ohoma yan..

  8. ASHOKA

    THANKS.HODA COPIYAK APU GAMAN DENDA.

  9. මම අහිංසකයි

    සබට ස්තුති සහෝ . ජයෙන් ජය ...

  10. Ishara

    Me copy eke Qulity eka kohomada danne ne neda..?

    1. Dhana

      DVDScr rip eka thama thiyenne, br tharamma quality naha. Habai quality aka hoday.
      1.9 gb eka baagena balanna.

    2. Ishara

      ela ela thanks bro

  11. janaka

    ela ela.....

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. thisal

    තැන්ක්ස් සබට මචන් මෙක ස්ක්‍රින් ප්‍රින්ට් බලලා මදි BR ආවම බලමු

  14. Sam

    thankss sahooo..sub 1 denkn hitiyee...elzzzz

  15. Jack

    ස්තුතියි මචො.
    තනි ඇහැට ඇඩෙන එකක් නම් තව ටික දවසක් ඉන්නවා හොද කොපියක් එනකම්.
    ආව ගමන්ම අප්ඩේට් එකත් දෙන්න.
    ජය.

  16. Kulanjana Maduranga

    niayamai…thanks DANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. උදාන

    Thank you

  18. Don Herman

    Thank you Bro..

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    DVDSCR කොපි වලට වඩා Br ආපු ෆිල්ම් වලට ප්‍රමුඛත්වය දුන්නනම් වඩා හොදයි.
    දැනට සබ් එක ගන්නවා.
    ජය වේවා. !

  20. සමීර චතුරංග

    නියම වැඩක් සහෝ
    දිගටම කරගෙන යමු.
    ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න එහෙනම් ජය වේවා!!

  21. chamara southern

    thanks dhanuka malli , oyage mahansiyata oyata godak pin...

  22. rejith

    thanks

  23. “චූටී මල්ලි”

    එල
    රිඩිරෙක්ටඩ් එක බැලුවා සුපිරි
    අනිවා br කොපියට සබ ඔනි
    සබට තුති
    ඔබට ජය.........

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ධනුක..
    සබට තුති..
    ඔබට ජය..

  25. ශාන්ත

    Thanks Bro..... Wish you all da Best.....

  26. රොයිලි

    බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ranga

    tks bro..but pls dont use cam copy..

  28. Imankar

    ela

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. prasheen

      torrent 1 ganna vidiha kiyanna puluwanda?

  30. Yomal

    thanx bro

  31. prasheen

    me torrent eken exe 1k ne download wenne torrent 1 ganne kohomada?

  32. chinthaka

    යාලු දීලා තියෙන ලින්ක් එකට පහලින් තියෙන හෑෂ් එක කොපි කරල ගූගල් සර්ච් කරල එන වෙබ් සයිට් වලින් බලල ටොරන්ට් එක ගන්න

  33. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  34. indika

    thnq :)

  35. sadaham

    Thankz machaaann, ada balanawa

  36. shereef perera

    thanks machoooo

  37. prabath

    thanks bro..

  38. @ImDAnuradha

    Thanks Mate !!!

  39. තරිඳු

    එල එල අද තමා බලන්න හදන්නේ ගොඩක් ස්තුති උබට මචන් :-)

  40. Jagath

    thanks

  41. Isuru perera

    Patta thanx

  42. dragonhero

    thanks

  43. nish47

    ස්තූතියි සහෝ

  44. ගප්පියා

    ස්තුති බෝක්ක

  45. storm

    thankz bro

  46. viraj

    tnx bro sub ekata

  47. Chandika

    Thanks for the subtitle