ආයුබෝවන්! අද බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ 2017 තිරගත විච්ච ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන. සමීර අයියා දෙපාරක්ම කිව්ව හින්දා මම විභාග අස්සෙ නිවාඩුවක් ලැබුන ගමන්ම පුළුවන් තරම් ඉක්මනටම සබ් එක දැම්මේ ඒ හින්දම තමයි. හැබැයි ටිකක් කල් ගියාද මන්දා.. චිත්‍රපටය ගැන කියනවානම් මේක 2017 තිරගත කරලා තියෙන්නේ. අයත් වෙ…

ආයුබෝවන්! අද බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ 2017 තිරගත විච්ච ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන. සමීර අයියා දෙපාරක්ම කිව්ව හින්දා මම විභාග අස්සෙ නිවාඩුවක් ලැබුන ගමන්ම පුළුවන් තරම් ඉක්මනටම සබ් එක දැම්මේ ඒ හින්දම තමයි. හැබැයි ටිකක් කල් ගියාද මන්දා..
චිත්‍රපටය ගැන කියනවානම් මේක 2017 තිරගත කරලා තියෙන්නේ. අයත් වෙන්නේ Action, Sci-Fi ඝනයට. මේක කැනේඩියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇමරිකානු ජාතික Rob W. King විසින්. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ මනාප 5,484 සමගින් රේටින්ග්ස් 6.4/10 ලබාගෙන තියනවා. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ අපි කවුරුත් දන්න ඇමරිකානු නළු නිකලස් කේජ් (Nicolas Cage) විසින්. කතාව ගැන කියනවා නම් මේකෙන් කියවෙන්නේ 2033 ලෝකේ මුහුණ දෙන්න වෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන. ඒ දිගින් දිගටම වෙන පරිසර හානිය හින්දා ලෝකේ ආහාර නිෂ්පාදනය නවතිනවා, ඒ පොලවේ වගාකරන්න බැරි හින්දා. ඒ හින්දා ලෝකෙම ආර්ථික පරිහානියක් සිද්ද වෙනවා. ඒ වගේම ස්වභාවික විපත්, යුද්ධ වගේ නොයෙක් අපල උපද්‍රව වගේ දේවල් ඇති වෙනවා. අන්තිමේට රජයට සිද්ද වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එක ආයතනයකට පවරන්න. ඒ ආයතනයේ නම තමයි The Humanity Bureau නැත්තන් මානුෂිය කාර්යාංශය කියන්නේ. ඉතින් මේ ආයතනය මොකක්ද? ඒකට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් වෙයිද? ඔයාලම බලලා කියන්නකෝ…. නැවත හමුවෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,894 downloadsDownload The-Humanity-Bureau-2017-1.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
35 comments
Kantha_DLA
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hemantha De Silva
ස්තුතියි අසිත...
Panther
ස්තුතියි සහෝදරයා
jagath55
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Supiri bro. Thank u sub ekataaa...
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි ........................
Silva
Niyamai.. tnx
Dinusha
බොහොම ස්තූතියි. බුදු සරණයි !
malith
Ela ela
Bandaramudiyansi
ඔය මේ සබ් එක බලළ නෙවෙද දැම්මෙ.
කරුණාකරල සබ් එක පරික්ෂ කරල දාන්න පුලුවන් නම් iextv BR එකම තම ගත්තෙ . [] කරල හදන්න බැරි අවුලක් තියෙනව සබ් එකෙ. ගැලපෙන්මෙ නැ උපසිරැසියvertex89
sub aula hadalada thiyenne bro den
vipul jay
mamath gaththe ekenma matath e prashnemai thinne
Bandaramudiyansi
Tama hri gihim nm na ne
SamRami
tama sub eka hari gihin na.. poddak balanna puluwanda sub ekata mokada wela tiyanne kiyala bro
Kanchaka
Thanks bro.........
raviz
Thanks..........
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
chanaka47
Nicolas cage ge supiri filumak wage. aran balanma ona. sub ekata bokkenma thanks. baiscopelk ekata Jaya pathanawa.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
AsithaDilruwan
ela ela thanks
Udara Damith Dissanayaka
සබ එක ගැලපෙන්නේ නෑ නේ
මන් බයිස්කෝප් එකේ එක ගත්තා
එකට හැරී ගියෙත් නෑ
ඉඅට පස්සේ
වෙනේ ඒවා දෙකක් ගත්ත එක හැරී ගියෙත් නෑ
එක පොඩ්ඩක් බලනවදSumal Niduka Chandrasiri
Soyagatha noheka kiyanawa ai?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Nishanfernando
Thanx bro
dimal
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.!!*~
SamRami
sub eka movie ekath ekka galapenne na bro, please ikmanata hadanna bro
Dewadithya
Thanks for sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!
suchroxx
Thanks Bro
Anonymous
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!