“ඒකෙ මාතෘකාව “හුස්ම ගන්න .” “ “හැම කෙනෙක්ටම කොයිම වෙලාවෙදී හරි ,හුස්ම ගන්න එක නතර කරන්න වෙනවා” ” මොකද වෙන්නේ අපි ජීවත් උනොත් ඒක හුස්මකට ඒක පාර ගානේ ? “ ඔයාලට මොන වගේ දෙයක්ද හිතුනේ මගේ යාලුවනේ මෙහෙම කතාවක් ඇහෙද්දී ?.ඔව් අපි හිතන්නෙවත් නැති දෙයක් නේද ? ජිවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් අපිට කොයි […]

“ඒකෙ මාතෘකාව “හුස්ම ගන්න .” “
“හැම කෙනෙක්ටම කොයිම වෙලාවෙදී හරි ,හුස්ම ගන්න එක නතර කරන්න වෙනවා”
” මොකද වෙන්නේ අපි ජීවත් උනොත් ඒක හුස්මකට ඒක පාර ගානේ ? “
ඔයාලට මොන වගේ දෙයක්ද හිතුනේ මගේ යාලුවනේ මෙහෙම කතාවක් ඇහෙද්දී ?.ඔව් අපි හිතන්නෙවත් නැති දෙයක් නේද ? ජිවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් අපිට කොයි වෙලාවේ මැරෙන්න වෙයිද ?අපිවත් දන්නේ නෑ ?ජීවිතයක් එපා වෙලා තියෙද්දී බලාපොරොත්තු කියන දේවලුත් නැතිව යනවා.හැබැයි සමහර වෙලාවට අපිට නොහිතන දේවල් වෙනවා එහෙම ජිවිත ලස්සන කරන්නත් .ඔයාලට මොකද හිතෙන්නෙ ඔයලගෙ ජීවිතෙටත් ඔයාල හීනෙකින්වත් හිතන්නෙ නැති දෙයක් වුනොත්.බලපොරොත්තු කියන දේවල් යලි ආවොත් ජීවත් වෙන්න හිතෙන.
මන් අද ඔයාලට අරන් ආවේ ලස්සන චිත්‍රපටියක් මේක මේ අවුරුද්දේ ආපු ලස්සන චිත්‍රපටියක්.මේකේ නම තමයි “The Healer” කියන්නේ.මේක අයිති වෙලා තියෙන්නේ Comedy,Drama,Family කියන ගණයට.IMDB වල 6.1 ක අගයක් ලබාගෙන තියෙනවා.මෙකෙ ප්‍රදාන චරිත රගපාන්නෙ, Oliver Jackson-Cohen-ඇලෙක් බෙයිලි Camilla Luddington-සිසිලියා Kaitlyn Bernard-ඇබිගෙල් කියන චරිත තුන රග පානව. මෙ කතාව යන්නෙ අලෙක් කියන චරිතෙ ගැන.ඉතින් කතාවෙ වැඩි දෙයක් කිව්වොත් මෙකෙන් ඇති වැඩක් නෑ.ඉතින් ම්න් ඔයාලට කියන්නෙ මේ ලස්සන කතාව බලන්න කියල.කතාව කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් ඉවර වෙනකන්ම.
මේකේ ගොඩක් අඩු පාඩු ඇති මොකද මේකේ උපසිරැසිය හරියන එකක් තිබ්බේ නෑ තිබුන එකේ වැරදි ගොඩයි.ඒ ඔක්කොම හදන් මේක කලේ.මගේ පලවෙනි චිත්‍රපටියකට දුන්න උපසිරැසිය .එපා උනා කරද්දී .ඒත් ලස්සනයි ඔයාලටත් මේක බලන්න දෙන්න හිතුව.හරි එහෙමනම් වැරදි ඇතොත් සමාවෙන්න .අදහසක් දාගෙනම යන්නකෝ.එහෙනම් ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BLURay පිටපත සඳහා අදාළ වේ.
3,526 downloadsDownload The-Healer-2017.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-16
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විරාජ් දර්ශන (විරා)
Subtitles
19 comments
Kantha_DLA
Purni
බොහොම ස්තූතියි. මේ වගේ කතා වලට මං ආසම
අසිත
elama saho thanks
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kasun Gunathilaka
tanx bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විරාජ් සහෝ.
ජයෙන් ජය.සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!
Amalka Himeshan
Thanks mahan sub ekata onna film eka bagannava puluvannam hoda Romance film tikak denna
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ප්‍රණීත් චින්තක රණසිංහ
හරිම ලස්සන කතාවක්. කාටත් බලන්න කියනවා. උපසිරැසියට තුති.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
roshan_st
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!Kalpa Perera
Good luck bro..
Lushan Kuruppu
Thank you bro!
nice movieVisHArTs
thanks machan :)
janith yashoda
සුපිරි✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........