Watch Trailer

The Guardian Brothers [ Little Door Gods ] AKA Xiao Men Shen (2016) with Sinhala Subtitles | දෙවියන් අමතක වූ මිනිසුන් හට දෙවියන් සිහිකරවීමට පැමිණි දෙවියන්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.. මේ පාරත් මම ගෙනාවේ ලස්සන චීන කාටුන් එකක්.. මේක ගැන කියනවනම් මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නෑ.තිබ්බේ ඉන්දුනීසියානු සබ් එකක්.. ඉංග්‍රීසි සබ් එකක් එනකං බලන් හිටියත් වැඩේ හරියන්නැති නිසා ගූගල් ට්‍රාන්ස්ලේට් වල පිහිටෙන් තමයි සබ් එක කලේ..ඒකත් ලේසි වුනේ නෑ,මොකද වචන පරි…

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.. මේ පාරත් මම ගෙනාවේ ලස්සන චීන කාටුන් එකක්.. මේක ගැන කියනවනම් මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබ්බේ නෑ.තිබ්බේ ඉන්දුනීසියානු සබ් එකක්.. ඉංග්‍රීසි සබ් එකක් එනකං බලන් හිටියත් වැඩේ හරියන්නැති නිසා ගූගල් ට්‍රාන්ස්ලේට් වල පිහිටෙන් තමයි සබ් එක කලේ..ඒකත් ලේසි වුනේ නෑ,මොකද වචන පරිවර්ථනය වුනාට අදහස වෙනස් නිසා.. මට ඒක කතාවට ගැලපෙන විදිහට හදන්නත් වුනා.. ඉතිං මේක ගොඩක් මහන්සිවෙලා කරපු සබ් එකක්.. කාටුන් වලට කැමති ලොකු පොඩි හැමෝටම මේ කතාව බලන්න බලන්න කියලා ඉල්ලන ගමන් කතාව පැත්තට හැරෙමු..

මේකේ තියෙන්නේ දිව්‍ය ලෝකේ ඇතිවෙන ආර්ථික අර්බුදයක් ගැන.. මිනිස්සු දෙවියන්ව අමතක කරපු නිසා දෙවියන් ඉන්නේ හරිම කලකිරීමෙන්.ඒවගේම එයාලගේ තනතුරුත් නැතිවෙන්නයි යන්නේ.ඉතිං මේකට විසඳුමක් විදිහට පුරාතණයේ හිටපු යක්ෂයෙක් නිදහස් කරලා,මිනිස්සුන්ට ආයෙමත් දෙවියන්ව මතක් කරන්න යූ ලෙයි කියන දොරටු ආරක්ෂක දෙවියන් කල්පනා කරනවා.හැබැයි ඒ යක්ෂයා මුද්‍රා තුනකින් හිර කරලා තියෙන්නේ.ඒවත් තියෙන්නේ මනුස්ස ලෝකේ.ඉතිං මෙයා මනුස්ස ලෝකෙට එනවා මේ මුද්‍රා තුන කඩන්න.ඒ ආපුවහම එයාට පොඩි ගෑනුළමයෙක් හම්බවෙනවා.මෙයා ඒ ගෑනු ළමයට එයාගේ ආයුධය දෙනවා කරදරයක් වුනොත් ආරක්ෂා වෙන්න කියල. මෙයාගේ මේ වැඩේට මෙයාගේ සහෝදරයා වුන ෂේන් ටූ කැමති වෙන්නෑ.මෙයා හදන්නේ එයාගේ සහෝදරයා කරන වැඩේ නවත්තන්න.පස්සේ ෂේන් ටූත් මනුස්ස ලෝකෙට එනවා යූ ලේයිව හොයාගෙන.එතකොට එයා දකිනවා අර ගෑනු ළමය ළඟ යූ ලේයිගේ ආයුධය තියෙනව…. හිතනවා කතාව කිව්වා ඇති කියල.. අවසානේ මොකද්ද වෙන්නේ කියල බලලම රස විඳින්න.. ඒවගේම කියන්න ඕන මේකේ ටොරන්ට් ෆයිල් හොයාගන්න අමාරුයි.එක නිසා ඩිරෙක්ට් බාගෙන බැලුවනම් තමයි හොඳ.එහෙනම් තවත් කාටුන් එකකින් හමුවෙනකම් හැමෝටම ජය….

The Guardian Brothers (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

X Little.Door.Gods.2015.HD720P.X264.AAC.Mandarin.CHS-ENG.Mp4Ba

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,919 downloadsDownload Little-Door-Gods-2016.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

1,919 downloadsDownload Subtitles30 KB

19 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Udara Damith B/K

    එල

  5. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  6. bava

    thanks sahoo

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. chalana

    size eka thama wadi bro...

  9. ashan lankanath

    thanks

  10. LAKSHAN

    sabata thank u verry much bro...thawath idiriyata yan obata jayen jaya...........baiscopedownloads.com vala film eka baganna nane

    1. Awantha Shashith

      film eke namin search karala balanna

  11. cartoon පිස්සා

    thanx bro.... එල

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxx Patttaaaaaaaaaa

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. prasad

    ස්තූතියි සහෝ උපසිරැසියට
    ජයවේවා

  16. චාමර

    ස්තුතියි සහෝ

  17. kites

    thank you!

  18. sherm

    sub ekata thank u. meke movie eka baiscopedownload eke nene.