මේ මගේ දෙවන උපසිරසියයි. පළමු එක වගේම මේකත් තාත්තයි දුවයි ගැන කතාවක්. මේක 2007 අවුරුද්දේ ආපු ලස්සන, ඩිස්නි සමාගමෙන් කරපු කතාවක්. 6.2/10·IMDb අගයකුත් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපිකවුරුත් දන්න රෝක් Dwayne Jhonson. මේකෙ මෙයාගෙ දුවට රගපාන්නෙ Madison Pettis. දැන් නම් අවු 17 කෙල්ලෙක් ටිකක් ප…

මේ මගේ දෙවන උපසිරසියයි. පළමු එක වගේම මේකත් තාත්තයි දුවයි ගැන කතාවක්. මේක 2007 අවුරුද්දේ ආපු ලස්සන, ඩිස්නි සමාගමෙන් කරපු කතාවක්. 6.2/10·IMDb අගයකුත් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අපිකවුරුත් දන්න රෝක් Dwayne Jhonson. මේකෙ මෙයාගෙ දුවට රගපාන්නෙ Madison Pettis. දැන් නම් අවු 17 කෙල්ලෙක් ටිකක් පරණ වුණාට ලස්සන කතාවක්.
කතාව ගැන කියනව නම් ජෝ කින්ග්මන් (Dwayne Jhonson) කියන්නෙ තනිකඩ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. එයාගෙ ගෙදර ඉන්නෙ එයයි එයාගෙ බලුකුක්ක ස්පයිකුයි විතරයි. පොඩි තනිකමක් තිබුණත්, ඔහුට අවශ්‍ය හැමදේම,එයා ගාව තියනව.
හදිස්සියේම දවසක ඔහුට නොසිතූ දෙයකට මූණ දෙන්න සිදුවෙනව. ගෙදරට ආපු පුන්චි ගෑනු ළමයෙක් කියනව, මම ඔයාගෙ දුව කියල. එයාගාව උප්පැන්න සහතිකෙත් තියනව. එයාට පිළිගන්න වෙනව ඒ එයාගෙ දුව කියල. ඉතින් ඊටපස්සෙ තමයි කතාවෙ හොදම හරිය පටන්ගන්නෙ…. ඔයාලම කතාව බලන්නකො. ඒ වගේම වැරදි තිබුණොත් සමාවෙන්න මම හිතනවා. මම මේක හොදට කළා කියල.
e2f5bde618cb1ba6e428e74ff0eeea7f1159b32e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,793 downloadsDownload 201508180725baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/chaminiR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිණි රණතුංග
Subtitles
22 comments
achi
sanjeewa
Thanks Nangi oyage mahansiyata Sinhala Sub dunnata Godak Thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
Kulanjana Maduranga
niayamai…thanks CHAMINI..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
tnx
indika
උපසිරැසියට තුති…
නලින්
ස්තුතියි...චාමිනි
ජය වේවා!
shakil
kochchara beluvath asa hithena movie 1. thanks a lot........!
prabhath
thanks meka balannami hitiye
Gayan
Thanks...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Nelson
Good Work Friend, Thanks!
kanchana
ow ne oya aththatama godak hodata sub karala thiyenawa
thank u
Nandana
Thank U Chamini.
Asanka sadaruwan rajapaksha
ස්තුතියි සහෝ........ හොද ෆිල්ම් එකක් දුන්නට. පොඩි කෙල්ලගේ රගපෑමනම් නියමයි......,
තව තවත් සබ් කරන්න..සුබ පැතුම් .....බුදු සරණයි
තිසර නියෝ
සුන උපන් දිනයක් වේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
තිසර නියෝ
වැරදුනා. උපන්දින සුබ පැතුම අයින් කරලා දාන්න. වැරදීමක් ඒක
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාමිණි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamini
thanks comments karapu hamootama
isuru charunya
thnks sis!!!...
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූති සිස්!!!
දිගටම උපසිරැසි දෙන්න.
ජය!!!