රාසා රාසා රාසා මන්මද රාසා… ඔව්,..ඔව් ඒ සිංදුව අහපු නැති කෙනෙක් නැතුව ඇති ඉතින්, ඒ දවස් වල හැම සංගීතෙකම, හැම කොල්ලෙක්, කෙල්ලෙක්ගෙම කටින් පොඩි හරි පේලියක් කියවුණු ගීතයක් තමයි. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුන සිංදුවක්.ඉතින් අද මේ ඔයාල වෙනුවෙන් අරන් ආවේ අන්න ඒ සිංදුව තියෙන ලස්සනම ලස්සන දනුෂ්ගෙ රංගනයෙන් අ…

රාසා රාසා රාසා මන්මද රාසා…

ඔව්,..ඔව් ඒ සිංදුව අහපු නැති කෙනෙක් නැතුව ඇති ඉතින්, ඒ දවස් වල හැම සංගීතෙකම, හැම කොල්ලෙක්, කෙල්ලෙක්ගෙම කටින් පොඩි හරි පේලියක් කියවුණු ගීතයක් තමයි. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුන සිංදුවක්.ඉතින් අද මේ ඔයාල වෙනුවෙන් අරන් ආවේ අන්න ඒ සිංදුව තියෙන ලස්සනම ලස්සන දනුෂ්ගෙ රංගනයෙන් අලංකාර වූ ඒ සිනමා සිත්තමයි. ඉතින් මගෙත් කැමතිම නළුව මෙයා වගේම මං දන්නව ඔයාලගෙත් ආසම නළුව තමයි දනුෂ් කියලා. ඉතින් එයාගේ චිත්‍රපට ගැන ආය කියන්න දෙයක් නෑනේ..මෙමචිත්‍රපටය සුබ්‍රමනියම් සිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ තවත් ඉතා සාර්ථක සිනමා සිත්තමකි. Seedan2011 ,Pori 2007 , Yogi 2009, Pa Paandi 2017 ඔහු විසින් අධක්ෂණය කරල ලද සිනමා කිහිපයක් වේ.

චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් පහත දැක්වේ..

  • කාණ්ඩය : Comedy, Romance,Action
  • අධ්‍යක්ෂණය : Subramaniam Siva
  • රංගන ශිල්පීන් : Dhanush,Chaya Singh
  • කථාව රචනය : Subramaniam Siva
  • ධාවන කාලය : 2 hrs 31 mins
  • තිරගත කල දිනය : 5 September 2003 (India)
  • සංගීතය : Dhina
  • IMDB අගය : 6.6/10

මේකෙ කථාව මොකක්ද කියල ටිකක් කියන්නම්, වාසු (ධනුෂ්) පහළ මධයම පන්තික පවුලකට අයත් වන අතර වගකීමකින් තොරව හා වගකීමෙන් තොරව කාලය ගත කරමින් සිටී. වීජි තෙළිඟු සම්ප්රදායික පවුලකට අයත් ලමයෙකි.වාසු සහ විජි එක දවසක් මුණගැහෙන්නේ අහම්බෙන් විජීගේ බෑග් එක වාසු දැක්ක නිසාවෙනි, නැවත දිනක වාසු මහපාරෙදී විජීව දකින්නේ තාත්තාගේ වැඩකට යන අතරමගදීය, ඇය දුටු විට තමා පැමිණි කාරනයද නොතකා ඇවය පසු පස වාසු ලුහුබබැදීමට පටන් ගනී. එහිදී ඇයගේ අපවාද වලට ලක්වන වාසු ඇයව පසු පසුව ගමන් කරන අතර තුර ඇය හදිසි අනතුරකට ලක්වේ. . වාසූ ඇය රෝහල වෙත ඇතුලත් කරන අතර, විජි ඇයගේ අනතුරට වාසු වගකිව යුතු බව පවසා ඔහුගෙන් මුදල් ලබා ගැනීමට තැත් කරයි. ඉන්පසු මොවුන් දෙනොම නිරන්තරයෙන්ම විරුද්ධවාදීන් මෙන් වාසය වාසු තමාගේ වැරදි නිසා තම පියාගේ විවේචනයට ලක්වීම නිසාවෙන් රැකියාවක් සොයා චෙන්නායි බලා පිටත් වීමට තීරණය කරයි. මේ අතර, වීජි චෙන්නායිහි රැකියාවක් සොයා චෙන්නායි වෙත ගමන් කරන්නේ වාසු නැවතී සිටින නිවාස සංකීර්ණය තුළටය. කතාවේ ඉතිරි කොටස වාසුගේ ජීවිත ගමනේ ආරම්භය ඇති වන අතර, විජී සහ වාසු අතර සම්බන්ධතාවයකට මුනපුරනු ලැබුවත් ඔවුන්ගේ ආකල්ප මත සිදුවන්නේ දෙන්නට දෙන්නා වෛර බැද ගැනීමකි.එහෙනම් කථාවෙ ඉතිරි ටික මොකද වෙන්නෙ කියලා බලන්න කියලා ආරාධනා කරමින් තවත් උපසිරසියකින් හමු වෙන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..

Ø විශේෂයෙන් ස්තූතියිවන්ත වෙනව මාහට සහය ලබාදුන් උචිත අරෝෂන් සොයුරාටත්……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

3,288 downloadsDownload Thiruda-Thirudi.zip129 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,288 downloadsDownload Subtitles129 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Kawi Jayasinghe

    Tnx sahoo puluwannam Dhanushge Naiyaandi 2013 film ekatath sub denawada

  3. malithmadhushan45

    udaya saho thanx sub ekata

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    දනුෂ් ගෙ ඉතිරි sub නොදීපු films වලටත් sub දෙන්න සහෝ .......
    ජයවේවා ......

  6. Lalani Maduwanthi

    Godaaak pin,,,thank you,,,,TV series nisa films walata subtitles nodee inna epa,,,,issara nam,,,films walata thamai muulika thana dunne,,,,kohoma unath godaak stuthy baiescope team 1ta,,,,budu saranay,,jesu pihitai

  7. isuru srinath sjs

    ඔයාගේ සබ් එකක් නම් ඉතින් අනිවා බලනවා.. Thanks macho

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි.sub කළාට tnx.ජයවේවා.

  10. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි උදය සහෝ !!!

  11. bodara

    Machandanushge seeden film එකට sub ekak deeeepan bn plzzzzzz thnx bn tiruda thirudi ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. kalansooriya

    thanx bro

  14. Asitha.pramoth

    Thanx bro

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    පරණයි කියලා බලන්නේ නැතුව හොඳ ෆිල්ම් වලට සබ ගේනවට බොහොම පින්.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!