මුලින්ම කියන්න ඕනේ මේක ”මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.” අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කොහොම වුනත් ඉස්සරහට දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා! ගුණාත්මක බාවය පිළිබදව මොනවහරි අඩුපාඩු තියෙනවනම් කමෙන්ටුවකුත් දාලම යන්න. කතාවෙ අන්තර්ගතය ගැන කියනවනම් මේක ආදර සහ සංගීතමය කතාවක්! 2004 අවුරුද්දෙ තිකුත් වුනු…

මුලින්ම කියන්න ඕනේ මේක ”මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.” අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කොහොම වුනත් ඉස්සරහට දිගටම සබ් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා! ගුණාත්මක බාවය පිළිබදව මොනවහරි අඩුපාඩු තියෙනවනම් කමෙන්ටුවකුත් දාලම යන්න.
කතාවෙ අන්තර්ගතය ගැන කියනවනම් මේක ආදර සහ සංගීතමය කතාවක්! 2004 අවුරුද්දෙ තිකුත් වුනු චිත්‍රපටයක්. ටිකක් පරන වුනාට මේකට සබ් දෙන්න ඕන කියල හිතුනා. සංගීත පාසලකට බොහොම අමාරුවෙන් ඇතුලත් වෙලා හොද තැනකට එන්න හදන තරුණියක් ගැන තමයි කියවෙන්නෙ. ඉහලට යන්න කළින් සෑහෙන දුෂ්කර දේවල් වලට මෙයාට මුහුන දෙන්න වෙනවා. පාසලේ සමවයස් ගෑනු ලමයින්ගෙ රැවුම් ගෙරවුම් වලින් නම් මෙයාට අඩුවක් වෙන්නෙම නෑ! සංගීතමය චිත්‍රපට වලට ආදරය කරන කට්ටිය මේක බාගෙනම බලන්නකෝ. හුරුබුහුටි කරුණිය කොහොමද මේ අභියෝග ජය ගන්නෙ කියලා!
තවත් අලුත් පෝස්ටුවකින් හමුවෙමු.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
958a4f4dacd00fa0a8e36513d064fbc12f9b850e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
947 downloadsDownload Raise.Your_.Voice-2004.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාධව චතුරංග
Subtitles
22 comments
Bacha
thisal
එල එල බලමු තැන්ක්ස් සබට
නලින් පෙරේරා
සුභ පැතුම් මාධව සහෝ!.. දිගටම එහෙනම් සේට් වෙමු කිව්වා.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
ජය වේවා!
ඹාධව චතුරංග
තෑන්ක්ස් කට්ටියටම.. දිගටම අඩවියත් එක්ක ඉන්නවා!
ජය වේවා!
kavinda
සුභ පැතුම් මාධව සහෝ!
කසුන් තාරුක
පලමු වැන්නට මහ පලවෙනියෙන්ම සුභ පැතුම් චතූ සහෝ..
දිගටම සබ් දෙමු.. ජය..!Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kanchana
thank u
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MADAWA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Gayashan
Thanks Macho
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔබට ජය...:-)krisha
ස්තූතියි.
සුදීප්
බොහොම තුති.
I.W.M.S Ilangakoon
digatama demu,,,,
thankz wewa,,,
jaya,,,“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........වරුණ රංගජිත් (වරූ)
නියමයි මාධව..
සබට තුති..
ඔබට ජය..රොයිලි
බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dinesh
aulak ne macho elakiri thanks
Rukshan37
Ela
Advertisement

mama 1st.thanx sub ekata