හෙලෝ. හදිසි සේවා අංශය. හෙලෝ,වස්තුවේ. ඔබතුමියට උදව්වක් අවශ්‍යද? ඔව්,බය වෙන්න එපා. ඔබතුමිය බීලද ඉන්නේ,ඊබන්? නැහැ,එහෙම නැහැ. ඇයි ඔබතුමිය හදිසි සේවා අංශය ඇමතුවේ? මම ඒක කියන්නම ඕනද? ඔව්. එහෙනම් ඒක අමතක කරලා දාන්න. ඔයා තනියෙමද ඉන්නේ? නැහැ. ඔබතුමියව පැහැරගෙන ගියාද? ඔව්. ඔබ කථා කරේ කාට කියලද ඔහු හිතන්නේ? ඔ…

හෙලෝ.
හදිසි සේවා අංශය.
හෙලෝ,වස්තුවේ.
ඔබතුමියට උදව්වක් අවශ්‍යද?
ඔව්,බය වෙන්න එපා.
ඔබතුමිය බීලද ඉන්නේ,ඊබන්?
නැහැ,එහෙම නැහැ.
ඇයි ඔබතුමිය හදිසි සේවා අංශය ඇමතුවේ?
මම ඒක කියන්නම ඕනද?
ඔව්.
එහෙනම් ඒක අමතක කරලා දාන්න.
ඔයා තනියෙමද ඉන්නේ?
නැහැ.
ඔබතුමියව පැහැරගෙන ගියාද?
ඔව්.
ඔබ කථා කරේ කාට කියලද ඔහු හිතන්නේ?
ඔව්,වස්තුවේ.
ඔයාගෙ ළමයටද?
ඔව්.
මම අහන ප්‍රශ්ණ වලට ඔව්ද නැද්ද කියන්න.
ඔහු ළඟ ආයුධයක් තියෙනවද?
ඔව්.
ඔබතුමිය ළඟ සිටින පුද්ගලයාව අඳුරනවද?
අහ්හ්-හාහ්.
ඉතුරු ටික අවශ්‍ය වෙන්නේ නැහැනේ.දැනටම කට්ටියම තේරෙනවා ඇතිනේ කතාව ගලාගෙන යන විදිය.අවාසනය වෙනකම්ම බැලුවොත් ඔබට වැටහෙයි අවසානයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා.ඒවගේම කියන්න ඕන අවසානයේදී සිදු වෙන්නේ නොසිතු දෙයක්.කිව්වොත් ඇගෙ නැහැ.බලලම දැනගන්නකො ඒක.
2018 වර්ෂයේ ඔක්තෝබර් මස 19 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 7.8 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 99% අගයක් අරගන්න සමත් වෙලා තියෙනව.ඒවගේම තමයි මෙය අයත් වෙන්නේ Drama | Crime | Thriller යන කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙම චිත්‍රපටය හට සම්මාන 17 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා ඒවා තමයි,
1.Best Film
2.Best Directorial Debut
3.Emeric Pressburger Prize
4.International Ecumenical Award
5.Audience Award
6.Archie Award – Honorable Mention
7.Audience Award – IFFR
8.IFFR Youth Jury Award
9.Golden Space Needle Award
10.Audience Choice Award
11.Audience Award – World Cinema
12.Audience Award – Thessaloniki Film Festival
13.Best Actor
14.Golden Blogos Award
15.Miguel Delibes Award
16.Special Circle Jury Award
17. Critics Choice Award
ආදී සම්මාන ලබාගැනීමට සමත් වී තිබෙනවා.ඒවගේම තමයි මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නේ Jakob Ceder | Jessica Dinnage | Omar Shargawi | Johan Olsen | Jacob Lohmann යන නළු කැලයි.එහෙනම් ඉතින් නැවත වරක් ආරාධනා කරනවා මෙම අඝනා සලරුව නැරඹීමට.
තවත් උපසිරැසයකින් හමබ්වෙනකම් හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,629 downloadsDownload The-Guilty-2018.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
54 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Thilankadissanayake
අම්මො ලිපිය දැක්කම නොබලා ඉන්න බැරි විදිහටම ලිපිය ලියලා තියෙයිනෙ.අනිවාර්යයෙන්ම මේකන්ම් බලනවා සහෝ. සබ් එකටත් ස්තූතියි සහෝ . Good luck !
gihan perera
මෙහෙම හැඳින්වීමක් තියෙන කොට නොබලා ඉන්නෙ කොහොමද....ස්තුතියි සහෝ මහන්සි වෙලා උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Hashan M. Priyadarshana
Thank you wewa bro sub ekata..
Jaya wewa!dsdkavishka
Thenks ...
Milind@
Thanks saho
chandika1975
thank you for the subtitle.
කවිශල් රසින්ත (කවී)
බොහොම තුති සබට... ජය වේවා...!!
Rumesh22
Film eka download karanna Link 1k dennako....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!
Ravindu Rukshan
ඩවුන්ලෝඩ් ගැන කියනවා නම් ලොකු පිටපත් තමයි තියෙන්නෙ 3Gb ගණන් අඩු එකක් තියෙනව නමුත් හරිහමන් උපසිරැසයක් නැහැ ඒකට..අඩු එකක් ආවා ගමන් අප්ඩේට් කරන්නම්
hiranya_cmb
link eka danna puluwanda download karanna
Tharaka
SalamDL_INFO පිටපත සබ් එකට හරි.
Dina
Thanks bro sub ekata.
800MB eka neda download kara ganna thiyenne ?Ravindu Rukshan
ඔව් ඒකට සෙට් වෙන්නෙ නැහැ සහෝ...ඒකට කිසිම උපසිරැසයක් නැහැනෙ.ඒකට ඉංග්‍රීසි උපසිරැසක් ආවොත් මම අප්ඩේට් කරල දෙන්නම්.
indika75
thanks..
sapumal123
ssssss thuuuuu tiiii eeeeeeeee
Tharaka
THANKS...................................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thanks ravidu saho....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kulanjana Maduranga
subata thanks saho
Udara Damith Dissanayaka
ammo hena sammana thogayak hamba welane
බොහොම ස්තූතියිRashmika dumidu
Thanks bro
Shanike1994.06.06
ane link please.................
Charitha65
Thanx machan.good luck
Pramukmili
thanxx bro............
sanjeewakbg
thanks bro...
Lakshansilva18
Awlakma na hoda film ekak
Lakshansilva18
puluwannam Primal fear (1996) ekata sub dennako
Lakshansilva18
සිංහල උපසිරසියට බොහොම ස්තුති
Wicki
උපසිරසට ස්තුතියි
Hiranhiru
ගොඩක් ස්තුතියි..
දැන් දවසට එකක් ගානෙ වත් පිලුමක් බලන එක මගේ විනෝදාංශයක් වෙලා..Lt.Snk
Watched the trailer. seems this would be a interesting one. gotta get the sub. thank you for your commitment pal. good luck!!
බොබී
ලිපිය සුපිරියි. ඒක නිසාම බානවා. ස්තූතියි සහෝ.
AsithaDilruwan
ela saho thanks
nish47
supiri mchn
D.Chamara
බොහොම ස්තුතියි
vihanga_vinodya
blue ray ekata hariyanneh nahane..ikmnata update eka denna puluwanda?
jagath55
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kaveen Gayath
Thanks for the sub bro
Suranga.Welege
Lipiya dakka nisa blnnm hituna thnks mchn sub ekt
v2canc
thalnk you halts off
asela.yapa
උපසිරසියට බොහෝම ස්තුතියි..
praja
saba set wenne na bro 3k bawa web-dl
U.U.S Perera
good work
HD9922
Thanx mchn!!!
janithvithanage
thanks bro!!!
Dark_Legend
Blue ray akta update aka ona bro
ayurvedalakshan123
Elazz
ruchiralakmal
Thanks for the sub!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Supiri wedak brooo thank uu sub ekata....