Watch Trailer

A Bad Moms Christmas (2017) with Sinhala Subtitles | නත්තල් කන්න අම්මලා ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං දහස් වාරයක් සමාව ඉල්ලනව මේක මෙච්චරටම පරක්කු උන එක ගැන. මොකද දැන් මේකෙ හොඳ කොපියක් මාස් දෙක තුනක්ම වෙනව, නමුත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මට මේක කරගන්න වෙලාවක් හොයාගන්නම් බැරි උනා. කිහිපදෙනෙක්ම මට මැසේජ් දාලා ඇහුව මං නෙමෙයිද මේක kකරන්නේ? වෙන කෙනෙක්ට දුන්නද කියලා, ඉතින් බැරිම තැන මං සිසිල…

මුලින්ම මං දහස් වාරයක් සමාව ඉල්ලනව මේක මෙච්චරටම පරක්කු උන එක ගැන. මොකද දැන් මේකෙ හොඳ කොපියක් මාස් දෙක තුනක්ම වෙනව, නමුත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මට මේක කරගන්න වෙලාවක් හොයාගන්නම් බැරි උනා. කිහිපදෙනෙක්ම මට මැසේජ් දාලා ඇහුව මං නෙමෙයිද මේක kකරන්නේ? වෙන කෙනෙක්ට දුන්නද කියලා, ඉතින් බැරිම තැන මං සිසිල අයියට කියල මේක වෙන කෙනෙක්ට පටවන්න හදද්දි එයා කිවුව කොහොමහරි මටම කරල දෙන්න, වෙන කෙනෙක්ට පටවනවට වැඩිය ඒක ලේසියි කියල. ඉතින් කොහොම කොහොම හරි අන්තිමේට නිවාඩු ටිකක් ලැබුන නිසා ඉක්මනටම ඉවර කරල ඔයාලට ලැබෙන්න සැලැස්සුවා. මාත් එක්ක අමනාපයක් නෑ කියල හිතනව. එහෙනම් වැඩිය කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලම ඉන්න.

මේක 2016 දි ආපු Bad Moms එකේ දෙවෙනි කොටස. IMDb අගය 5.5 ලෙස තමයි සටහන් වෙල තියෙන්නේ. ප්‍රධාන චරිත රඟපාන්නේ සුපිරි නිලි Mila Kunis සමග Kristen Bell සහ Kathryn Hahn. කලින් ෆිලුම වගේම සුපිරි කතාවක් තමයි. කතාව වෙන්නේ මෙහෙමයි. මේ ඒමි, කිකී, සහ කාර්ලා කියන අම්මලා තුන්දෙනා තමන්ගෙ පවුලෙ අයත් එක්ක සතුටින් නත්තල සමරන්න බලාගෙන් ඉන්නව. ඒත් හෙන ගහන්නා වගේ මෙ තුන්දෙනාගෙම අම්මලා නත්තලට එයාලගෙ ගෙවල් වල එනව. දෙමව්පියො ආවම කොහොමත් වැඩ දෙක වෙන නිසා මෙයාලගෙ ගෙවල් වලටත් ඒක එහෙම්මම බලපානව. එක්කෙනෙක්ගෙ අම්ම තනිකරම පිස්සු කෙලින අතරෙ අනිත් අම්මා තනිමතේට වැඩ. ඔය වගේ එක එක කරදර නිසා මෙයාලට තමන්ගෙ අම්මව වගේම මුලු නත්තලම එපාවෙනව. ඉතින් මේ කට්ටිය තමන්ගේ පවුලෙ අයත් එක්ක මෙ නත්තල කොහොමහරි තමන්ට ඕනෙ විදිහට සමරගන්න උත්සහ දරන හැටි තමයි කතාවෙ ගලාගෙන යන්නේ. මෙතනින් එහාට කතාව කියන්න ඕනෙ නෑනෙ, ඔයාලම බලල තීරනය කරන්න.

කොහොම උනත් හොඳට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් මේක. ඒවගේම විශේශයෙන් කියන්න ඕන මේක වැඩිහිටියො විතරක් බැලුවොත් හොඳයි, මොකද අසභ්‍ය වචන සහ තවත් දේවල් අන්තර්ගතවෙලා තියෙන නිසා, මට පුලුවන් විදිහට ඒවට වචන දාලා තියෙනව. ඇගයීම තියෙන්නෙ ඔයාලගෙ අතේ. එහෙනම් මං මෙතනින් නවතිනව. ෆිල්ම් එක බාගෙන ඔයාලගෙ අදහස් සහ චෝනදා පහලින් තියාගෙනම යන්න.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා වලංගු වේ.

8,238 downloadsDownload A-Bad-Moms-Christmas-2017.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,238 downloadsDownload Subtitles63 KB

39 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මේක දැන් ටික දවසකට කලින් බැලුවා. පරක්කු නිසාඅං හිතුවේ සබ් දෙන්නේ නැති වෙයි කියලා. දැන් ආයේ බලනවා සබ් එක්ක..

  3. udcw95

    Patta

  4. MAxxk

    Thanks sahoo, 2017 december thama HD copy ekak awe sub eka tikak parakku una neda??

    1. Rakitha Ranathunga

      Tikak nemei godak parakku una....weda asse karaganna beri una...sorry bro

  5. Panther

    Thanx bro

  6. rwdilshan

    machan 1080p.BluRay.x264 format ekata sub eka hariyata wada karanne na..mokada karanne ekata ?

    1. Rakitha Ranathunga

      Machn meka bluray sub ekak thamai...
      Oya gaththa copy eka mokadda??

  7. MXORMajoR

    පරක්කු වුනත් මොකද බන් ...වැඩේ කෙරුනනේ ,,,!!බොහොම ස්තුතියි..!!

  8. nilantha7

    thANKS

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Kumara97911

    Tq so much bro.puluwnnm observe and report/old school ektth sub dend.2ma legendary comedy.

  11. නවින් නිසල්

    එනකම් බලාගෙන ඉදියේ , තැන්ක්ස් මචන්.

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් හිටියේ....

  13. ranga11112

    සහෝ උපසිරසට බොහොම ස්තුතියි..!!

  14. Denuwanjay

    thank youuuuuu

  15. AsithaDilruwan

    ela ela thanks

  16. prcsb

    thanks sub 1ta.
    oyata puluwn nm harry poter movie tikata sub denna....

    1. Rakitha Ranathunga

      Ewata sub thiyenawa bn

  17. Dushan Tharuka

    Thanks For sub

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. thuglife

    Thanks mchan......patta fillm eka

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ..........

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. maxxxx

    ela ela

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රඛිත සහෝ.
    ජයෙන් ජය.

  24. Sandeepmadushan

    Supiri saho

  25. Yashan_KLD

    Sub ek niyametama wed.. Maaram thankz ah.. thawath nm mehem film wala sub karanna gann ep..

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. Su

    Sub ekata thanks saho.. :)

  28. Dave

    Thanx broh

  29. Kasun A.

    upasiresiyata thuthi rakhitha saho,jaya!

  30. janiyaa

    Thanks bro.

  31. Farmchemie_Roshan

    Sub ekata tnx mchn...

  32. HummerDanu

    thanks bro

  33. Sherath

    Thanks bro

  34. naveentharusika

    thanks bro

  35. Anonymous

    Thanks

  36. Sahan Gayantha

    thanks a lot Rakitha Ranathunga saho sub ekata