මුලින්ම කියන්න ඕනේ බයිස්කෝප් වාසි සියලුම දෙනාට සුභම සුභ නව වසරක්!! ගිය වසරේ අන්තිම දවසේ ආපු ෆිල්ම් එකක් තමා මේ අරගෙන එන්නේ, පොඩ්ඩක් පරක්කු නම් තමා සමාවෙන්න ඕනේ එකට නම්. එහෙනම් වැඩිය වල්පල් නොකියා කතාව කියන්නම්කො මම. සොනාලි කියන්නේ මුම්බායි වල අන්තර්ජාල සම්බන්දතා ලබාදෙන පොඩි ව්‍යාපාරක් කරන කෙනෙක්, ම…
මුලින්ම කියන්න ඕනේ බයිස්කෝප් වාසි සියලුම දෙනාට සුභම සුභ නව වසරක්!!
ගිය වසරේ අන්තිම දවසේ ආපු ෆිල්ම් එකක් තමා මේ අරගෙන එන්නේ, පොඩ්ඩක් පරක්කු නම් තමා සමාවෙන්න ඕනේ එකට නම්. එහෙනම් වැඩිය වල්පල් නොකියා කතාව කියන්නම්කො මම. සොනාලි කියන්නේ මුම්බායි වල අන්තර්ජාල සම්බන්දතා ලබාදෙන පොඩි ව්‍යාපාරක් කරන කෙනෙක්, මෙයාගේ ව්‍යාපාරයට පහර වදින්නේ ශයිනින්ග් කියන සමාගම මුළු මුම්බායි නගරයම තමන්ගේ අන්තර්ජාල සම්බන්දතා වලින් ආවරණය කරගන්න පටන් ගත්තහම. ඉතින් අනිත් හැම පොඩි ව්‍යාපාර කරුවෙක්ම විනාසකරමින් ශයිනින්ග් සොනාලිගේ සමාගමටත් එනවා, ඔවුන් කියන්නේ අද ඉදන් ඔයාලගේ ව්‍යාපාරය ඉවරයි, වෙන දෙයක් කරන්න හොයාගන්න, සුභ දවසක් කියලා.
සොනාලි කියන්නේ ඔය තැන්පත් අහිංසක කෙල්ලෙක් නෙමේ ඉතින්, ශයිනින්ග් සමාගමට අභියෝග කරලා තමා නතර වෙන්නේ. මේ හැම දෙකටම ඇයට සහයට ඉන්නේ රඝු,සදා සහ ජ්යියු .රඝු කියන්නේ ටිකක් විශේෂ කෙනෙක් හොදේ. වැඩිය ලියන්න නම් ටයිම් එකක් නැ එහෙනම් අරගෙනම බලන්නකෝ හැමෝම ශයිනින්ග් සමාගම සොනාලිගේ ව්‍යාපාරය අයිති කරගනිද..? ඇයට මොනවා කරන්න වෙයිද ඇයගේ ව්‍යාපාරය රැකගන්න..? ඇයට මොන මොන දේවල් නැතිවෙයිද මේ ව්‍යාපාරය රැකගන්න ගිහින්.? එහෙනම් තවත් ලස්සන තෙලිගු ෆිල්ම් එකකින් හම්බ වෙනතුරු හැමෝටම සුභ දවසක්. ජය!! 🙂 🙂
695 MB (HD) කොපිය මෙතනින් බාගන්න
f690bc1d33b5254b70cd23d3abbeb2176f069d4c946 MB (HD) කොපිය මෙතනින් බාගන්න
498c592b0ec5b79c71b10c69272497616478dc59 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,096 downloadsDownload Sonali-Cable-2014.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
43 comments
Ayeshi
නලින්
ස්තුතියි ගයානයා... ජය වේවා!
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ :D ?ඔබට ජය෴
වරුණ රංගජිත් (වරූ)
නියමයි මචෝ නියමයි..
සුපිරි ආ..
බලන්න ඕනි මේක..
බාන්න දැම්මා..
සබට තුති..
ජයම වේවා..!!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!“චූටී මල්ලි”
එල මචන් ෆිලුම තියෙ
සබ ගන්නවා
ඔකේ ඉන්න රාග්ව් ජුයල් කියන
පොරට මන් හෙන කැමතියි
මිනිහගෙ ස්ලොව් මෝෂන් ඩාන්ස් නම් පට්ටයි
යූටියුබ් වල තියෙයි ඔක්කොම
මිනිහා ගොඩක්ම හිට් උනෙ බිපාෂාට රෝස මල දෙන
සීන් එකෙන්
සබට තුති
ඔබට ජයpoornima
බොහොම ස්තූතියි උපසිරසි නිර්මාණයට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!silent$
thanc bro !!!!!!!
#ChalinduDeshan (කිනා)
ෆිලුම තියේ.
සබ බාමි.
කකික්ම තමා.
ජයවේවා!Dilshan Viranga
Ela machoo.. patta film eka. mchn ubata "Bunty aur Bubli 2005" film eke sinhala sub eka danna puluwnda?? mn e film ekata pixxu watila inne (y) (y) (y)
Nicol Vishan
එලම තමයි.. :D හොද කොපියක් ආවම අනිවා බාගන්නවා
අදිත ප්‍රවීන්
නියමයි අයියා !
අනිවා බානවා .
බොහොම තුති සබට !Sachii
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.!!!
Snake Raj
Ammoooooooo mn hoya hoya hitiya film ekac.... thnx bro sub ekata.
Denuke
thank u bro
keep it upKulanjana Maduranga
niyamai...film 1k ne.aniwa bamak thama.sbata thanks GAYAN saho.digatama sub denn.jaya wewa.....
Jack
නියමයි මචෝ.
හින්දි නම් අනිවා බලමි.
බෝහෝම ස්තුතියි මචෝ සබ් එකට.sachith dilshan
than x super move
රවිඳු නිපුන්
මේ තියෙනේ ෆිලුම..
එල එල..
තෑන්ක්ස් වේවා සබට!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)SaDuN dAnUsHkA (ධනූ)
එල එල ජෝනා
නියම ෆිල්ම් එකක වගේ ගෙනල්ලා තියෙන්නේ
උඹ දාන ෆිල්ම් නම් අනිවා බලනවා
එල කිරි මචෝ....ප්‍රදිප්
බොහොම ස්තූතියි සහෝ සබට :) :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ.
අර කියපු එකත් ඉක්මනින් දෙමු.
ජය වේවා. !aruna udanaa
ela
thanks bro...Asela
Thanks... :)
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeep
saho mata pk film eke sub file eka ganda widyak nane
Sanjeewa
Thanks for sub
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Thanks Saho.....Sub akata Bohoma Pin...
Tharuka Madhushanka
kollo meke 695MB kopiya download karanda ba .poddak balapan .......
sudu
thnx a lot
Shashika
Thank you… :)
chanaka
thanks
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...sumudu
malli .. me subtitle karala tiyenawa tikak upset me sonali cable kiyana movie ekata please try to make it back.
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට:P :P
ඊළඟ සබ් එකෙන් හමුවෙමු:P :P
ඔයාට ජය...lakmal
thxxxxxxxxxxxx
pubudu
apoo kalekin balapu chatarma film 1k..ai bn me wage film walata sub danne.....
දසන් බුද්ධික
ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!
Menu
Thank you!!
kanchana
thank u malli oya lassanata hindi film walata sub karanawa
Advertisement
![Sonali Cable (2014) | අපි කවදාවත් ඕෆ්ලයින් යනවද.? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Sonali-cable-2014-.jpg)

Thanks