Watch Trailer

6 Souls (2010) | ආත්ම හයේ කථාව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි. කාරා ජේසප් කියන්නේ මනෝ වෛද්‍යව…

6 Souls (2010)

ඉතින් මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම අද ඔයාලට ගෙනාවේ 2010 තිරගත වූ 6 souls කියන ෆිල්ම් එක. මේක horror, mystery, thriller ගණනයට අයත් ෆිල්ම් එකක්. මයිකල් කෝනි තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. insidious, case 39 වගේ ෆිල්ම් වලට ඇලුම් කරන අය මේකට ගොඩක් කැමති වෙයි.

කාරා ජේසප් කියන්නේ මනෝ වෛද්‍යවරියක්. ඇයට දිනක් ඈගේ තාත්තා ඇඩම් කියන රෝගියාව යොමු කරනවා. විශේෂත්වය තමා ඔහුගේ ඇඟේ ඩේව්ඩ් නමින් තවත් පුද්ගලයෙක් ජීවත් වීම. කාරා විශ්වාසකරන්නේ ඔහුට බහු පෞරුෂත්ව රෝගය වැළඳී ඇතැයි කියායි. එහෙත් සත්‍ය නම් එය නොවේ. මේ ගැන හොයන්න ගිහින් ඇයට නොසිතූ කරදර රැසකට මුහුණදීමට සිදුවෙනවා. මුල ඉදල අගට යනකන් කුතුහලයෙන් පිරුණු ෆිල්ම් එකක් කියන්න පුළුවන්. අරගෙනම බලන්න මේක පට්ට පතුරු horror ෆිල්ම් එකක්. ඉස්සහරටත් මං දෙන්න හිතන් ඉන්නේ මේ කාණ්ඩයට අයත් ෆිල්ම් විතරයි. මේක මගේ මුල්ම සබ් එක නිසා වැරදි එහෙම තිබුණොත් සමාවෙන්න ඕන ආ… මේ කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා හොඳේ.

6 Souls (2010) on IMDb

 

 

849 MB කොපිය මෙතනින් බාගන්න

31f35cb692cbd27c84016aa269888b467652fd0e ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,070 downloadsDownload Shelter.2010.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,070 downloadsDownload Subtitles40 KB

37 comments

  1. Sajith Anthony

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යන්න සුබ පතනවා….

  2. නලින්

    ස්තුතියි අචින්ත සෙහා්!

    ජය වෙවා!

  3. Bhathiya

    පළමු උපසිරියට මගෙන් සුභ පැතුම්..... ඉදිරියටත් සබ් දෙන්න.. ජය වේවා....!

  4. raki

    ***thanks avintha bro....*** god bless!!!!

  5. ජෙමා

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්…
    දිගටම කරගෙන යමු………

    උපසිරැසියට තුති………!!!!

  6. chamara

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්…
    දිගටම කරගෙන යමු………

  7. Vithanage Priyantha Dayakeerthi

    පළමු උපසිරසියට අවංක සුබ පැතුම්!

  8. Sisira Hegoda

    ස්තූතියි. දිගටම කරන්න.

  9. dinesh

    thanks------

  10. Rathne

    elazzzzz machan,,,, digatama karagena yanna. HORROR is my favorite!!!!!

  11. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ACHINTHA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa…………

  12. niro

    එල කිරි මචන් අපිට ඔන මෙවා තමා...... හැමොම ඇකශන් එවයි.ආදර කථා වලටයි සබ් කරනවනේ මෙවා කරන්නෙ නැ .මචො ගොඩක් හොලමන් ච්ත්‍රපටි අලුත් එවා ඇවිත් තියනවා.පුලුවන් විදියට අපිට දෙන්න.සෙට් එකටම ජය වේවා .වැඩි වැඩියෙන් ලැබෙවා.වැඩ ටිකත් හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙවා!!!!!!!

  13. Jack

    පළමු නිර්මාණයට සුබපැතුම්!
    දිගටම වැඩේ කරපන් මචන්.!
    බොහොම ස්තුතියි උපසිරැසියට !

  14. fernando

    .......................................................................................................................................................
    එලම තමයි මචෝ මගෙත් ආසම ඒවා තමයි horror movie ඔයා ඒවා ම කරන එක ගැන සතුටුයි .. දිගටම් දෙන්න මචෝ.. මගෙන් සුහ පැතුම්.. ජයෙන් ජය වේවා.......... පළමු නිර්මාණයම හොද පටන් ගැන්මක්
    දිගටම වැඩේ කර ගෙන යමු මචන්
    .......................................................................................................................................................

  15. kavinda

    patta machan puluvanm The Originals kiyana tv series eke sub dena eka navaththala eke sub dennako

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. Dilum

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්…

  19. janaka

    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  20. Don Herman

    Good movie. Thanks for the subs. Appreciate.

  21. ANJANA

    Idiriyata yan,jaya wewa..!!

  22. isuru

    1st sub ekata suba pathum!jayawewa!

  23. “චූටී මල්ලි”

    “චූටී මල්ලි”

  24. “චූටී මල්ලි”

    බලමුකෝ..එලස්
    සබට තුති
    ඔබට ජය.......

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Amalka

    පලමු උපසිරැසියට සුබ පැතුම් දිගටම කරගෙන යන්න

  27. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  29. wiki

    Thanks

  30. wasantha

    Super.... bro

  31. isuru

    sub ekata godak tanks

  32. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  33. wihanga

    THE HOUSE ON PINE STREET-2015..

    AMITYVILLE THE AWAKENING 2015

    me film dekama puluwannam hoyala denawada downlod link ekata..me dekama torrent site wala nea film 2kama..eth official trail eka tiyenawa..oyalath balanna..

  34. wihanga

    THE HOUSE ON PINE STREET-2015..

    AMITYVILLE THE AWAKENING 2015

    me film dekama puluwannam hoyala denawada downlod link eka..me dekama torrent site wala nea film 2kama..eth official trail eka tiyenawa..oyalath balanna..SUPIRIMA FILM 2K MEKA..

    DOWNLOD KARANNA WIDIYAK NEA TORRENT SITE WALA NETHI NISA..ME 2KE DOWNLOAD KARANNA PULUWANNAM LINK EKA DANNA BROTHER..

    THANKS...

  35. Sangeeth S Vithanage

    sub ekata thanq

  36. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  37. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති