ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි නවවන නිර්මාණය විදියට සුපිරිම චිත්‍රපටියක් ගෙනාවා. කතාව, නළු නිලියෝ රූපරාමු ඔක්කොම සුපිරියි. මම දන්නේ නැ ඇයි කියල බයිස්කෝප් එකේ සහෝදරයන්ට මේක මග හැරුනේ. ඔයාල හොඳින්ම දන්න රොක් අයියා රඟපාන ක්‍රියාදාම චිත්‍රපටියක් මේක. බුෆෝල්ඩ් ෆුසර් කියන ෂෙරිෆ් වරයාගේ ජිවිතේ සත්‍ය ක…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි නවවන නිර්මාණය විදියට සුපිරිම චිත්‍රපටියක් ගෙනාවා. කතාව, නළු නිලියෝ රූපරාමු ඔක්කොම සුපිරියි. මම දන්නේ නැ ඇයි කියල බයිස්කෝප් එකේ සහෝදරයන්ට මේක මග හැරුනේ. ඔයාල හොඳින්ම දන්න රොක් අයියා රඟපාන ක්‍රියාදාම චිත්‍රපටියක් මේක. බුෆෝල්ඩ් ෆුසර් කියන ෂෙරිෆ් වරයාගේ ජිවිතේ සත්‍ය කතාව අනුව නිර්මාණය වෙච්ච එකක් මේක. IMDb අගය 6.2 ක් අරන් තියන සියලුම දෙනාටම ආසාවෙන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියන්න පුළුවන්.
කතාවට අනුව අවුරුදු අටක් විශේෂ බලකායේ සේවය කරලා තමන්ගේ ගමට එන හමුදා නිලදාරියෙක් දකිනවා සම්පුර්නම ගම වෙනස් වෙලා තියනවා. ගමේ තිබුන ප්‍රධාන අදායම් මාර්ගය වෙච්ච ලි මෝල වෙනුවට කැසිනෝ එකක් ඇවිත්. මත්ද්‍රව්‍ය, ගණිකාවෝ සහ තවත් ගොඩක් වැරදි දේවල් ගමට ඇවිත්. ඉතින් ඒවාට එරෙහිව යනකොට මරන්න, ගෙදර අයට කරදර කරන්න එහෙම උත්සාහ කරනවා. ඉතින් ප්‍රදේශයේ පොලිසියෙන් වත් මේකට සාදාරණයක් නොවෙන හින්ද ෂෙරිෆ් චන්දෙට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කරලා ප්‍රදේශයම මේ වැරදි දේවල් වලින් මුදාගන්න එක තමා චිත්‍රපටිය. තව බොක්ක දෙන යාලුවෙක් ගේ උදවු ගැනත් හීනියට යන ආදර කතාවකුත් තියනවා. හැම වර්ගයකම චිත්‍රපට ප්‍රියකරන අයට මේක නියමයි. පරණයි කියල හිතනවා නම් ට්‍රේලර් එක බලන්න. මට කියන්න පුළුවන් ඔයා චිත්‍රපටිය අනිවා බලනවා කියල.
පහුගිය දවස් ටිකේ මුහුදෙනේ හිටියේ මිනි මෝරු එක්ක. ඒක හින්ද ඊළඟ පාර යමු ගඟකට. අසාමාන්‍ය විදියට ලොකු කිඹුලෙක් හම්බවෙන්න. 2007 ආපු නියම චිත්‍රපටියක් ඒක. ඉතින් එකත් අරන් ඉක්මනට එන්න බලන්නම්. සුපුරුදු විදියටම ඔයාලගේ අදහස් බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
බුදු සරණයි ඔක්කොටම …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,558 downloadsDownload Walking.Tall_.2004.Baiscopelk.com_.rar88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
33 comments
kanthaDLA
Asitha
Rogue (2007) ෆිල්ම් එක වෙන්න ඇති
එල තෑන්ක්ස්.
මම මේක dvd වලින් බැලුවා.
ජෝන් අයියගේ පට්ටම ෆිල්ම් එකක්නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
mithun
Thank you bro . Watinawa bohoma. Me actor ga upasirasi nati ewa tika balala danawa nam godak satutui.
avish
Bro matath ona baisecopelk eakath eakka eakathuwenna sub karanna matath puluwn.mn kohomada saho eaka karanne.
අසංක ප්‍රදීප් රණතුංග
[email protected] කියන එකට email එකක් දාන්න . ඔයා සබ් කරන්න ආස ෆිල්ම් එකේ නම කියල. ඊට කලින් බලන්න . සයිට් එකේ එකට සබ් දීලද කියල. තව බලන්න ඔයා ගන්න ෆිල්ම් එකට ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් එකේ සීඩ්ස් තියද කියලත්.
chanaka
suoirii wge broooo... thnxxx
ishan madusha
ස්තුතියි සහෝ sub එකට.ජය වෙවා!!!
Sajith Anthony
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයවේවා……kelum
thanks
shameera
link ekak naddaaa
Dulanga
Thanks
Bobby
Thank you very much guys
hiran
Downlode karaganna torrent file mukuth pennanne nehene .....help me ...
Ayodya Dulantha
Yts eke balanna thiyanwa.
shaluka
ko bn link
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thank you machan.......jayawewa......!
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට ස්තූතියි සහෝ.
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pramuk
ela bro thanx........
pradeep
thanx……..bro
indika
බොහෝම ස්තුතියි....
LAKSHAN
ස්තූතියි සහෝ උපසිරසට …
vimukthi
tanx macahan sub ekata kuwath wage trailer eka balapuwama baganna hituna
r.s samantha
thank you macho..
onna mamath bawa
balamukoThisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
sasindu_rashminda
Meka rar file ekak neweine extract krannath baa srt file ekk nathi nisa sub nhne
sasindu_rashminda
Film ekath gaththa sub na pls helpp me
Ishara_sw
බොහොම ස්තූතියි දිගටම කරගෙන යන්න ...
එල...❤️yasindumax
Niyamai මචන්
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
තෙරුවන් සරණයි...!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !