ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දේ අග භාගයේ තිරගතවීම ආරම්භ කරපු සම්මානලාභී චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මං මේ ජාතියේ චිත්‍රපටි බලනවත් අඩුයි. එත් අපේ හසන්ත අයියා කියපු දෙයක් අහක දාන්න බැනේ.. ඒක නිසා බාරගෙන සබ් එක හදන්න පටන් ගත්තා. බලාගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර කාලෝචිත ච…

ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දේ අග භාගයේ තිරගතවීම ආරම්භ කරපු සම්මානලාභී චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මං මේ ජාතියේ චිත්‍රපටි බලනවත් අඩුයි. එත් අපේ හසන්ත අයියා කියපු දෙයක් අහක දාන්න බැනේ.. ඒක නිසා බාරගෙන සබ් එක හදන්න පටන් ගත්තා. බලාගෙන යනකොට තමයි තේරුනේ මේක කොච්චර කාලෝචිත චිත්‍රපටයක්ද කියලා.. ඉතින් හිතන තරම් ලේසි වුනේ නම් නෑ වැඩේ.. ඒත් කොහොම හරි දවස් දෙකකින් ඉවරකරගත්තා. ඉතින් වැඩි විස්තර ඕනී නෑ. කතාව පැත්තට යමු.
නෝලන් දරුණු අපරාද කරුවෙක්, ඔහුගේ මේ වැරදි නිසා ඔහුට වසර ගනනාවක් බන්දනාගාරගතවන්නට සිදුවෙනවා, ඉතින් අවසානෙදි නත්තල් දවසේ ඔහුව නිදහස් කරන්න පාළකයෝ තීරණය කරනවා. ඔහු නිදහස් වුන ගමන් මුලින්ම යන්නේ තමන්ගේ බිරිදවයි දරුවවයි හොයාගෙන. එත් ඔහු සිටි නිවස තුල බිරිද ලීනා වත් දියනියවත් සිටින්නේ නෑ.. ඉතින් ඔහු බලාපොරොත්තු කඩකර ගන්නෙ නැතුව ඔහුගේ නෑදෑයෙක් වන පොප් ලගට යනවා. පොප් ඔහුට පවසන දෙයින් නෝලන්ගේ සිත බිදී යනවා.. පොප් කියන විදිහට නෝලන් හිරේට ගියාට පස්සේ නෝලන්ගේ බොස් ඩොනී ලීනව විවාහ කරගෙන. ඉතින් නෝලර හිරේ යනකොට අත දරුව්ව්ක් වෙලා හිටපු නෝලන්ගේ දියනිය ඇමීව දැන් බලාකියාගන්නේ ඩොනී…
ඉතින් පොප් දුන්න ලිපිනයත් අරන් නෝලම් ලීනව හොයාගෙන යනවා.. ඔහුගේ එකම ආසාව වන්නේ තමන්ගේ දියනියව දකින එක. ඉතින් ඔහොම යනකොට නෝලන්ට එයාගේ පරන යාළුවෙක් හමුවෙනවා ඒ තමි ස්ටිච්, ස්ටිච් ටිකක් කටකාරයෙක් ඉතින් ඔහොම දෙන්නත් එක්කම නෝලන්ගේ පවුල හොයන් යනවා. ඒ අතරදි නෝලන්ගේ සතුරෝ එයාව හොයාගෙන එනවා.. ඉතින් අවසානයේ මොනවා වෙයිද. නෝලන්ට එයාගේ දුවව දකින්න ලැබෙයිද කියලා ඔයාලම බලන්නකෝ..


![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,893 downloadsDownload The.Ghost_.Who_.Walks_.2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
22 comments
Kantha_DLA
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
හෙටින් උදාවන 2020 නව වසර සුබ නව වසරක් වේවා.! කියලත් ප්‍රාර්ථනා කරනව බ්‍රෝ :)
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!kavindu1@
thnx bro sub ekta
Vinod Isuru
Fattaaa
nish47
ස්තූතියි සහෝ
Prabodha Madhusankha Hettiarachchi
ගොඩක් ස්තුති ඔබට සහෝ ..
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ලබන්නා වු අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුදද්දක් වෙිවා......ජය වෙිවා.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Madhura prasad
තුති වේවා බ්‍රෝ
Sanjeeva
thnks aaa
chanaka47
Login case eka ain kala eka nam hodai machan. ස්තූතියි උපසිරැසි වලට.
2020
සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් අඩවියටSanka Amidu
Labuwa u 2020 baiscopesingalen waasi siyalu denata subama suba weva. Login ayin karapu eke nam lesi apita. Ape pahasuwa wenuwen ehema karapu eka watinawa
arawindasunimal
ස්තුතියි උපසිරසියට (දිල්ෂාන් සචින්ත) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ සුභ අලුත් අවුරුද්දක් වේවා ...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
wnrodrigo
Good work friend, thanks for the sub!
maikee
ඔන්න අවුරැද්දේ මුලින්ම ඩව්න්ලොඩ් කලේ මේක තැන්ක්ස් සබට, happy new Year 2020
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
thanks
රිශාන්ත
thanx sachee malli
Maxtheekshana
Thankz
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!