Watch Trailer

The House Next Door (2017) AKA Aval Sinhala Subtitles | දෙවියන්ටත් යටත් නොවන දුෂ්ඨ ආත්මයක් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ දවසක් එසෙනම් රසිකා රසිකාවියනි අද දින C.R ජයලත් සොයුරා සමඟින් තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා පැමිණියේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ Horror කාණ්ඩයට අයත් සිනමා සිත්තමක් සමඟින් එසෙනම් මුලින්ම මා මෙම සලරුව පිළිබඳව මාදැනුවත් කල සදුන් ධනුෂ්ක සහෝට සහ මෙම සල…

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට සුභම සුභ දවසක් එසෙනම් රසිකා රසිකාවියනි අද දින C.R ජයලත් සොයුරා සමඟින් තරිඳු රුක්ෂාන් පෙරේරා වන මා පැමිණියේ 2017 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ Horror කාණ්ඩයට අයත් සිනමා සිත්තමක් සමඟින් එසෙනම් මුලින්ම මා මෙම සලරුව පිළිබඳව මාදැනුවත් කල සදුන් ධනුෂ්ක සහෝට සහ මෙම සලරුව මෙතරම් ඉක්මනින් ඔබවෙත ගෙන ඒම සදහා මහඟු සේවයක් කල දිල්ශාන් සචින්ත මල්ලිටද ස්තුති වන්ත වෙමින් මා සලරුවෙහි අනෙකුත් තොරතුරු ගෙන හැරපෑමට සුදානම් වනවා.

2017 වර්ශයේ නොවැම්බර් මස තුන්වන දින තිරගතවීම ඇරඹු මෙම සිනමා සිත්තම භාෂා තුනකින් නිර්මාණය වූවක් තෙලඟු හිංදි සහ දමිළ යන භාෂා වලින්. මෙම සිනමා සිත්තම දමිළ සිනමාවේ තවත් එක් සුවිශේෂී ස්ථානයක් වගේ හැරවුම් ලක්ෂයක්ද වන බව මා ඔබට කීමට කැමැතියි මෙය නරඹා ඔබගේ අදහස්ද දක්වන්න. මෙම සලරුව සඳහා රංගනය සිද්ධාර්ත් නාරායන් , අන්ද්‍රා ජෙරමියාහ් විසින් සිදුකර තිබෙනවා මෙහි වියදම ලෙස සටහන් වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි දහයක් ලෙසින් වන අතර මෙහි රචනය සදහා මෙම සලරුවෙහිම අධ්‍යක්ෂවරයා වන ⁣මිලින්ද් රාඕ සමගින් සිද්ධාර්ත් නාරායන් ද සිටීමයි. එසෙනම් කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.

කතාව පටන් ගන්නේ මෙහෙමයි ඉතාමත් සතුටින් ජිවත්වන තරුණ යුවලක් සිටිනවා ගෙදර පිරිමියා දක්ශ ශල්‍ය වවෛද්‍යවරයෙක් මොවුන් දෙදෙනා කාලය ගත කරන අතරදීම ඔවුන්ගේ අල්ලපු ගෙදරට පදිංචියට තවත් පවුලක් පැමිණෙනවා එතන ඉදන් ආරම්භ වන පටලැවිල්ල කොතරම් දුර ගියදැයි කිවහොත් අවුරුදු අසූවක් දක්වා ඉතිහාසය පවා මොවුන්ට මින් ගැලවීමට හාරා අවුස්සනට සිද්ද වෙනවා වෙනදා මෙන් කතාව ගැන මා මීට වඩා කීමට සූදානම් වන්නේ නෑ ⁣සිදුවන සියල්ල කුමක් දැයි කියා දැනගැනීමට සලරුව නරඹන ලෙසට මා ඔබට ආරාධනා කර සිටිනවා ඒ වගේම තවත් කරුණක් මතක් කිරිමට කැමතියි කුඩා දරුවන් හදිසි කම්පනයන් දරා ගැනීමට නොහැකි අය සිටිනම් මෙය නැරඹිමෙන් වලකින ලෙසටද මා ඉල්ලා සිටිනවා. එසෙනම් මා ඉහත කී පරිදි ඔබගේ වටිනා අදහස් උදහස් ද දක්වන ලෙසට ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා. ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.

17,467 downloadsDownload Aval-2017.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,467 downloadsDownload Subtitles52 KB

52 comments

  1. Hasitha Madush

    elama sahoo...!!!

  2. dimithri

    thankx brothers...

  3. අසිත

    elama saho thanks

  4. malith madhushan

    නියමයි සහෝ

  5. avindu umesh

    Tnx bro jaya wewa!!!

  6. Noize

    ස්තුතියි sub එකට

  7. Mad max

    Pin ban sahooo.mechchara ikmnata meka dunnata.love u baiscope

  8. ud

    කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව
    ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා
    කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට
    අනේක වාරයක් ස්තුතියි!!!

  9. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  10. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. Pawan Shamika

    Thanx bro

  13. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  14. Kulanjana Maduranga

    thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Mahesh

    Sub ekata thanx

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  17. chamila

    machan The House Next Door movie ake link aka depanko ..

    1. Tharindu_Rukshan_Perera

      baiscopedownloads එකට යන්න

  18. lakmal

    ගොඩක් හොදයි .

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. rangika Kariyawasam

    නියම වැඩක්.තැන්කු සහෝ....

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. shasith sandaruwan

    දෙන්නටම බොහොම ස්තූතියි උපසිරැසිය ගෙනාවට
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  23. Udayanga

    machan sub eka banna bane. not page pound kiyala vatenva !

  24. Udayanga

    machan sub eka banna ba. not page pound kiyala vatenva

    1. Tharindu_Rukshan_Perera

      දැන් හරි නේද..?

  25. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  26. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.Horror එකක් කාලෙකින් බැලුවේ නෑ .වෙලාවක් ලැබුනාම බලන්න ඕනේ.ඉස්සරහටත් සබ් දෙමු,ජය!

  27. thilina madushanka

    SABATA BOHOMA STHUTHI.................

  28. Sasindu

    Download karanna link ekak thiyenawanam ewanawada

  29. Amal

    Thanks for the Subtitles ....

  30. DG

    bohoma sthuthi saho...

  31. kasper123

    kohomada download karnne torrent eka

  32. දිල්ශාන් සචින්ත

    නියමයි තරිදු අයියා ඇන්ඩ් ජයේ මල්ලී. .. දිගටම සබ් දෙමු..

  33. lakmal

    හොදයි‌ -මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න. Theeran Adhigaaram Ondru (2017) Tamil HDRip - XviD - 700MB - MP3 - HC-ESub

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. sudarshana

    sube ekata thanks Kalpana 2 (2016)horrer film ekatath sube dannako/////jayawewa

  36. Nimanka

    thanks brother

  37. yohan

    sub ekata thanks!!!

  38. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  39. Dinuwan

    download karanna link nene meken kohomada download karanne

  40. tharaka

    බොහොම ස්තුතියි උපසිරැසට. ජය.....!

  41. Amila Mudalige

    Sub ekta Thanks

  42. DilZ

    ela ela

  43. Sasiru laksham

    Sub එකට තැන්ස් ..

  44. Prasad Lakmal

    thnx sub ekta

  45. ravinducluwz

    plz update the sub thank you

  46. udithasanka

    thnkz bro

  47. Shehan putha

    Thanks bros !

  48. Kapila

    Subtitle aka speed wedie fillm aka adala thanata subtitle aka nena

  49. Vishwa sasanka

    Thank you