ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Netflix චිත්‍රපටයක් සමගයි. ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි චිත්‍රපටය නිකුත් උනේ ඔක්තෝබර් මස 18 වන දින. මේ වෙනකොටත් IMDb අගය 5.8 සහ කුණු තක්කාලි අගය 48% අරගන්න හැකි වෙලා තිබෙනවා. පැයයි විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Horror l Drama l Thriller යන…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Netflix චිත්‍රපටයක් සමගයි. ඇවිත් නම් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි චිත්‍රපටය නිකුත් උනේ ඔක්තෝබර් මස 18 වන දින. මේ වෙනකොටත් IMDb අගය 5.8 සහ කුණු තක්කාලි අගය 48% අරගන්න හැකි වෙලා තිබෙනවා. පැයයි විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Horror l Drama l Thriller යන කාණ්ඩටයි. රංගනයෙන් Sadie Sink l Kelly Reilly l Lili Taylor l Charlie Shotwell l Max Martini දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඊලායි කියන්නෙ එක්තරා දුර්ලබ ලෙඩකින් පෙලෙන ළමයෙක්. ඉතින් මොවුන්ගෙ අම්මයි තාත්තයි පුළුවන් හැමදේම කරනවා ඔහුව බේරගන්න. මෙයාගෙ ලෙඩේ කියන්නෙ එළියට යන්න බැහැ. ඒ කිව්වේ වාතාවය නිරාවරණය වෙන්න බැහැ. ඔන්න අන්තිමේදී මෙයාට ඩොක්ටර් කෙනෙක් හම්බවෙනවා. මෙයා මේ වගේ ලෙඩ සුව කරන කෙනෙක්. ඉතින් මෙයා යනවා ඇයගෙ අංගනයට. මේක සම්පුර්ණයෙන්ම වට කරපු ගෙයක්. ලොකු ආරක්ෂාවක් යොදවල තියෙන්නෙ. හැබැයි නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඊලායිට එක එක දේවල් පේන්න අරගන්නවා. ලෙඩේ නිසා නෙමේ. ඒ ගෙදර කලින් මැරිච්ච කට්ටිය. ඊලායිට ඉන්නම දෙන්නෙ නැහැ. ඔවුන් ඊලායිව මරණ්න පවා තැත් කරනවා. ඒවගේම තමයි මොහුට විතරයි ඒ දේවල් කරන්නෙ. ඒත් ඇයි? මොකද කියනවා නම් එයාල උත්සහ කරන්නෙ ඔහුව එතනින් යවන්න. මොකද ඩොක්ටර් බොරුකාරයෙක්. ඔහු කරන්නෙ ළමයිව පාවිච්චි කරල තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. ඉතින් මොහුට බේරිලා යන්න හැකි වෙයිද? නැත්තම් මොහුටත් අනිත් කට්ටියට වගේම මැරෙන්න වෙයිද? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,938 downloadsDownload Eli-2019.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
silentnight
Hashan M. Priyadarshana
තෑන්ක්ස්
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
The ballad of buster scruggs (2018) mekatath sub dennako
Rismin
The Ballad Of Buster Scruggs sub plz
arawindasunimal
ස්තුතියි උපසිරසියට (රවිඳු රැක්ෂාන්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Pathum Winchester
උපසිරැසියට ස්තූතියි
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!kuma.lk
Thank you ....
__supuwah__
Tnq broh
tisal_akesh
thnx bn sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
keshara_dilochana007
ela
keshara_dilochana007
thada kora ela super
Amilamax
Thanks bro.....
nish47
ස්තූතියි සහෝ
Pramukmili
Thanxx bro...............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rismin
The Ballad Of Buster Scruggs sub plz
MAALnath
Thanks .....................good luck ........................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
gayanmagee
thanks
mindika
Thanks !!!!!!!!!!
Dewadithya
Thanks for sub!
arjuna dave
thanks
nilanka1212
thanks....
Advertisement
Sub ekta bohoma sthuthi sahoo...horror films nam aniwaa balanawa..jaya wewa..