බයිස්කොප්වාසි හැමදෙනාටම පරක්කු වෙලා හරි,ඔන්න ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පණ්ඩිත කමට මේ සබ් එක හදිස්සියෙන් බාර ගත්තත් මට මේක කරන්න මාසයක් විතර ගියා.මේක මං බොහොම අමාරුවෙන් කරපු උපසිරසියක්.ඔන්න හිනාවෙන්න කැමති අයට නං නියම ෆිල්ම් එකක් මේක.බලන්නකෝ මේක..…

බයිස්කොප්වාසි හැමදෙනාටම පරක්කු වෙලා හරි,ඔන්න ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පණ්ඩිත කමට මේ සබ් එක හදිස්සියෙන් බාර ගත්තත් මට මේක කරන්න මාසයක් විතර ගියා.
මේක මං බොහොම අමාරුවෙන් කරපු උපසිරසියක්.
ඔන්න හිනාවෙන්න කැමති අයට නං නියම ෆිල්ම් එකක් මේක.බලන්නකෝ මේක.. හරි එහෙමනම් මං මේ චිත්‍රපටියේ තොරතුරු ටිකක් කියන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
44 comments
Bandaramudiyansi
ranga11112
Thanks saho....
Madusara
ගොඩක් කල් බලන් හිටියා බලන්න.බොහොම ස්තුතියි
Kumara97911
Denkn hitiye.tq u bro.tawa kevin hart ge about last kight(2014) ektth sub dend plzz.tawa ewath tiyenw uge ewt sub deela neti
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabashjayawardane
Thanks broo sub ekata.kaalekin english jock film ekak balanna lasthi.
DUBSTEPSKK
එල මචන් තෑන්ස් සබ් එකට
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulathunga
Thank you for the sub.....well done..
diniya
sub eka downlord krnna ba bn not found kiyala watenawa
MXORMajoR
බොහොම ස්තුතියි සනා ...!
Nivom
Thank you,
raviz
Thank you..........!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chamara Diaz
Supiri... Jaya wewa...~
Dulzz
Hoya hoya hitapu film ekk bro, Thanks!!
Dulan Randika
thax bro sub ekata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ෆිල්ම් එක download කරලා තියාගත්තා කවද හරි සබ් දෙයිනේ කියල..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamin Ekanayake
ela bro
Kasun A.
suba aluth awuruddak wewa madhubhashana saho! sabata thuthi,jaya!
nishannw
ELA..MACN THANK U
Damithmadu
තැන්කූ මචෝ
Shan Ashok
තැන්ක්ස් ඕයා මේ comedy ය දුන්නට .ගොඩ කලකින් විහිළු ෆිල්ම් එකක් ලැබුනෙ.මන් මේකේ MR bones ,american pie, hot Tub time Machine2,bad santa තව bruno ,jim carrey ,zach Galifianakis,කෙවින් හර්ට් ගෙ හොද විහිළු movies බැලුව .please ae movie වල තියන නියම english වචනෙට හොදටම ගැලපෙන හිනා යන නියම සිංහල word aeka දෙන්න .eatakota tamai නියමෙට හිනා යන්නෙ .ඔයාගේ sub aekata මගෙන් සුබ පැතුම්.tava හොද comedy ටිකක් දාන්න
Nadunpula
good luck and thnk you
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි..3....
gune
Niyamai macho.sub ekata sthuthi.comedy nm hamadama unath download karannam.good luck!!
Thisara karunanayaka
thanks bro sub eakata
gayan215
bohoma sthuthi saho...
thuglife
bohoma isthuthi sub ekata.......and oyagolloa thamai niyama mahathvaru thman danna deyak anik ayata bedala denava kiyanne ada kale hemotama karanna beri deyak...jayama weva
trok
tnx
Rashmika dumidu
Tnx brother
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට........
Dompe
Sub eka download wen na ne
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
AsithaDilruwan
ela ela saho thanks
mindika
Thanks !!!!!!
Virajperera
tnx bro
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Pasan
Thx sahooo...
susitha sewmina
thanks for sub
SD
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sab ekata thank ..... watina film ekak... satutuii