2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok[The Gangster], Kim Mu-yeol[The Cop] සහ Kim Sung-kyu[The Devil] යන අය ප්‍රධාන චරිත ව…

2019 මැයි 15 වෙනිදා ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Action\Thriller ගණයට අයත් වෙන නිර්මාණයක්. IMDb අගය 6.9 කුත් 96% Rotten Tomatoes ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 50 කුත් දිවයනවා. Ma Dong-seok, Kim Mu-yeol සහ Kim Sung-kyu යන අය ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
The Gangster
ජන්ග් දොන්ග් සු කියන්නෙ සියුස් පාතාල කල්ලියෙ නායකයා. මුදල් වංචා නීති විරෝධී සූදු යන්ත්‍ර රට වටා බෙදා හැරීම ඇතුළු අපරාද ගාණකට වග කිව යුත්තෙක්. මෙයාට තරහ කාරයො ගොඩයි. හා සංග් දො කියන ලඟම යාළුවා පවා විශ්වාස කරන්න බෑ, මිනිහත් බලයට කෑදර කමෙන් නිතරම දොන්ග් සුට වද දෙනවා. දවසක් රෑ මේ දෙන්න හම්බෙලා කතා බහ කරල දොන්ග් සු එයාගෙ කොල්ලො ටික යවලා තනියම වාහනේ අරගෙන යනවා. ටික දුරක් යනකොට පිටි පස්සෙන් ආපු වාහනයක් මෙයාගෙ කාර් එකේ යන්තමට හප්පනවා. වැඩි දෙයක් වෙලා නැති නිසා පිටි පස්සෙන් ආපු වාහනේ කෙනාට යන්න ඉඩ දුන්නත් මිනිහ පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න ගන්නවා. මිනිහ පැනල යනවා හැබැයි දොන්ග් සූ බේරෙන්නෙත් නූලෙන්.
The Cop
ටේ සොක් කියන්නෙ ටිකක් නහර කාරයෙක් හැබැයි අවංක පොලිස් නිලදාරියෙක්. මෙයා නිතරම සියුස් කල්ලියෙ උන් එක්ක පැටලෙන්න යන්නෙ උන්ගෙ වැරදි වැඩ බලාගෙන ඉන්න බැරිම තැන.හැබැයි මෙයාගෙ ලොක්ක පාතාල කල්ලි නායකයට සපෝට් කරන නිසා ටේ සොක්ට වැඩි දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙ ලගකදි ඉඳන් ඝාතන සිද්ද වෙනවා. හැබැයි මේ එකක්වත් විසඳගන්න වෙන්නෙ නෑ.මොකද කිසිම සාක්ෂියක් නැති නිසා. ඒත් මෙයාට තේරෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා. ඒත් කිසිම සාක්ෂියක් නැති නිසා වෙන කිසිම කෙනෙක් මේක පිලිගන් නෑ. එතකොට තමයි මෙයාට දැනගන්න ලැබෙන්නෙ සියුස් කල්ලියෙ නායකයට කවුරුහරි පිහියෙන් ඇනලයි කියල ආරංචි වෙන්නෙ.
The Devil
කන්ග් ක්යුන් හෝ කියන්නෙ එක තැනක ඉන්න මිනිහෙක් නෙවෙයි.නිතරම තමන්ගෙ පදිංචි වෙනස් කරනවා. වාහනෙන් නිතරම රෑට එහෙ මෙහෙ යනවා. ගිහින් කාගෙ හරි වාහනේක හප්පලා ඒකෙන් බහින කෙනාව කිසිම හේතුවක් නැතුව පිහියෙන් ඇනල මරල දානවා. හැබැයි කවදාවත් මෙයා කිසිම සාක්ෂියක් ඉතුරු කරල යන්නෙ නෑ. හැබැයි දවසක් මෙයාට අහුවුණු ගොදුර සෙල්ලම් මිනිහෙක් නෙවෙයි. ඇඟ පතත් ලොකු නිසා වෙනද වගේ මරන්න බැරිවෙනවා. පිහියෙන් ඇන්න වගේම තමයි මිනිහටත් හොඳටම තුවාල වෙනවා. කොහොමහරි මිනිහ එතනින් බේරිල පැනල යනවා.
ඔන්න ඕක තමයි කතාවෙ ආරම්භය. ඉතින් මැර නායකයෙක්ට කවුරුහරි ඇන්නම මිනිහ නිකන් ඉඳියිද? පොලිසි යයිද? නෑනෙ. හැබැයි අවංක පොලිස් කාරයෙක් මේක දැනගත්තම නිකන් ඉඳියිද? නෑනෙ. ඉතින් කුතුහලයක් තියල මම මෙතනින් නවතින්නම්. තවත් උපසිරැසියක් අරන් එනකල් අදට සමුගන්නම්.
ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
75,564 downloadsDownload The-Gangster-The-Cop-The-Devil-2019.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
54 comments
Kantha_DLA
Kantha_DLA
Request :
Dora and the Lost City of Gold (2019)
The Peanut Butter Falcon (2019)
The Farewell (2019)Kantha_DLA
Request :
Dora and the Lost City of Gold (2019)
The Peanut Butter Falcon (2019)
The Farewell (2019)
(PSArips)
Kavi_madushan
Bohoma sthuthi sub ekata saho,jaywewa
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Ranidu
Thanks for sub bro
man me filuma kalin baluwa,supirima paharak
sub poddak parakkui neh saho
jaya wewaSanjeewa2010
Pattaaaaaaaaaaa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chamindalakruwan
ස්තුති සබ් එකට
kolitha
Thanx bro...
Achi
Thank bokka
ƊinṲka
thanx
RuwanLakshan93
ස්තූතියි සහෝ ජය වේවා.........!
Sulakshana Thilakarathna
බොහොම ස්තුතියි සහෝ
Inlakiya
niyamai bro
Suresh Madhusanka
Thanks for sub saho...
pradeep kumara premathilaka
Thanx sahoo
dush135
ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
AJITH_samarakoon
thanks saho puluwannam digatama korean film sub dennako
rockz2020
ගොඩක් ස්තූතියි සහෝ✌
ජයවේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුළුවන්නම් මේවටත් සබ් දෙන්න සහෝ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mr. Go 3D (2013)
Ne Zha (2019)chamara1996
puluwannam (mojin: the worm valley 2018) me chinese movie ekata sub denawada
bLack_sNow
thank you saho sub ekata
Lakshansilva18
kalekin balapu pattama film ekak
lydumindasanjeewa
Ella ayya thankyou
Shehan putha
Thank you !
ela ela
Dula95
thank u bro
Dilrukshi de zoysa
I can't get real sub for moonloght drawn by clouds
nish47
ස්තූතියි සහෝ
tharindudar
හුග දවසකින් බලපු ලස්සන කතාවක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
Me wage thawa korean film. Tv series download krnn link ekk dennko thiyana aya plz. Meke link ekth denn
Udaya Fdo
Thank you
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Sithija
Thank you ♥️
තිසර නුදන්
සුපිරි ෆිලුමක්
හදවතින්ම සුබ පතනව. බොහොම ස්තුතියි උපසිරැසියට.Anonymous
ෆිල්ම් එක කොහෙද තියෙන්නෙ
Ravindra
Baiscopedownloads eke thiyenawa
Ravindra
Thanks
Asanga Basooriya
Thank you bosaa
Amith. Namal
Kohomada film eka balanne.
Anonymous
Hi
THISANGA
niyama kathawa
subath niymet tibbaTHISANGA
කොරියන් කියල ෙම් කතාව ෙනාබල ඉන්නවද ? නෑනෙ.
Anonymous
Koheda ykooo film ekaaaaaaa
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් බාගන්න සහෝ.
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
gayan
niyamai
lakshan
thanks .................
ශාන්
කෝමද බල්න්නෙ මට තේරෙන්නෙ නැනේ
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Roshan
Thnx bro.Great job.Good luck.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!