Watch Trailer

The Hundred Foot Journey (2014) Sinhala Subtitles | අඩි සීයේ සවාරිය [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න අවශ්‍යයි මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර කරුණාරත්න සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා (මගේ වැඩ රාජකාරි වැඩි බැවින්) මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. මම ඉතිං බයිස්කෝප් සිංහලෙන් තුළින් චිත්‍රපට ගන්නවා එහෙම ගන්නකොට මම දැක්කා මෙන්න ඔබටත් ඉඩක් කියලා කොටසක්. මටත් අාස…

the hundred foot journey 2014

මුලින්ම කියන්න අවශ්‍යයි මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර කරුණාරත්න සහෝට ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා (මගේ වැඩ රාජකාරි වැඩි බැවින්) මෙය දෙන්න ප්‍රමාද වීම ගැන.

මම ඉතිං බයිස්කෝප් සිංහලෙන් තුළින් චිත්‍රපට ගන්නවා එහෙම ගන්නකොට මම දැක්කා මෙන්න ඔබටත් ඉඩක් කියලා කොටසක්. මටත් අාසවක් අැතිවුණා ඔන්න මාත් උපසිරසක් ගෙනාවා මේක මගේ පළවෙනි උපසිරසයි. මෙහි අඩුපාඩු අැති මොකද පළවෙනි හේතුව මේක මගේ පළවෙනි උපසිරස වෙච්ච නිසා. දෙවන හේතුව මේක භාශා මික්ස් කොත්තුවක්! (ප්‍රංශ,ස්පාඤ්ඤ) දැන් මම කියෙව්වා අැති.  දැන් කථාවට බහිමු!

මෙය ඉතාමත් ලස්සන සලරුවක්. මේකෙ කියයෙන්නේ කදම් පවුල ගැනයි. මෙහි ප්‍රධාන චරිතය තමා හසන් කදම්. මොවුන් ඉන්නෙ ඉන්දියාවෙ මුම්බායිවල ඉතිං මෙහෙම ඉන්නකොට ප්‍රශ්ණයක් වෙනවා. (මේ කාලේ වගෙ තමා දේශපාලන කේස්) ඉතින් මේ පවුලෙ අය ප්‍රංශෙට ගිහින් ඉන්දියානු අවන්හලක් පටන්ගන්න හිතනවා. මොකක්ද මේ සිද්ද ප්‍රශ්ණේ? ප්‍රංශෙ මොන ඉන්දියන් අවන්හල්ද? ඒ ප්‍රශ්ණ ගැන දැනගන්න නම් ඉතින් කථාව බලන්නම වෙයි! ඉතින් මේ කථාව බලන්න කියලා ඉල්ලනවා ඒ වගේම 1ක අදහසකින් හරි හොඳ අැත්නම් හොඳ අඩුපාඩු අැත්නම් අඩුපාඩුද පෙන්වා දෙන මෙන් ඉල්ලනවා! ස්තූතියි!

එහෙනං ඉතිං තව උපසිරසකින් හමු වෙමු !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,987 downloadsDownload The.Hundred.Foot_.Journey.2014.Baiscopelk.com_.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-02-06

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,987 downloadsDownload Subtitles47 KB

46 comments

  1. Madusha

    ස්තූතියි සහෝදරයා

    1. එල්.සී.දමැල්

      මුල්ම අදහස දීලා මාව දිරිමත් කළාට තුති සහෝ!

  2. pavara

    thank for sub

    1. එල්.සී.දමැල්

      Welcome

  3. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. එල්.සී.දමැල්

      අනිවාරෙන්ම සහෝ
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ස්තූතියි :D

  4. Yenu

    Thank you very much….

    1. L.C. Demel

      Welcome bro...

  5. Sisira Hegoda

    ස්තූතියි Thanks.

    1. එල්.සී.දමැල්

      Welcome Bro...

  6. Hasitha

    ස්තුතියි උපසිරැසියට .... දෙවෙනි උපසිරැසියත් ඉක්මනට ගේන්න පුළුවන් වෙන්න කියල පතනවා.

    1. එල්.සී.දමැල්

      අනිවාරෙන්ම ගේමු !

  7. me

    Thanks

    1. L.C.Demel

      Welcome...!

  8. Sandaru Jay

    ela...

    1. එල්.සී.දමැල්

      ස්තූතියි සහෝ!

  9. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks L.C. saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa.....

    1. L.C. Demel

      Thank You Bro!

  10. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    1. එල්.සී.දමැල්

      ස්තූතියි සහෝ !
      අදහස් දී
      මා දිරිමත් කළාට!

  11. Jack

    නියමයි මචෝ.
    අතාරින් නැතුව වැඩේ දිගටම කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

    1. එල්.සී.දමැල්

      අනිවාරෙන් සහෝ දිගටම කරගෙන යමු !
      මේ වගේම දිගටම සපෝට් 1ත් දෙන්න හොඳේ!

  12. ගයාන් රූකාන්ත

    පළවෙන් සබට සුභ පැතුම් සහෝ,සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන්
    උපසිරැසි කණ්ඩායමට,ටයිම් එකක් ලැබුණු ගමන් ෆිලුම බලන්න ඕනේ
    දැනට බාගෙන තියාගන්නම්,එහෙනම් දිගටම සබ් දෙමු නේද..??ජය!! :P :P

  13. අසිත

    මෙන්න නියම ෆිල්ම්.මේ වගේ ඒවාට ඕනනේ සබ් දෙන්න.ඇයි ගොඩක් දෙනා තෝරලා බේරලා සබ් කරන්නේ නැත්තේ.නැත්තම් අයි IMDB TOP 250 න් කරපු නැති ෆිල්ම් එකක් හොයල සබ් කරන්නේ නැත්තේ.අපරාදේ ඔයාලගේ වටිනා කාලය කව්රුත් අසාවෙන් බලන හොද ෆිල්ම් එකක් කරන්න යොදවන්නේ නැත්තේ.ඒක ලොකු පිනක්.කෙනෙක්ට පිනවීමට දායක වෙනවා කියන එක.මම දන්නවා දැන් මට බනින්න නම් ඕන තරඟ අය ඉදිවී.මම ලගකදී ඉදල baiscope එකේ දැක්ක දෙයක් තමා ඔහේ දෙන්නන් වාලේ සබ් කරනවා.අඩු තරමේ හොද ෆිල්ම් එකක bluray ආවම update කරන්නේවත් නෑ.අපිට බලන් ඉන්න බෑ මොකද අපිට තියෙන්නේ මේක විතරක් නිසා.මේක පවත්වා ගෙන යන ඉහල අයගේ අවදානය මේ වෙත යොමු වේවා!

  14. shan

    thanks machan

  15. ඩී

    ලස්සන චිත්‍රපටියක් තමයි පළවෙනි එක විදියට තෝරාගෙන තියෙන්නේ.
    මම ගොඩක් ආසාවෙන් බලපු එකක්.
    මටත් වෙලාවක් ලැබුන නම් සබ් කරන්න බලන් හිටියේ.
    වැරදි තිබුනත් නතතත් දිගටම සබ් කරන්න.
    එතකොට වැරදි හදාගන්න පුළුවන් වෙයි.
    බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා.
    බයිස්කෝප් දිවියට සුබපැතුම්.

  16. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. isuru

    thanks bro!1st sabata suba pathum.digatama sub karamu.jayawewa!

  18. Don Herman

    මේ වාගේ හොඳ චිත්‍රපටයකට කමෙන්ටුවක් නොදැම්මොත්, ඒක අසාධාරණයක්. ඒ වාගේම හොඳ චිත්‍රපටයක් තෝරාගෙන සබ් දුන්න අපේ සහෝදරයාටත් කරන අසාධාරණයක්. සුපිරි චිත්‍රපටයක් වාගේම, උපසිරසිත් අපුරුවට ගලපලා තිබුනා. මේ වාගේ හොඳ චිත්‍රපට තවත් අපට ලබාදෙන්න. මේ ලබාදුන් එකටත් බොහොම ස්තුතියි... ඔබට ජය !

  19. අරුණ

    නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  20. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි සහෝදරයා
    සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    මෙන්න උපසිරස අරගන්නවා
    ඉදිරියටත් උපසිරසි රැගෙන එනව දකින්න පුළුවන් වෙයි කියල හිතනව :D

  21. සිතුම් L. කෝදාගොඩ

    බොහොම ස්තුතියි සහෝ.පළවෙනි එකට සුභ පැතුම්.දිගටම උපසිරැසි ගේමු.

  22. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි. අනිවා බලන්වා.
    ජය වේවා. !

  23. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    දිගට ම යමු...!!
    ජය...!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  25. indika

    thnq :)

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. කැලුම් ගුණසේකර

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩවියට. දිගටම අපිත් එක්ක ඉන්න.

  28. දේශාන්

    BOHOMA STHUTHI

  29. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  30. Menu

    උපසිරසට බොහොම ස්තුතියි :)

  31. Amalka

    සබට තුති සහෝ අනිවා බලනව මේක නේද ජූහි ඉන්නව නේද

  32. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!

  33. Pandu

    Tnx bn

  34. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  35. Mr. බිසී

    ස්තුති සහෝදරයා