හැමෝම බලලා තියෙනවානේ The Lord of the Ring ත්‍රිත්වය. ඉතින් මම මේ ෆිල්ම් ගැන IMDb page එකේ හොයල බලනකොට තමයි මේ ෆිල්ම් එක හමුවුණේ. මේක The Lord of the Ring පළවෙනි ෆිල්ම් එකට කලින් වෙච්චි කතාවක් විදිහට තමයි හදල තියෙන්නේ. IMDb ratings 7 ක් මේකට හමුවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chris Boucha…
හැමෝම බලලා තියෙනවානේ The Lord of the Ring ත්‍රිත්වය. ඉතින් මම මේ ෆිල්ම් ගැන IMDb page එකේ හොයල බලනකොට තමයි මේ ෆිල්ම් එක හමුවුණේ. මේක The Lord of the Ring පළවෙනි ෆිල්ම් එකට කලින් වෙච්චි කතාවක් විදිහට තමයි හදල තියෙන්නේ. IMDb ratings 7 ක් මේකට හමුවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chris Bouchard නම් අධ්‍යක්ෂකවරයා..
කතාව ගැන කියනවා නම් The Lord of the Ring චිත්‍රපටියේ හිටපු චරිතමයි ඉන්නේ. හැබැයි නළු නිළියෝ වෙනස් අය. බල මුදුව ගොලම් නම් විරූපියාගේ අතින් නැතිවෙලා එය බිල්බෝ බැගින්ස් ( මෙයානේ Hobbit ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ) නම් හොබිට් කෙනෙක්ට ලැබෙනවා. එය ඩැහැගැනීමට ගොලම් මාන බලනවා. එම සත්වයාගෙන් මුදුව ආරක්ෂා කරගෙන සත්වයා සිරකිරීමට ගැන්ඩල්ෆ් සහ ඇරගොන් දරන උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
විස්තර කිව්වොත් කතාව රසවත්ව නරඹන එකට බාධා වෙනවානේ. එහෙනම් හැමෝම බලන්න මේක… මේකෙන් ඔයාලව නැවත J.R.R. Tolkien ගේ මනකල්පිත මධ්‍යම පෘතුවියට රැගෙන යාවි. ඉක්මනටම ඊළඟ උපසිරැසීයෙන් හමුවෙමු…
5,157 downloadsDownload The.Hunt_.For_.Gollum.2009.baiscopelk.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
45 comments
hh
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴...................Good..................Luck
asiri
digatama subs denna jaya!
geeth
ahenam meyka aniwa balanna one machan :D
Lahiru
බොහොම තුති!
ccnp
Thanks
wow
wow,,, maru :D
jana
thx u so much bro
නලින්
ස්තුතියි තිසර සහෝ
ජය වේවා!
kesara
thank you bro!
dinuka
malizia 1973. meke sinhala sub denna
Siraj
නියමයි, නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි......
මේක ගැන දැන ගත්‍තේ දැන් තමා.බුද්ධිල යසස්
ආහ් නියමයි සහෝ. මම දැනන් හිටියේ නෑ නේ ඔහොම කථාවක් තියෙයි කියලා. ෆට්ට ඇති නේද? ඉතින් දිගටම ඔය වගේ කථාවලට සබ් දෙන්න. එහෙනම් ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි නියෝ මේක ෂෝට් ෆිල්ම් එක වෙන්න ඇතිනේ
ජයවේවා :P :Pපසිඳු සහෝ
ස්තුතියි සහෝ
cp
suba aluth auruddak saho...ewagema me sub ekata thank you..thawath sub karanna puluwan wenna kiyala prarthana karanawa....
Thisara NEO
suba aluth auruddak saho
jack
නියමයි සහෝ. ස්තුතියි සබ් එකට
ශාන් විමුක්ති [විමා]
සුපිරිනේ එළමකිරි ආ
සබට බොහොම තුති මචෝ
මෙන්න බාගැනීමේ ලැයිස්තුවට දාගත්තාSanjaya
Tnakas Sahoo...
Nandana
Thank U Niyo.
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..........me
Thanks
pramodh
tnx mcn mama mehema ekak thiyenawa kiyala denagenawath hitiye ne
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madusanka
nice work..atthama ela.....oyata godaaaaaaa.....k pin. jaya wewa!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Deepal
Supper
Ishara69
Thanks...! :)
mudiya / මුදියා
මරුනෙ නියෝ.අනිව බලන්න ඕනි ඉක්මනටම.
ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, මේක ගැන අහලවත් තිබුනේ නැහැ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Tharanga Dissnayake
Superb
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Thisara Buddhika (තිසර නියෝ)
අදහස් දැක්වූ සැමටම තුති
sathish saranga
superrrrrrrrrrrrrrrrrrr
Pramuk
thanx
Ruchira
lord of the ring wlata sthuthi jaya pathami!
Naween
ෙම්ක ගැන අහල තිබුනෙම නෑ නෙව.බාලම බලමුකෝ....
සබ් එකට තෑන්ක්ස් සහෝ....Anjana
Y me film eka download karanna bari
sanath
thanks machan sub ekata….
jayen jaya....... api yanooooooooooooooooo............ :) ;)ashan lankanath
thanks
saman
downloads link eka tibunata godak film bagana ba macho. sub ekata thanx❗
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Shaggie
Thnks mchn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Hunt for Gollum (2009) | නැවතත් බල මුද්දේ යුද්ධයට. [ සිංහල උපසිරැසි සමඟ ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/The-Hunt-for-Gollum-555x250.jpg)

thanksss saho