Watch Trailer

Welcome Back (2015) with Sinhala Subtitles | විවාහය නම් මිරිඟුවක්ම තමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් ගෙනාව. හැබැයි වැඩි විස්තර නම් කියන්න අදහසක් නෑ. IMDB අගය 4.4ක් දැනට අරං තියනව. John Abraham, Anil Kapoor, Anil Kapoor, Shruti K. Haasan යන නළු නිලියන් රංගනයෙන් දායක වෙන ලස්සන කොමඩි චිත්‍රපටියක්. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං. කතාව ගෙතෙන්නෙ මැරයො කට්ටියක් වටා. ඒවගේම විව…

Welcome back 2015

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් ගෙනාව. හැබැයි වැඩි විස්තර නම් කියන්න අදහසක් නෑ. IMDB අගය 4.4ක් දැනට අරං තියනව. John Abraham, Anil Kapoor, Anil Kapoor, Shruti K. Haasan යන නළු නිලියන් රංගනයෙන් දායක වෙන ලස්සන කොමඩි චිත්‍රපටියක්. හරි එහෙනම් මම කතාව ගැන කියන්නං.

කතාව ගෙතෙන්නෙ මැරයො කට්ටියක් වටා. ඒවගේම විවාහ සම්බන්ධව කියල කියන්නත් පුළුවන්. උදේ සහ මජ්නු කියන්නෙ මැරයො වෙලා ඉඳල දැන් හොඳ තත්වෙට හැරුණ දෙන්නෙක්. දෙන්න හොඳම යාළුවො සහෝදරයො වගේ ඉන්නෙ. මෙයාල හැබැයි කසාද බැඳල නෑ. ඉතිං මෙයාලට විවාහ වෙන්න කෙනෙක් හොයද්දි එක්කෙනක් හම්බෙනව. හැබැයි මේ දෙන්නම ආදරේ කරන්නෙ ඒ තනි කෙල්ලට. ඉතිං මේ දෙන්න මොන වගේ දේකින් කෙළවර කරගනීද? ඒ වගේම මේ කෙල්ලත් ආදරේට නම් නෙවෙයි මෙයාලට ලං වෙන්නෙ. මෙයාලගේ සල්ලි වලට. උදේගෙ තාත්ත තුන්වෙනි කසාදෙත් කරගෙන ඒ කසදෙන් ලැබුණ දුව රංජනා ව උදේ ළඟට එක්කං එනව විවාහයක් කරල දෙන්න කියල. ඉතිං මෙයාල හොඳ කොල්ලෙක් හොයනව. මෙයාලගෙ යාළුවෙක් තමයි ගුංගුරූ වෛද්‍ය තුමා. මෙයාගෙ පුතාවට රංජනාව යෝජනා කරනව. හැබැයි මෙතන අවුල් ජාලයක් වෙනව. මේ පුතත් සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි. අවුල මොකක්ද කියල මම කියන්නෙ නෑ.. කථාව ඉවර වෙනකන්ම අවුල් ගොඩක් තමයි… ඒව විසඳෙන හැටි බලන්න කතාව බලන්නකො. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 

Welcome Back (2015) on IMDb

 

 

706 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න

5401176BBB08DC8395262BB79692E7F2BA1A18E9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,777 downloadsDownload Welcome-Back-2015.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

8,777 downloadsDownload Subtitles69 KB

29 comments

  1. jewantha

    Thanks a lot machan !!!!!!!!!!!!

    P.S - adminla kalin wage torrent file eka depanko, me dena link walin torrent file hoyag giyam epa wenw bn, nikn ad click kara kara innw witharai api, meke torent file eka den windi 10k thisse hoyanw, tham hambune nh, kalin wagebtorrent file eka denna

    1. Jack

      මෙන්න මේ https://torrentz.eu/ සයිට් එකට ගිහින් ෆිල්ම් එකේ නමින් සර්ච් එකක් දාලා බාගනින්කෝ...

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අචින්ත සහෝ
    සුපිරි වැඩක්
    සුපිරි කොමඩියක් කියලා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  3. තිසල්

    එල එල අනිවා බැමක් තමා එලම

  4. buddhika

    ade kauruhari bn telugu film walata sub danna patan ganilllako..me aurudde supiri telugu film tikak awa...puluwannm ewatath sub dennko......

    1. Ravindu

      mokadda film1 ?

  5. Ravindu

    camara copy1da ????

    1. buddhika

      bhale bhale magadivoy..jil...rudramadevi...mewaye hoda bcopy thiyenawa machan..puluwannm sub eka denno...thawa thamil walin naan rowdy daana kiyana film eketh hoda copy thiyenawa...

  6. Gayan

    Thanks.... :) :)

  7. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    1. max

      good

  8. max

    IF_HTML_FUNCTION? Ha-Ha – This text will scroll in red, on your
    screen

  9. JP Nirasha

    please give subtitles for elementary new season.

  10. sanju max

    Srimanthudu hd rip sub karannako pls bro

  11. Jack

    පට්ටයි මචන්....
    මේක බාගෙන හිටියේ සබ් එක දෙනකම්..
    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය....

  12. Kulanjana Maduranga

    niayama filumak wge..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. nalinda

    thnk you

  14. dinushan

    thanks

  15. Shehan Madhusanka

    dhenakan hitiye bohoma pin sub ekata

  16. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. sujith

    niyamai saho......

  18. Isuru

    thnxx.............

  19. Uddeepa Rozzer

    thnxx සහෝ

  20. Gnd Liyanage

    Super.me film 1 kalin apu welcome film eke 2 kotasa neda?

  21. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  22. Captainhima

    tnx bro 2weni watawata balanne deweni watawata downolad karanne

  23. K_Dinesh

    Thanks bro sub ekata..

  24. Sahan Gayantha

    thanks wewa brother sub ekata