Watch Trailer

Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තිය…

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 නිකුත් වුන Hell or High water කියන චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත්.

මේ කතාව ගෙතෙන්නෙ සූසන් කියල වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයෙකු යි මයිකල් කියල කෝකියෙකුයි අතර.

කතාවෙ පොඩ්ඩක් කියුවොත් ලෝක මට්ටමෙන් වසංගතයක් පැතිරෙන්න පටන් ගන්නව. මේ වසංගතේ නිසා මිනිස්සුන්ගෙ සංවේදන එකින් එක නැතිවෙනව. මුලින් සුවද දැනෙන එක නැති වෙනව ඒ වගෙ. සූසන් මේ රෝගෙට බෙහෙත් හොයන එක්කෙනෙක්. මයිකල් වැඩ කරන්නෙ සූසන්ගෙ ගෙදරට එහා පැත්තෙ රෙස්ටුරන්ට් එකේ.මේ වසංගතේ පැතිරෙන අස්සෙ මේ දෙන්න එකිනෙක දැන හදුන ගෙන ආදර සංබන්ධයක් පටන් ගන්නව. තව කියුවොත් කතාව spoil වෙනව. ඒ නිසා ෆිල්ම් බලලම ඉන්න. අවසානෙට කියුවොත් මේකෙ පොඩ්ඩක් 18+ දර්ශන 2ක් 3ක් තියෙනව. පවුලෙ සැමට නරඹන්න පොඩ්ඩක් අමාරුයි.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන්න බලපොරොත්තු වෙනව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

4,762 downloadsDownload Perfect.Sense_.2011.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිමුතු මධුරංග ඩයස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

දිමුතු මධුරංග ඩයස්

Subtitles

4,762 downloadsDownload Subtitles30 KB

31 comments

  1. Ranga lakshan

    Eva Green රගපාන කැමතිම ෆිල්ම් එකක්. එල. සබට තැන්ක්ස්. ඔබට ජය

    1. dimuthudias

      තෑන්ක්ස්

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. dimuthudias

      තෑන්ක්ස්

  3. tdr1997

    ජය වේවා මචෝ... #Sukiri

    1. dimuthudias

      තෑන්ක්ස් බන්..

  4. AsithaDilruwan

    ela saho thanks

  5. Nivom

    thanks !!!!!!!!!!!!!!!!!!!

  6. Tharaka

    THANKS.............

  7. Hashan M. Priyadarshana

    පලවෙනි සබ් එකට සුබ පැතුම් බ්රෝ දිගටම කරන් යං ඒ වගේම සබ් එකටත් තෑන්ක්ස් බ්රෝ...
    ජය වේවා.!

    1. dimuthudias

      Thanks

  8. Suranjan

    Thanks machan.....jayawewa.....!

  9. Pradeep Pasqual

    Thanks for the sub.....!!

  10. thushararox

    ela

  11. Rishin Anjula Maldeniya

    hoda athi kiyala wiswasa karanawa... Thank you dear

  12. Rukshan37

    Ela ela

  13. gihan perera

    හොඳයි වගේ ෆිල්ම් එක....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.....ජය වෙිවා.....

  14. චතුරබුද්ධි

    සුබ පැතුම් මචන් පලවෙනි උපසිරසියට..

    1. dimuthudias

      Thanks

  15. Thaaraka

    niyamai....... thanks.

  16. chinthaka_priyadrshana

    Thank U ...........

  17. sanjeewakbg

    thanks bro...

  18. kuma.lk

    Thank you ...!

  19. jagath55

    Thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Dewadithya

    Thanks for Sub!

  22. Tharangani

    thanx

  23. shanuka1997718

    thnx

  24. MadusankaMunasinghe

  25. Saranga J. Liyanagama

    THANKS

  26. Rishantha

    Thanks Brother