Watch Trailer

Sarvam Maya (2025) Sinhala Subtitles | සියල්ලම මායාවකි [සිංහල උපසිරැසි]

Sarvam Maya (2025 Sinhala Subtitless ආයුබෝවන් , මේ චිත්‍රපටිය ගැන නම් ඔයාල දන්නව ඇති. කීප දෙනෙක්ම පණිවිඩ එව්වා මොකද සබ් එක පරක්කු කියලා, සමා වෙන්න ගැටළු කීපයක් නිසා දවසක් ඇතුලත දෙන්න හිතා ගෙන හිටපු දේ පරක්කු උනාට. කොහොම උනත් මේක තමයි 2025 අවසාන බ්ලොක් බස්ටර් එක. පසු ගිය අවුරුද්ද කොහොමත් බොක්ස් ඔෆිස…

Sarvam Maya (2025 Sinhala Subtitless

ආයුබෝවන් , මේ චිත්‍රපටිය ගැන නම් ඔයාල දන්නව ඇති. කීප දෙනෙක්ම පණිවිඩ එව්වා මොකද සබ් එක පරක්කු කියලා, සමා වෙන්න ගැටළු කීපයක් නිසා දවසක් ඇතුලත දෙන්න හිතා ගෙන හිටපු දේ පරක්කු උනාට. කොහොම උනත් මේක තමයි 2025 අවසාන බ්ලොක් බස්ටර් එක. පසු ගිය අවුරුද්ද කොහොමත් බොක්ස් ඔෆිස් අතින් ගොඩ ගිය චිත්‍රපට කිහිපයක්ම මලයාලමෙන් නිකුත් උනා. සියළු වාර්තා බිඳ වැටුනා. ඒ අතර සිව් වන විශාලතම ආදායම ඉපයූ චිත්‍රපටය තමයි මේක. දෙසැම්බර් 25 දින නත්තලට නිකුත් උන මේ චිත්‍රපටය ඉකුත් සිකුරාදා OTT  නිකුත් උනා.

අකිල් සත්‍යන් අධ්‍යක්ෂක ගේ ෆෆා රඟපු පාච්චුම් අත්බුත විලක්කුම් චිත්‍රපටය මතක ඇතිනේ. අන්න එයාගෙම අධ්‍යක්ෂනයක් තමයි මේක. කාලෙකට පස්සෙ නිවින් පෝලි චිත්‍රපටයකින් දකින්න ලැබෙන්නෙ මේකෙන්. ටික දවසකට කලින් මම උප සිරැසි කරපු පාමා සීරීස් එකේ ඔහු ප්‍රධාන චරිතය කලා. ඒකත් බලන්න. ඉතිං ඔහුගෙ ආගමනය ඉතාම සාර්ථක වෙලා තියෙනවා.

ප්‍රභා කියන අවිවාහක බ්‍රාහ්මණ පවුලකින් එන තරුණයා සිය  හින්දු පූජකපරම්පරාවෙන් එන වරප්‍රසාද සහ දෙවියන් කෙරෙහි විශ්වාසය අත් හැරල ගිටාර් වාදක ශිල්පියෙක් ලෙස ජීවිකාව කරනවා. යම් හේතුවක් නිසා අකමැත්තෙන් උනත් නැවත නිවසට එන ඔහුට තාවකාලිකව සිය පාරම්පරික රැකියාවට නැවත සම්බන්ධ වෙනන්න සිදු වෙනවා. දුනක් ඔහු යන්නෙ දරුවෙකුට ආරූඩ උනා යැයි කියන ප්‍රේතයෙක් එළවන්න.ඉති ඒ ප්‍රේතයා සහ තරුණයා අතර කතන්දරය තමයි මෙහි දිග හැරෙන්නෙ.

නිවින් සමග යොවුන් නිළි රියා ශිබූ සහ අජු වාගීස්, ජනාර්ධන්, ප්‍රීති මුකුන්දන්,මධු වාරියර්, ඇතුළු විශාල නලු නිළි පිරිසක් මෙහි රඟපානවා. එහෙනම් බලන්න.

නැවත හමු වෙමු

Sarvam Maya (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,360 downloadsDownload Sarvam-Maya-2025.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sarvam Maya (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,360 downloadsDownload Subtitles66 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. G

    Thank You for the Subtitle!

  3. Sahan Gayantha

    thanks a lot saho Bandula saho sub ekata

  4. Lahiru

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තුතියි

  5. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.