MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසි

The Guilty (2018) Aka Den Skyldige Sinhala Subtitles | එම ඇමතුම මගේ ජීවිතය වෙනස් කළා…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

හෙලෝ.
හදිසි සේවා අංශය.
හෙලෝ,වස්තුවේ.
ඔබතුමියට උදව්වක් අවශ්‍යද?
ඔව්,බය වෙන්න එපා.
ඔබතුමිය බීලද ඉන්නේ,ඊබන්?
නැහැ,එහෙම නැහැ.
ඇයි ඔබතුමිය හදිසි සේවා අංශය ඇමතුවේ?
මම ඒක කියන්නම ඕනද?
ඔව්.
එහෙනම් ඒක අමතක කරලා දාන්න.
ඔයා තනියෙමද ඉන්නේ?
නැහැ.
ඔබතුමියව පැහැරගෙන ගියාද?
ඔව්.
ඔබ කථා කරේ කාට කියලද ඔහු හිතන්නේ?
ඔව්,වස්තුවේ.
ඔයාගෙ ළමයටද?
ඔව්.
මම අහන ප්‍රශ්ණ වලට ඔව්ද නැද්ද කියන්න.
ඔහු ළඟ ආයුධයක් තියෙනවද?
ඔව්.
ඔබතුමිය ළඟ සිටින පුද්ගලයාව අඳුරනවද?
අහ්හ්-හාහ්.

ඉතුරු ටික අවශ්‍ය වෙන්නේ නැහැනේ.දැනටම කට්ටියම තේරෙනවා ඇතිනේ කතාව ගලාගෙන යන විදිය.අවාසනය වෙනකම්ම බැලුවොත් ඔබට වැටහෙයි අවසානයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා.ඒවගේම කියන්න ඕන අවසානයේදී සිදු වෙන්නේ නොසිතු දෙයක්.කිව්වොත් ඇගෙ නැහැ.බලලම දැනගන්නකො ඒක.

2018 වර්ෂයේ ඔක්තෝබර් මස 19 වන දින නිකුත් වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 7.8 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 99% අගයක් අරගන්න සමත් වෙලා තියෙනව.ඒවගේම තමයි මෙය අයත් වෙන්නේ Drama | Crime | Thriller යන කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙම චිත්‍රපටය හට සම්මාන 17 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා ඒවා තමයි,

1.Best Film
2.Best Directorial Debut
3.Emeric Pressburger Prize
4.International Ecumenical Award
5.Audience Award
6.Archie Award – Honorable Mention
7.Audience Award – IFFR
8.IFFR Youth Jury Award
9.Golden Space Needle Award
10.Audience Choice Award
11.Audience Award – World Cinema
12.Audience Award – Thessaloniki Film Festival
13.Best Actor
14.Golden Blogos Award
15.Miguel Delibes Award
16.Special Circle Jury Award
17. Critics Choice Award

ආදී සම්මාන ලබාගැනීමට සමත් වී තිබෙනවා.ඒවගේම තමයි මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නේ Jakob Ceder | Jessica Dinnage | Omar Shargawi | Johan Olsen | Jacob Lohmann යන නළු කැලයි.එහෙනම් ඉතින් නැවත වරක් ආරාධනා කරනවා මෙම අඝනා සලරුව නැරඹීමට.

තවත් උපසිරැසයකින් හමබ්වෙනකම් හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6290 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

54 thoughts on “The Guilty (2018) Aka Den Skyldige Sinhala Subtitles | එම ඇමතුම මගේ ජීවිතය වෙනස් කළා…. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!!!

    Reply
  • Dark_Legend

    Blue ray akta update aka ona bro

    Reply
  • saba set wenne na bro 3k bawa web-dl

    Reply
  • asela.yapa

    උපසිරසියට බොහෝම ස්තුතියි..

    Reply
  • Suranga.Welege

    Lipiya dakka nisa blnnm hituna thnks mchn sub ekt

    Reply
  • Kaveen Gayath

    Thanks for the sub bro

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • vihanga_vinodya

    blue ray ekata hariyanneh nahane..ikmnata update eka denna puluwanda?

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොබී

    ලිපිය සුපිරියි. ඒක නිසාම බානවා. ස්තූතියි සහෝ.

    Reply
  • Watched the trailer. seems this would be a interesting one. gotta get the sub. thank you for your commitment pal. good luck!!

    Reply
  • ගොඩක් ස්තුතියි..
    දැන් දවසට එකක් ගානෙ වත් පිලුමක් බලන එක මගේ විනෝදාංශයක් වෙලා..

    Reply
  • උපසිරසට ස්තුතියි

    Reply
  • Lakshansilva18

    සිංහල උපසිරසියට බොහොම ස්තුති

    Reply
  • Lakshansilva18

    puluwannam Primal fear (1996) ekata sub dennako

    Reply
  • Lakshansilva18

    Awlakma na hoda film ekak

    Reply
  • Pramukmili

    thanxx bro…………

    Reply
  • Charitha65

    Thanx machan.good luck

    Reply
  • Shanike1994.06.06

    ane link please……………..

    Reply
  • Udara Damith Dissanayaka

    ammo hena sammana thogayak hamba welane
    බොහොම ස්තූතියි

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ranga11112

    thanks ravidu saho….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • THANKS……………………………..

    Reply
  • sapumal123

    ssssss thuuuuu tiiii eeeeeeeee

    Reply
  • Thanks bro sub ekata.
    800MB eka neda download kara ganna thiyenne ?

    Reply
    • Ravindu Rukshan

      ඔව් ඒකට සෙට් වෙන්නෙ නැහැ සහෝ…ඒකට කිසිම උපසිරැසයක් නැහැනෙ.ඒකට ඉංග්‍රීසි උපසිරැසක් ආවොත් මම අප්ඩේට් කරල දෙන්නම්.

      Reply
  • Ravindu Rukshan

    ඩවුන්ලෝඩ් ගැන කියනවා නම් ලොකු පිටපත් තමයි තියෙන්නෙ 3Gb ගණන් අඩු එකක් තියෙනව නමුත් හරිහමන් උපසිරැසයක් නැහැ ඒකට..අඩු එකක් ආවා ගමන් අප්ඩේට් කරන්නම්

    Reply
    • hiranya_cmb

      link eka danna puluwanda download karanna

      Reply
    • SalamDL_INFO පිටපත සබ් එකට හරි.

      Reply
  • Film eka download karanna Link 1k dennako….

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට… ජය වේවා…!!

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you wewa bro sub ekata..
    Jaya wewa!

    Reply
  • gihan perera

    මෙහෙම හැඳින්වීමක් තියෙන කොට නොබලා ඉන්නෙ කොහොමද….ස්තුතියි සහෝ මහන්සි වෙලා උපසිරැසි දුන්නට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Thilankadissanayake

    අම්මො ලිපිය දැක්කම නොබලා ඉන්න බැරි විදිහටම ලිපිය ලියලා තියෙයිනෙ.අනිවාර්යයෙන්ම මේකන්ම් බලනවා සහෝ. සබ් එකටත් ස්තූතියි සහෝ . Good luck !

    Reply
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *