කොහොමද කට්ටියටම? ඔන්න කලකට පස්සෙ තවත් උපසිරැසියකින් ඕගොල්ලන්ව හම්බෙන්න ආවා. ඉතින් අද අරගෙන මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ Peter Bogn පෙටෙ විසින් රචිත The House of Tomorrow කියන පොත පාදක වෙලා. ඒවගේම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Danielle Renfrew කියන හොඳ රේටින්ස් තියන Lucky (2017), Kurt Cobain: Mo…

කොහොමද කට්ටියටම? ඔන්න කලකට පස්සෙ තවත් උපසිරැසියකින් ඕගොල්ලන්ව හම්බෙන්න ආවා. ඉතින් අද අරගෙන මේ ෆිල්ම් එක නිර්මාණය වුනේ Peter Bogn පෙටෙ විසින් රචිත The House of Tomorrow කියන පොත පාදක වෙලා. ඒවගේම ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Danielle Renfrew කියන හොඳ රේටින්ස් තියන Lucky (2017), Kurt Cobain: Montage of Heck (2015), Columbus (2017) සහ Waitress (2007) වගේ ෆිල්ම් රාශියක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරියක් විසිනුයි. ඒවගේම මේ ෆිල්ම් එක තුළදි Buckminster Fuller කියන ගැන ගොඩක් සඳහන් වෙනවා. චිත්‍රපටය පුරාම අපිට Punk කියන කියනවා බලාගන්න පුළුවන්.ඉතින් මේ Punk ලෙස හඳුන්වන්නෙ Rock සංගීතය හඳාරන අයටයි.
ඉතින් චිත්‍රපටය බලන්න කලින් ඒ ටික කියෙව්වා නම් ෆිල්ම් එක යද්දි තියන සමහර දේවල් ඔයාට තේරුම් ගන්න ගොඩක් උදව් වෙයි. දැන් බලමු චිත්‍රපටය ගැන. The House of Tomorrow කියල කියන්නෙ Drama/Comedy ගණයට අයත් වෙන චිත්‍රපටයක්. 2017 අප්‍රේල් 08 වෙනිදා නිකුත් වුනු මෙම සිනමාපටයේ පසුබිම කතාව කිව්වොතින් කතාවෙ ප්‍රධාන චරිතය සෙබෙස්තියන් ප්‍රෙන්ඩර්ගෙස්ට්. මෙයා Buckminster Fuller ගෙ සිද්ධාන්ත වලට අනුව නිර්මාණය කරපු සංචාරක ගොඩනැගිල්ලක ඔහුගේ සමඟ ජීවත් වෙනවා. කුඩා කලම සෙබෙස්තියන්ගේ දෙමාපියන් ගුවන් අනතුරකින් මිය යනවා. එදා පටන් ඔහුව බාලාගත්තෙ ඔහුගේ අත්තම්මා වන ජෝසෆින් ප්‍රෙන්ඩර්ගෙස්ට්. ඇය වෘත්තියෙන් වාස්තු විද්‍යාඥයෙක් වන අතර Buckminster Fuller ගේ ප්‍රියතම ගෝලයා සහ බිරිඳ වෙනවා. ඉතින් කලකට පෙර මිය ගිය Buckminster Fuller ගේ උරුමය වන ඔහුගේ අපූරු භූමිතික ගොඩනැගිල්ල හෙවත් ඔහුගේ නිවස සංචාරක ස්ථානයක් බවට පත් කර එහි ජීවත් වෙනවා.
ඉතින් 6.2 ක IMDb අගයක් සහ 74% ක Rotten Tomatoes අගයක් තියන මෙම සිනමා පටයේ අත්තම්මා සමඟ නිවසේ සිට ඉගෙනගන්නා සෙබෙස්තියන්ට සංචාරක කණ්ඩායමක පැමිණෙන හදවත් රෝගයක් හේතුවෙන් නව හදවතක් බද්ධ කල Rock සංගීතයට දක්ෂ පුද්ගයෙක් හමුවෙනවා. පිටත ලෝකය සමඟ ගැටීමට නොලැබුණු සෙබෙස්තියන් මේ පුද්ගලයා හමු වූ පසු Rock සංගීතයට යොමු වෙනවා. ඉතින් මේ දෙන්න එකතු වෙලා පටන්ගන්නවා බෑන්ඩ් එකක්. විවිධ ඉතින් විවිධාකාර බාධා මැද්දෙ කොහොම හරි මේ දෙන්නා එකතු වෙලා තමන්ගේ බෑන්ඩ් එක ගොඩගන්න යෙදෙන ප්‍රයත්නය අපට පැය 1 විනාඩි 26 ක අපූරු සිනමාපටයක් බලාගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට මම මොකවත් කියන්න යන්නෙ නම නෑ.
එහෙනම් ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,580 downloadsDownload The.House_.Of_.Tomorrow.2017.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
8 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
ruwanjeewac
mewa godak best love story DRAGONFLY 2002' MAID IN MANHATTEN 2002' THE BACK UP PLAN 2010, sinhala subs labunoth godak thank you,,,
Tharaka
THANKS...............
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!කවිනු වීරක්කොඩි
Thnkq!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...............good luck ................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you bro sub ekata...
Jaya wewa.!