Watch Trailer

The Hitcher (2007) with Sinhala Subtitles | අමුත්තන්ව විශ්වාස නොකරන්න [සිංහල උපසිරැසි සමඟ]

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්. කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim…

මගෙ පලමු උපසිරසි ඔයාල වෙත දෙන්නයි යන්නෙ. මෙම චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නෙ micheal bay විසින්. ප්‍රධාන චරිත sean bean,sophia bush, Zachary Knighton විසින්. Imdb වල 5.5/10 ක් අරගෙන තියන මේ ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එකක්.

කතාව ගැන ටිකක් කිව්වොත්, Grace Andrews (Sophia Bush) සහ Jim Halsey (Zachary Knighton) යන පෙම්වතුන් දෙදෙනා නිවාඩු සමයට විනොද චාරිකාවක් යාමට පිටත් වෙනවා. එක් ස්ථානයක මොවුන් ඉන්ධන පිරවිමට නවත්වාගෙන සිටින විට එක් පුද්ගලයෙක් මොවුන්ගෙන් ඉලඟ නවාතැන්පොල තෙක් ඔවුන්ගෙ වාහනයෙන් ගමන් කරන්න ඉල්ලනවා. මොවුන් දෙදෙනා ඊට කැමති වෙනවා මේ මිනිහා කවුදැයි නොදැන. මෙතැන ඉදන් තමයි මොවුන් දෙදෙනාට කරදර පිට කරදර වලට මුහුන දෙන්න වෙන්නෙ…

මේ මිනිහා කවුද, මේ මිනිහාට මොනවද ඕනෙ කියලා හොයාගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. කතාව පුරාවට කුතුහලය නොඅඩුව තිබෙනවා කියන්න පුලුවන්. මෙම ලිපියට හොඳ ප්‍රතිචාර තිබුනොත් තවත් චිත්‍රපටයකට උපසිරැසි දානවා. ජය වෙවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අෂේන් මලින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-12

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

76 comments

  1. රමේෂ් නානයක්කාර

    මෙන් නමේ වගේ වෙන කොහේන්වත් නොදිපු ෆිල්ම් වල සබ් දෙනවා නම් කොච්චර හොදද.බොහොම ස්තුතියි අශෙන් මාලින්ද ට සිංහල උපසිරැසි වලට.

    ඊයේ මම කියපු එක ගැනත් ඇඩ්මින් සලකලා බලයි කියලා හිතනවා.මොකද නැත්නම් සයිට් එකටමයි හොද නැත්තේ

  2. M.D.A Pradeep (අමිල මනනදේව)

    හොද ෆිල්ම් එකක් වගේ.මමත් ඔන්න බාන්න දානවා සහෝ.උපසිරසි වලට ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!

  3. Anonymous

    ada mama 2 da???? s.sb akata thanks machan

  4. kasun

    ෆිල්ම් එකට ස්තුතියි

  5. අමිල නිශාන්ත

    thank u very much for the sinhala subs

  6. nirushd

    thanks bro....

  7. chamila

    meka baluwa but thanks...

  8. Tharanga Darshana Ekanayaka

    මේක බලලා තියනවා වගේ මතකයි...
    ආයෙත් බලනවා සිංහල සබ් එක්ක.....
    තැන්ක්ස්...........

  9. Fah

    බොහොම ස්තුතියි අශෙන් මාලින්ද ට සිංහල උපසිරැසි වලට.

  10. Edgar

    Sinhala sub dunna eka loku deyak.

  11. Shenali

    බොහොම ස්තුතියි මාලින්ද සිංහල උපසිරැසි වලට!

  12. lakshan

    sinhala walata thanx <<<<>>>>>>

  13. bha

    ela !!!

  14. DiN3sH

    අශේන් උඹට ගොඩක් ස්තූතියි මචං.. මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දෙනව කියන්නේ ගින්දර තමයි! දෙවනි සබ් එකත් ඉක්මනටම දෙන්න කියල ඉල්ලනවා! පුළුවන් උනොත් The Sorcerer And The White Snake – 2011 ෆිල්ම් එකට සබ් දෙන්න. පට්ට ෆිල්ම් එකක්. (ජෙට් ලී ගේ අළුත්ම එකක්)
    ඔයාට සුභ පතනවා!

  15. Saranga

    ගොඩක් ස්තුතියි සහෝදරයා.. මේක කලින් බැලුවත් සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලනව.

  16. vikasitha

    ela,ela digatama karagena yan machan!

  17. navo

    mekath nikan VACONCY wage movie ekakda dan na?????anyway....thank u vry much bro.....

  18. Akalanka Yapa

    ස්තුතියි අශෙන් මාලින්ද

  19. sanal

    ala macan

  20. ලිට්ල් ජෝන්

    ස්තුතිවේවා සහෝ

  21. AL1717

    Ela Ela Onna mamath Banawa
    Thanks Wewaaa
    Sinhala Sub Ekata

    Jaya WEwwaaaa

  22. cc

    thnkz machoo. hoda film 1k wagee. tawa sub daanda hodee

  23. shiwantha

    thanx bro

  24. theekshana

    බාගෙන ඉවරවෙලා බලල එහෙම ආයෙ එන්නන්කො..ගොඩක් ස්තුතියි යාලුවා

  25. sanju

    බොහොම ස්තුතියි

  26. සමන් කලුබෝවිල

    ela..ela.... balanna hithenawa ...thankx....

  27. dileepa

    thanks macho

  28. රත්නේ

    සිංහල සබ් දමන දෑත් වලට දෙවිපිහිටයි!!!!!

  29. විකියා

    එල එල :) බොහොමත්ම ඉස්තූතියි මේ වගේ බයිස්කෝප් දෙන එක ගැන...

    ජයෙන් ජය~!

  30. Koliya Harshanath

    maxxa machan :))

  31. ashen malinda

    සියලු කොමන්ට් වලට තුතිය,,,, colombiana[2011] ඉක්මනට දෙන්නම්. ඒක නම් පට්ටය.

  32. රාම් රාජ්

    පළමු උප සිරැසි වලට මාගේ සුභ පැතුම්. දිගටම අපිට සබ් දෙන්න.අපි ඉන්නවා කමෙන්ටි කරන්න.මම මේක කලින් බැලුවා.දැන් සබ් එක්ක බලන්නම්.

  33. රමේෂ් නානයක්කාර

    @ ashen malinda

    මචන් colombiana[2011] ෆිල්ම් එකට නැතුව වෙන ෆිල්ම් එකකට සබ් දාපන්.එක නෙට් එකේ තියනවා.දාපු ෆිල්ම් එකකට සබ් දාන එක අපරාදේ

  34. Dinuk

    ගොඩක් ස්තුතියි සහෝ..,

  35. Alaya

    elakiri machan..menna me wage amuthu fims denawanam apith aasayi...jaya \m/

  36. ChathuraBuddi

    ela macho....... thankzz sub walata

  37. kkg

    tnx shodaraya....

  38. heshanhhh

    ස්තුතියි සහෝ .!! ජය වේවා

  39. කේ. යූ. ජී. උදාර

    මේ වැඩේ දිගටම කරගෙනයන්න සහෝ.
    සබ්වලට තෑන්ක්ස්...

  40. hasitha

    godak thankz machan me vage film 1k dunnata...

  41. Air Bender

    ela machan,,,,Thaankzzz 4 da sinhala sub machan,,,,,,,,,,,

  42. Anonymous

    onna mamath banna demma....

  43. DiN3sH

    colombiana[2011] ෆිල්ම් එකනම් පට්ටයි තමා.. ඒත් මචං අපි ඒක සිංහල සබ් එක්ක බැලුවා... *** එකේ. ඒ නිසා වෙන එකකට සබ් දාන්න. මහන්සිය අපතෙ යවන්න එපා මචං.

  44. ashen malinda

    @ DiN3sH , රමේෂ් නානයක්කාර
    ඒක නම් එහෙම තමයි , ඒත් ෆිල්ම් එකෙ බාගෙකට වඩා සබ් දාලා ඉවරයි . ඒ චිත්‍රපටය හොද නිර්මාණක් නිසා පුලුවන් තරම් හොදින් සබ් දානවා,
    ස්තුතියි/

  45. පිස්සු පුසා

    ස්තුති සහො..

  46. Dina

    සබ් එකට ගොඩාආආආආආආආආආක් ස්තුත්යි...... පින් සිදු වෙවා.. හදවතින්ම සුබ පතනවා ඔබට...

  47. me

    Thanks

  48. නිෂූ

    ජයවේවා ! මේ වගේ සබ් නිර්මාණ තවවතවත් බිහිකිරීමට වාසනා ශක්තිය ලැබේවා !

  49. රමේෂ් නානයක්කාර

    @ ashen malinda

    උපසිරැසි ගන්වන එක හුගක් අමාරු වැඩක් එකයි අරම කිව්වේ.මොකද හුගක් පුද්ගලයින් ඕක බලලා ඉවර ඇති.ඉතින් ආපහු තවත් සිංහල සබ් එකක් ලැබුනා කියලා ආපහු කට්ටිය බලයිද කියලා සැකයක් එනවනේ.ඔබේ මහන්සිය තවත් මේ දුන්නා වගේ හොද නිර්මාණයකට යොදවන්න.එතකොට කාටත් හොදක් වෙනවනේ.
    ජයවේවා!

  50. Madura

    Thnx Machan

Load more comments