Watch Trailer

Vampire Academy (2014) | යාළුවො මොකටද….? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ?කවුද කැමති වැම්පයර් කතා බලන්න ? ඔන්න මම ඔයාලට 2014 දී ආපු අලුත්ම වැම්පයර් කතාවක් අරගෙන ආවා… මේ කතාවේ ප්‍රදාන කාණ්ඩ තුනක් ඉන්නවා. වැම්පයර් ලා,ඩැම්පයර්ලා සහ Strigoiලා. වැම්පයර් කියන්නේ හොද කස්ටිය. එතකොට ඩැම්පයර්ලා කියන්නේ වැම්පයර් ලගේ ආරක්ෂාවට ඉන්න කස්ටිය. එතකොට ඉතිරි Strigoi කියන්නේ…

Vampire Academy (2013)

කොහොමද යාලුවනේ ?කවුද කැමති වැම්පයර් කතා බලන්න ? ඔන්න මම ඔයාලට 2014 දී ආපු අලුත්ම වැම්පයර් කතාවක් අරගෙන ආවා…   මේ කතාවේ ප්‍රදාන කාණ්ඩ තුනක් ඉන්නවා. වැම්පයර් ලා,ඩැම්පයර්ලා සහ Strigoiලා. වැම්පයර් කියන්නේ හොද කස්ටිය. එතකොට ඩැම්පයර්ලා කියන්නේ වැම්පයර් ලගේ ආරක්ෂාවට ඉන්න කස්ටිය. එතකොට ඉතිරි Strigoi කියන්නේ නරක කස්ටිය.   වැසිලිකා ද්‍රග්මීර් කියන්නේ වැම්පයර් කුමරියක්. එතකොට රෝස් හාත්වේ කියන්නේ වැම්පයර් කුමරියගේ ආරක්ෂාවට ඉන්න ඩැම්පයර්. මේ දෙන්නා වැම්පයර් විද්‍යාලයෙන් පැනලා ගිහින් අවුරුද්දකට පස්සේ ඉදන් තමයි කතාව පටන් ගන්නේ. මේ දෙන්නව ආපහු අල්ලාගෙන වැම්පයර් විද්‍යාලයට ගේනවා. ඒ ගේන්නේ මේ අයගේම ආරක්ෂාවට. මොකද ඊළගට කිරුල හිමි වෙලා තියෙන්නේ වැසිලිසා කුමරියට නිසා. ඒ වගේමයි රෝස් ඉන්නේ වැසිලිසා ගේ ආරක්ෂාවට උනාට ඒ දෙන්නා අතරේ තියෙනවා අමුතු බැදීමක්. ඒ තමයි වැසිලිසා ඉන්න තැන, එයාගේ හැගීම් දැනීම් පවා රෝස් ට දැනෙන එක. ඒක කොහොමද මේ දෙන්නට උදවු වෙන්නේ ? ආහ ඒ වගේමයි වැසිලිසා ට තියෙනවා අරුම පුදුම බලයක්. ඒ බලය මොකක්ද ? ඒකෙන් අනිත් අයට තියෙන ප්‍රයෝජනය මොකක්ද ?   ඉතින් මෙතනින් එහාට කතාව කියන්නේ නෑ මම. මේ දෙන්නා විද්‍යාලය ආපුවාම වෙන්නේ මොනවද ? ඒ දේවල් මොනවද  දැනගන්න නම් මේක බලන්න වෙනවා ඔයාලට…   අනිත් වැම්පයර් කතා වලින් එහාට ගියපු වෙනස් කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා මම. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු… ජයවේවා….!!!!

Vampire Academy (2014) on IMDb

 

 

490 MB (BR) කොපිය මෙතනින් බාගන්න 2E8FFFEB69B38702404853FFD94F98B1BC47D859 808 MB (BR) කොපිය මෙතනින් බාගන්න E7B42E6D90B3765FF428390E6E9046992600423A 1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න 5A3171A7FBD0EDB985D7DCFC40E64648300A152E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,828 downloadsDownload Vampire-Academy-2014.zip162 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දසන් බුද්ධික

Subtitles

4,828 downloadsDownload Subtitles162 KB

47 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. jayani

    Thank youuuuuuuuuuuu :)

  3. වරුණ රංගජිත් (වරූ)

    ela ela...
    jaya wewa...!!!

  4. හර්ෂ ලහිරු

    ෆිල්මුව නම් තියේ :P
    සබට බොහොම ස්තුතියි සහො :D ජය

  5. නලින්

    ස්තුතියි දසන් සහෝ!

    ජය වේවා!

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. Podi kassA

    උම්මා කැටේ...මම මෙකට සබ් ඉල්ලුවො ඇඩ්මින් සහෝගෙන්..තැන්ක්ස් හොදේ

  8. Isu DP

    Mekath Sub Denakan Idapu Ekak...
    Balamu Kohomd Kiyla...
    Subata Thuthi...
    Kaya Wewa :-) :-P

  9. Gayan

    suppa!

    Bad.Grandpa.0.5.2014.WEB-DL.XviD.MP3-RARBG (Mekata Sub Denna Ikmanatama)

  10. Ayesh

    Thank You..

  11. kelum

    මචෝ මං මුලිංම කියන්නෙ මේක දැං බානවා......... මං ආසයි මේවට......

  12. Suranga

    Ipad walata torrent softwear ekata nadda

  13. Aditha Praween

    අන්තිමට එළ කොල්ලෙක් වැඩේ කරලා !
    දිගටම සබ් දෙමු මචන් !
    ඉදිරියට යන්න සුභ පතනවා .
    :D

  14. රවිඳු නිපුන්

    නියමයි !!!!
    මේක දෙනකම්මයි බලන් හිටියේ..
    ඔන්න බානවා සහෝ..
    තෑන්ක්ස් සබ් එකට!!!

  15. Pramuk

    Thanx machan

  16. bee

    patta wage tnx wewa film akata :D

  17. Kulanjana Maduranga

    ELAZZZZZZZZZZ.menna bawoooooo.subata thanks DASAN saho.good work.jaya wewa.............

  18. dilshan

    ස්තුතියි

  19. sanath Indika

    thx

  20. Lakmal

    thanks machan

  21. වලාකුළ

    Thanks bro

  22. “චූටී මල්ලි”

    එල සහෝ
    මේක දැන් ටිකක් කල් නෙ ඇවිත්
    හොදඇති වගේ
    සබට තුති
    ඔබට ජය........

  23. Ashan

    තැනක් යු සහෝ,පොඩි වචනෙක වෙනසක් කරනම් හොදයි වගේ,"වැසිලිසා" තමයි හරි වචනේ නමුත් "වැසිලිකා" නෙමෙයි .දන්නවනේ පහුගිය දවස් වල ඔය වචනේ බාවිතා කරලා කතෝලික අයගේ පල්ලියකට හාමුදුරු නමක් බැන්න,මමත් කතෝලිකයෙක් නිසා ඒ වචනේ දකිද්දී පොඩ්ඩක් හිතට අමාරුයි ,ඒ වචනේ හැමතැනම වැරදිලා නැ නමුත් සැලකිය යුතු ප්‍රමාණයකට ඒක යෙදිලා තියෙනවා,පොඩ්ඩක් ඒ වැරදිමත් නිවැරදි කරලා දැම්මනම් බොහොම අගෙයි.මේක ඉල්ලීමක් විතරයි සහෝ..තරහ වෙන්න එපා හොදේ.

  24. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. chamee

    thnka sahooo sub walata..meka enakn balan hitiye

  26. himeshcreed

    tnx

  27. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍කත්‍ ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍ය ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  28. Dilshan Prabath

    thanks machan
    :)

  29. Nelson Rodrigo

    හොද වැඩක් ස්තුතියි

    කොමෙන්ට් දාන මේ බොක්ස් එක උඩටම දන්න පුලුවන්නම් ස්ක්‍රෝල් කරන්නේ නැතුව කොමෙන්ට් දන්න ලෙසී

  30. thilina

    thankz machan,ela wedak :D

  31. ruwan kasun

    Thank u...

  32. jack

    ස්තුතියි සහෝ..

  33. Sanjaya

    Thanks Saho.... Man Asa kathawak...

  34. LAKSHAN

    බොහෝම ස්තූතියි සහෝ….

  35. shami

    elazz

  36. Sureni Athurugiri

    ලස්සන නිර්මාණයක්.
    උපසිරැසියට ස්තූතියි....

  37. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි dasun සහෝ
    ෆිලුම බාලා තියෙන්නේ
    මෙන්න සබ ගන්නවා :)

  38. දසන් බුද්ධික

    බොහොම ස්තුතියි කොමෙන්ට් සියල්ලටම.....

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  40. Amila

    mekath amuthuma kathawak wagei. kohoma unath kathawa nam lassanai kiyala hithenawa bagenama balannamko. sub ekata thanks saho.

    1. Anonymous

  41. sanju

    thanks mchn.............mchn puluvannam racegurram ekata sub dendako...loku deyak mchn....

  42. Yasas

    meka mata download karanna bane,page reload watenawa

  43. Vimukthi Munasingha

    Film Ekath Patta.....Sub Ekath
    Supiriyatama Thiyanawa......
    Thanks Machan..

  44. R.S. Samantha

    thank you macho..
    digatama sub demu
    ela ela.

  45. Angel blossom

    thanks bro!

  46. Anonymous

    Thanks.... Good job.. Good Luck...