Watch Trailer

The Hunter (2011) Sinhala Subtitles | අවසන් ටස්මේනියානු කොටියා සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් රසිකයන් සියලු දෙනාගෙන් අවසරයි. මගේ පළමු උපසිරැසිය වෙන Girl with a Pearl earring චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා දෙවනි උපසිරැසියත් මේ විදියට අරගෙන එන්න හිතුවා.පළමු උපසිරැසියට සුබ පතපු සියලුම දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර නොබලපු අයට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා. හොඳයි එහෙනම් අද කතාව දි…

බයිස්කෝප් රසිකයන් සියලු දෙනාගෙන් අවසරයි. මගේ පළමු උපසිරැසිය වෙන Girl with a Pearl earring චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා දෙවනි උපසිරැසියත් මේ විදියට අරගෙන එන්න හිතුවා.පළමු උපසිරැසියට සුබ පතපු සියලුම දෙනාට බොහොම ස්තූතිවන්ත වෙන අතර නොබලපු අයට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා.

හොඳයි එහෙනම් අද කතාව දිහාවට හැරෙමු.අද කතාව විදියට අරගෙන ආවෙ ලස්සන ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්.දැනට ලෝකයේ වඳවෙලා ගිහින් කියලා සැලකෙන Tasmanian Devil එහෙම නැත්තන් Tasmanian Tiger කෙනෙක් වටා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. Red Leaf කියන ආයතනය විසින් කතාවේ ප්‍රධාන චරිතය වෙන මාටින් ඩේවිඩ් කියන කෙනාට මේ කොටි දඩයම බාර දෙනවා. කොටියා හොයාගෙන ටස්මේනියාව බලා යන මාටින්ට නවාතැන් ගන්න වෙන්නේ කැලෑව කිට්ටුව ගමේ තියන පුංචි ගෙදරක. අම්මා කෙනෙකුයි අතුරුදහන් වෙච්ච තමන්ගේ තාත්තා එනකං බලන් ඉන්න පුංචි ළමයි දෙන්නෙකුයි තමයි මේ ගෙදර ජීවත් වෙන්නෙ.ටික දවසක් යද්දිම මාටින් මේ ළමයි දෙන්නට බොහොම සමීප වෙනවා. මාටින් ගමට ආවට ගමේ කිහිපදෙනෙක්ගෙන් මාටින්ට ගොඩක් තර්ජන එනවා. කොහොම කොහොම හරි මේ බාධා කරදර මැද්දේ අන්තිමට මාටින්ට මේ ටස්මේනියානු කොටියව හොයාගන්න පුලුවන් වෙයිද? ඒක බලන්නනම් මිනිත්තු 102ක් පුරා ගලාගෙන යන මේ කතාව බලන්නම වෙනවා. මේ කතාව පුරාවට බොහොම සුන්දර පරිසරයක් දැකගන්න පුලුවන්.කැලෑ කතා බලන්න කැමති උදවියට මේක හොඳ කතාවක් වේවි.

2011 වසරේ තිරගත වුනු මේ චිත්‍රපටය ඕස්ට්‍රෙලියාවෙදි ඕස්ට්‍රේලියානු ඩොලර් 10,51613ක මුදලක්ද ඇමරිකාවෙදි USD 176432ක මුදලක්ද හොයාගෙන තියෙනවා. 6.8/10ක IMDB අගයක් සහ Rotten Tomatoes අගය 70%ක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Nettheim විසින්. මාටින් ඩේවිඩ් ගේ චරිතය නිරූපණය කරන්නේ Willem Dafoe විසින්.ඊට අමතරව Sam Neill , Frances O’Conner , Morgana Davies සහ Finn Woodlock යන රංගන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා. ඕස්ට්‍රේලියාවේ AACTA Awardහි හොඳම සිනමාරූපණය (Cinematography) සහ හොඳම තේමා සංගීතය (Background Score) යන සම්මාන දිනා ඇති මෙය තවත් සම්මාන රැසකට නිර් දේශ වී තිබෙනවා. එහෙනම් හැමොටම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹලා අඩුපාඩු කියන්න කියලා.තුන්වන උපසිරැසියෙන් හමුවනතුරු දැනට ගිහින් එන්නම්.ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Shanaka-Amila–e1528391309656.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත සුරජංන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රජිත සුරජංන

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

37 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Rajitha Suranjana

      බොහොම ස්තුතියි!

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Rajitha Suranjana

      ස්තුතියි මචං!

  3. Nala

    bridesaids (2011) machan puluwanna ma comedy movie ake sub eka karahan.patta film eka machan...

    1. Rajitha Suranjana

      ආ..බලමු මචං ඉස්සරහට.

  4. gihan perera

    නියමයි මචෝ...පට්ටයි...තව දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....

    1. Rajitha Suranjana

      ස්තුතියි මචං!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. ishara567

    niyama film ekak.... thanks...........

  7. harshani11112

    ස්තුති රජිත සහො ....

  8. Thari_lakmal

    Thanks

  9. raviz

    Thank you.................!

  10. ishara24937026

    fatta thanks

  11. R-TJ

    මම මේ චිත්‍රපටිය බලල තියෙනවා. මිනිස්සු නිසා සතුන් නැත්තට නැතිවෙන හැටි බලාගන්න පුලුවන් ඔයාලට මේක බැලුවොත්.

  12. R-TJ

    මම මේ චිත්‍රපටිය බලල තියෙනවා. මිනිස්සු කරන වැඩ නිසා සතුන් නැත්තට නැතිවෙන හැටි බලාගන්න පුලුවන් ඔයාලට මේක බැලුවොත්.
    බොහෝම ස්තූතියි සහෝ ……. දිගටම කරගෙන යන්න. ගොඩක් හොද වැඩක්. ජය ….

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. kodagoda

    tnx bro niyama katawakne

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. dagi1

    supiri film

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Tharindu-jayalal

    Thank you

  20. nirosha

    me film ekanam supiri. agatama danuna. awasanayanam duka hithenawa. me wage film ekak hoyala sub dunnata godak sthuthiyi

  21. 00sanoj00

    ela machan thanx

  22. shashika laksiri

    thnk you sub 1kata

  23. Manoj jeewantha

    Thanks bro..

  24. kavinuweerakkody

    thankq mchn sub ekta...

  25. Dewadithya

    Thanks for Sub

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  28. KASUNLAKSIRI

    THANKS BROTHER

  29. jagath55

    Thanks

  30. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  31. Nishanfernando

    Thanx bro

  32. udaya@8234

    ස්තූතියි සහෝදරයා...

  33. Anonymous

    Thanks Brother