Watch Trailer

The Hobbit: The Desolation of Smaug (2013) | එරබෝර්හි හිමිකම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චි…

අද මේ ගෙන්න යන්නේ පසුගිය වසරේ තවත් ජනප්‍රිය සහ දැනට තිරගත වන චිත්‍රපට වලින් ලෝකයේ අංක එක ලබාගත් චිත්‍රපටයයි. තවමත් තිරගත වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගැන වැඩිය කියන්න දෙයක් නැහැ හැමෝම රස විදපු Lord of the Ring චිත්‍රපට මාලාවට පසුව එහි අධ්‍යක්ෂකවරයා අත ගහපු දෙවැනි වැඩේ තමයි The Hobbit කියන්නේ. මේ චිත්‍රපට තුනකින් යුතු හෝබිට් චිත්‍රපට  Lord of the Ring  චිත්‍රපට මාලාවට කලින් සිදු වූ සිද්ධීන් ගැන දැක්වෙන්නක් හෙවත් prequel  එකක්. මෙහි පළමු වැන්න 2012 වසර අග බාගයේදී තිරගත උනා. එහෙ දෙවැන්න තමයි අද මේ සමීප කරන්න යන්නේ. ඒ වගේම මෙහි තෙවැන්න 2014 වසර අග බාගයේදී අපට බලන්න පුළුවන් වේවි. වසර අවසානය කියන්නේ ස්ක්‍රීන් පිටපත් වසන්තය වගේ. චිත්‍රපට නිකුත් වෙනවා දවසට එක ගානේ. දැනට ලෝකයේ ඇති හොඳම චිත්‍රපට අතරින් 174 වෙනියට ඇති චිත්‍රපටය ලෙසට නමක් දිනා ඇති මේ සලරුව IMDb 8.2 ක අගයක් ලබාගෙන තියෙනවා. ආදායම් වාර්තා ගැන කිව්වොත් මේ චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 225ක් වැය කරලා තියෙනවා. ඒ වගේ අති සාර්ථක ලෙසින් ධාවනය වෙන මේ චිත්‍රපටය දැනට ලොව පුරා ලබා තියෙන අදායම ඩොලර් මිලියන 625ක්. 

එහෙනම් මම කතාව ගැන කියන්නම්. කලින් කොටසේදී අහිමි වූ රාජ්‍ය සොයා තෝරින් , බිල්බෝ සහ ගන්ඩල්ෆ් සහ පිරිස ගමනක් ආරම්භ කළා. ඒ කලකට කලින් අහිමි වූ කුරුමිටි රාජධානිය, කන්ද යට අධිරාජ්‍යය හෙවත් එරබෝර් රාජධානිය නැවත ලබා ගන්න අරමුණෙන්. කලින් කොටසේදී ඒ ගමන නතර උනේ මීදුම් පව්ව අසලින් ඒ කියන්නේ එරබෝර් රාජධානිය පෙනී පෙනී. එහිදී බිල්බෝ ඉතා වැදගත් යමක් සොයා ගන්නවා මේ ගමන සාර්ථක කර ගන්න. ඒ මුද්දක්. ඒක තමා  Lord of the Ring චිත්‍රපට මාලාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නෙත්. අද මේ ගමනේ දෙවන කොටස ආරම්භ කරනවා. ඒ එරබෝර් රාජධානිය තුල ආධිපත්‍යය පතුරන  Smaug නමැති මකරාගෙන් ඒ රාජධානිය නැවත ලබා ගන්නයි.  එහෙනම් කලින් කොටසේ හමු නොවූ පිරිසක් මේ අද්විතීය ගමන සමඟ එක්කාසු වෙන්න නියමිතයි. එහෙනම් මෙන්න බාරයි මේ ගමනේ දෙවන කොටස ගමන් ආරම්භ කරන්න.  අවසානය නම් එච්චරම සතුටු දායක නොවයි කියල හිතෙනවා බලන අයට. ඒකත් එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

ලබා දී ඇති උපසිරසි Blu-Ray/Blu-Ray Extended පිටපත් සඳහා අදාළ වේ.

 

84,012 downloadsDownload The-Hobbit-The-Desolation-of-Smaug-2013-Extended-Blu-Ray.zip158 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

84,012 downloadsDownload Subtitles158 KB

218 comments

  1. rusuru | රුසිරු

    බොහොම තුති එනකම් උන්නේ

    1. Jagath

      thanks saho.sherlock season 3 akata sub denna idea akak nadda

    2. හර්ෂ ලහිරු

      එලකිරි එලකිරි :D :D :D ජයවේවා

    3. Suresh

      hobbit 3 ekath daannakoo

    4. DSA

      sirawta ha. sherlock season 03 ekata sub denwa nam godak hodai

  2. asiri

    thanks meyka qulity man bagaththa apu gaman ada balanwa thanks saho

  3. nipuna prasad

    patta patta banna dammmooooooo

  4. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  5. Ashain

    pattai

  6. tharanga

    ලොවෙත් නෑ මචං මේක නම් සුපිරි

  7. Hasitha prasad

    සුපිර් හොදේ බලන්න ඕනේ

  8. එරංග

    එලස් සබ් එකට පින්

  9. jana

    gr8 machan

  10. yasomal

    Thanksss boss

  11. R54 Boy

    thankzzz godaaaaaak

  12. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  13. kalana

    baiscope ake denakam mama hitiye patta

  14. wow

    wow,, maru :D

  15. කවිඳු

    මචන්ලා ඔයාලට පුලුවන්නම් බොලිවුඩ් වගේම හිට් වෙච්ච ලෝකේ දැනට බිහිවුණු හොඳම චිත්‍රපටි වලටත් සබ් දාන්න උත්සාහ කරන්න
    The lives of others-German-2006-
    Amelie-france-2001-
    කියන්නේ සුපිරි ෆිල්ම් දෙකක් පොඩ්ඩක් හොයල බලන්නකෝ ඒ ෆිල්ම්ස් වල රේටින්ග්
    http://www.rottentomatoes.com/m/the_lives_of_others/
    http://www.rottentomatoes.com/m/amelie/
    පුලුවන්නම් නෙට් එකෙත් සර්ච් පාරක් දෙන්න
    අලුතින් එන හැම ෆිල්ම් එකකම සබ් දැම්මට ඒ හැම එකක්ම හොඳ නෑනේ.ඒක මම කිව්ව ෆිල්ම්ස් ගැනත් සලකලා බලන්න.
    තැන්කුයු වෙන්න ඕන හැමෝටම

    1. ශාන් විමුක්ති [විමා]

      ඇමෙලි 2001 දීලා තියෙන්නේ සහෝ
      http://www.baiscopelk.com/?p=23542

  16. Amila

    බොහොම පින් පළමු එක බැලුවා පට්ට
    දෙකත් බාන්න දැම්ම

  17. zumo man

    elazzz thnxzzzz

  18. dilan

    baiscope lk is best of best site sri lanaka

  19. mihin ලංකා

    මැක්සා ෆිල්ම් මේවා තමා මචෝ

  20. prasanna

    Delhi 6 (2009 sub puluwan katada? puluwannam denna

  21. ositha

    good work dude

  22. Thisara NEO

    එනකම් උන්නේ

  23. chami

    thnxxxxxxxxxxxxxx

  24. සමීර චතුරංග

    බොහොම තුති හසන්ත අයියා.

  25. එරංග

    එලස් බාන්න දැම්ම

  26. anuba SaAs

    thor 2 danna koo
    ela ela kiyala wedak ne

  27. සචිත උදාර

    මේවා දැක්කම ඉතිං හොද ඒවා එනකම් ඉවසන්නෙ කොහොමද, එල එල සහෝ. ෆිල්ම් එක බාලා තිබ්බේ, දැන් ඉතිං බැලිල්ලක් තනයි. බොහොම ස්තූතියි.

    1. f_live

      මේක ස්ක්‍රින් උනාට හොද කොලිටි

  28. f_live

    සබ් වලට පින් හොදේ

  29. Rajitha

    thanks brother.....

  30. panditha

    thZ brO

  31. rejee

    ripper street season 2 walata sub diyan machan

  32. ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි නියමයි..මේක පට්ට ෆිල්ම් එක..තැන්ක්ස්...

  33. dinidu madushanka

    ela ela bro denakan hitiye

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පස්ට..ඒත් වැඩේ කියන්නේ මම කලින් ෆිල්ම් තිබිලත් බැලුවෙත් නැහැ, මේකත් මක්ක වෙයිද නම් දන්නේ නැහැ...
    ඒත් සබට තැන්ක්ස්...
    අනිතං එකත් අයේ ඩවුන් කරන්න වෙයි වගේ..

  35. හර්ෂ ලහිරු

    හප්පා හරිම අමාරුයි බ්ලුරේ එනකන් නම් ඉන්න බෑ
    මේන් බානවෝ ජයවේවා හසන්ත සහො :P :P

  36. Roshan

    thank you!

  37. tharindu

    Niyamai sahooo....fatta fattaa..meka denakann hitiyeee....
    thankss sahoo sub ekatahhh...

  38. Sam

    thnks for sub..

  39. ashan

    Thanx bro thanx very much

  40. hh

    thnks

  41. Siraj

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.....

  42. kesara

    mama film 1a kalin baluwa.dan sub ekkama aye balanna puluwan.thank you bro.....

  43. Navin

    thanks

  44. #ChalinduDeshan (කිනා)

    එල එකක් හසියෝ.
    ඒත් BRRIP එනකං ඉන්ට හිතේ :D :D
    ජයවේවා!

  45. thilina

    tnx bro

  46. “චූටී මල්ලි”

    මේව වගෙ ඒවා නම් අනිවම බලන්න ඔනි හොද කොපි එක්ක
    ඒ නිසා එතකන් ඉන්නවා මම
    ඉක්මන්කාරයෝ ටික ගොඩ
    එල එල හසී
    දවස ගානෙ ෆිල්ම් එන නිසා දවසට එක ගානෙ දෙන්නද කල්පනාව
    12 Years a Slave (2013) එකෙත් DvDScr එක ඇවිත් නෙ හැකි නම් ඒකත් දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  47. Online Doctor Sri Lanka

    මෙකත් මම බලපු ‍ෆිල්ම් වලින් නියම එකක් ඔයට ගොඩක් ස්තුතියි..!

  48. me

    Thanks

  49. chanuka

    thanks

  50. ANJANA

    thanks...

Load more comments