උණු උණු තැටියකට වතුර වැටුනම එන සුවඳ ළූණු කපනකොට නහයට, ඇස් වලට දැනෙන සැර වෙඩි බේත් වගේ අහසට නගින මිරිස් බදිනකොට එන සැර කොහෙන් උනත් එන කෑම වල සුවද සමහරුන්ව පිස්සු වට්ටනවා චාන්ද්නීචෝක් වල දෙන්නෙකුට ඒ අසනීපෙ තිබුනා අවුරුදු දහයක ළමයෙකුටයි අවුරුදු දහයක නාකියෙකුටයි. මට හැමදාම ඕනෙ උනේ උයන්න ඉගෙන ගන්න. ඒත්,…

උණු උණු තැටියකට වතුර වැටුනම එන සුවඳ
ළූණු කපනකොට නහයට, ඇස් වලට දැනෙන සැර
වෙඩි බේත් වගේ අහසට නගින මිරිස් බදිනකොට එන සැර
කොහෙන් උනත් එන කෑම වල සුවද
සමහරුන්ව පිස්සු වට්ටනවා
චාන්ද්නීචෝක් වල දෙන්නෙකුට ඒ අසනීපෙ තිබුනා
අවුරුදු දහයක ළමයෙකුටයි
අවුරුදු දහයක නාකියෙකුටයි.
මට හැමදාම ඕනෙ උනේ උයන්න ඉගෙන ගන්න.
ඒත්,
“උඹට කැවිලි කාරයෙක් වෙන්න ඕනෙ නම්
ඇයි ඔච්චර ගනන් ඉංග්‍රීසි ඉස්කෝලෙකට ගිහින්
මගෙ ජීවිතේ විනාස කරන්නෙ? නිකමා!”
තාත්තා නම් කිව්වෙ ඕං ඔහොමයි.
ඒ කාලෙ ,
‘Master chef පෙන්නපු සැටලයිට් ටීවී තිබුනෙත් නෑ.’
Three Idiots තිරගත වෙලා තිබුනෙත් නෑ.
ළමයින්ට කැමති දේවල් කරන්න දෙන්න කියල එතකොට
චිත්‍රපටිවල හිටපු තරු වත් අපේ දෙමව්පියන්ට කියල දෙයිනෙ.
තාත්තා ගහ ගහ මට ඉගැන්නුවා.
උඹ ඩොක්ටර් කෙනෙක්හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න ඕනෙ කියල.
කෝකියෙක් වෙලා ජීවිතේ නාස්ති කර ගන්න එපා කියල.
ඒව මට දරා ගන්න පුලුවන් වුනේ වයස අවුරුදු 15 වෙනකන් විතරයි.
එතනින් පස්සෙ මම ගෙදරින් පැනල ගියා.
ප්‍රතිපලය : තාත්තා අකමැති වුනා මාව එයාගෙ පුතා හැටියට පිලි ගන්න.
ඒත් මම මොකද කලේ? සාමාන්යෙන් මිනිස්සු අනුගමනය කරන්නෙ එයාලගෙ හදවත. ඒත් මම අනුගමනය කලේ මගෙ නහය. අන්තිමේදි…මගෙ නහය මාව මගෙ ඉරණම වෙත අරන් ගියා
2014 අවුරුද්දෙ ආපු Chef කියන ඉංග්‍රීසි චිත්‍රපටියේ Remake එකක් විදිහට නිපදවුනු මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2017 ඔක්තෝබර් 6 වෙනිදා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Airlift අධ්‍යක්ශනය කරපු Raja Krishna Menon.රංගනයෙන් දායක වෙන්නෙ Saif Ali Khan, Padmapriya Janakiraman, Svar Kamble, Chandan Roy Sanyal, Dinesh Prabhakar, Milind Soman, Sobhita Dhulipala, Ramgopal Bajaj සහ Raghu Dixit.
සංගීත අධ්‍යක්ශයනය Raghu Dixit සහ Amaal Mallik ගෙන්. පද රචනය Ankur Tewari සහ Rashmi Virag. වගේම ලස්සනම සිංදු ටිකකුත් මේ චිත්‍රපටියේ තියෙනවා.
ඉතින් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBHD-Rip පිටපත් සඳහා ගැළපේ.
7,121 downloadsDownload Chef-2017.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
29 comments
Thilina Chamara
ඩොක් අයියා
ස්තුති වේවා ඉක්මනට දුන්නාට
osandha fdo
Tnq sub ekata..wish ur all the bst..keep going...
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Dahara Muthu Akka
Jaya Wewa!!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
AWNCK
Thank u Very much Nanga
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Dhanushka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
D.Chamara
bohoma sthuthi jaya degatam me wage karagena yamoooo
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........anujaya
ekanam adala fim ekak . thanks sub ekata
shasith sandaruwan
උපසිරැසියට බෝම තුති.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Udaya Fernando
Thanks Amaa
nirodha uthpala
Eaka section eake move eakak ne aniva balanna ona...thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!
Mahesh
Sub ekata thanx
අසිත
thanks sis
malith madhushan
thanx sis sub ekata
harshana
elama bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nikagoda Nagitha
thanks bro
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි මුතු අමා.
ජයෙන් ජය.Rajith
baiscopedownloads wala meka nedda?
Rajith Fernando
Reply neddooo
asankabalage
thanks sis
flyingpenguin
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මුතු.
ජය...Supun shanika
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you