Watch Trailer

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරික…

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා.

The Ice Road (2021)

උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම ගංගා හා වැව් සාගර අයිස් වුනාම ඒ මතින් පාරවල් හදාගන්නවා. ඒ තම ප්‍රවාහණ කටයුත් ඉක්මණින්ම කරගන්න. ඒත් මේවා භයානක මෙන්ම මාරාන්තික ගමන්. පොඩ්ඩ ගැස්සුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න තමයි වෙන්නේ. මේ ගමන් වල යෙදෙනවා කියන්නේ හරියට සිය දිවි නසාගන්නවා වගේ වැඩක්. අගල් තිහක් විතර ඝණකම් අයිස් තට්ටුවක් උඩින් රාත්තල් 65,000ක් විතර බර වාහන එයාල අරගෙන යනවා. ඇත්තටම මේක ත්‍රාසජනක වැඩක්. මයික් මැක්කෑන් එයාගේ මල්ලි ගර්ටි නිසා බොහෝ කරදරවලට මූණ දෙනවා. ඒ ගර්ටිගේ තියන මන්ද මානසිකත්වය නිසා. ආර්ථික අතිනුත් මයික් සෑහෙන්න කරදර විඳිනවා.

මේ අතර මැනිටෝබා වල කට්කා නම් උමඟක පිපිරීමක් වෙලා මිනිස්සු 26 ක් ඒ තුල හිර වෙනවා. මීතේන් වායුව බහුලව තියන ඒ උමගේ පතල් මිනිසුන්ට ඉතුරුවෙලා තියෙන්නේ පැය 30ක තරම් කාලයක්. ඔවුන්ගේ ජීවිත බේරගන්න උමගේ පොලව මතුපිට ඇති ළිං කටක් විනිපෙග් වල ඉඳන් අරන් යන්න වෙනවා. තියන කාලයත් එක්ක ඔවුන් තෝරගන්නේ මේ අයිස් මත තියන පාරයි.

මේ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටය පසුගිය 25 වන දා එක්සත් ජනපදයේ නෙට්ෆ්ලික්ස් හරහා සහ එක්සත් රාජධානියේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා ඩිජිටල් ලෙස නිකුත් කරලා තියනවා. මෙහි මයික් මැකෑන් ලෙස Liam Neeson, ජිම් ගෝල්ඩන්රොඩ් ලෙස Laurence Fishburne සහ ටැන්ටූ ලෙස Amber Midthunder රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව Benjamin Walker, Marcus Thomas, Holt McCallany, Martin Sensmeier, Matt McCoy සහ Matt Salinger ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Bart Rosenblatt සමගින් Shivani Rawat ය. අධ්‍යක්ෂණය Jonathan Hensleigh විසිනි.

විනාඩි 108 ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය සඳහා මේ වන විට IMDb දර්ශකයේ 5.6 ක්, Rotten Tomatoes 43% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 79%ක කැමැත්ත ලැබී ඇත.

ඉතින් සොහාන් මල්ලි ඔයාගේ ඉල්ලීම ඔන්න මං පුළුවන් තරම් ඉක්මණින් ඉටුකලා. ඉක්මණින්ම ඔයාට උපසිරසියක් අරන් එන්න හැකි වේවා කියලා මං සුබ පතනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

20,568 downloadsDownload The-Ice-Road-2021.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,568 downloadsDownload Subtitles70 KB

59 comments

  1. සචින්ත කල්හාර බෙනට්

    Thanks

  2. Sohan Jayasooriya

    අනේ ගොඩක් ස්තූතියි අයියේ අමාරුවෙ වැටුන වෙලේ උදව්වට ආවට.. ලැප් එකට කෙලවුන දවසෙ ඉඳන් අනාත වෙලා ඉන්නේ.. තෑන්ක්ස් අයියේ සබ් එකට

  3. Shaggy

    Thank you very much brthr

  4. Neo

    Thanks brother
    Keep it up

  5. දස්සා

    Liam neesan ලොක්කා නෙහ්
    නාකි වුනත් පොර තාම ඇක්ෂන් වල තමයි
    එල එල ..අනිවා බැලිල්ලක් තමයි

  6. Hasindu Kavishan

    Puluwannam Mata Kiss The Ground documentary movie eke sinhala sub eka denna puluwannam loku udavvak

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට
    පුළුවන් නම් මේ ෆිල්ම් පහෙන් කැමති එකකට සබ් දෙන්නකො සහෝ
    K-PAX (2001)
    Primal Fear (1996)
    Cube Zero (2004)
    Cube²: Hypercube (2002)
    White Noise (2005)

  8. Anonymous

    Thank you so much

  9. මොල කකුලුස්

    පට්ට ෆිලුමක් වගේ
    තද කොර

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පරණ චිත්‍රපට සබ් දෙන්ඩෝ.

    1. Nalaka

      මූ හැමදාම පරන ඒවනේ බන් දෙන්නේ
      ඉදහිට වත් ඔහොම අලුත් එකක් දෙන්න ඉඩ දීපන් ..
      උබලයි පරන ෆිල්ම් යටින් අලුත් ඒවා දියන් කියලා කමෙන්ට් කරාම නම් රෙද්ද උස්සන් එනෝ උන්ට බනින්න...

  12. Anonymous

    Tnx bro...Good Luck.....

  13. Kushan

    Sub akta thanks

  14. Anonymous

    Thanks brother

  15. Anonymous

    තැන්කු තැන්කු

  16. Anonymous

    Thanks bokka❤️

  17. Hasitha

    උපසිරසියට ස්තුතියි සහෝ

  18. eranda nawarathna

    Thanks

  19. indika75

    thanks..

  20. charith

    සබ් එකට ස්තුතියි....

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. Udaya Fdo

    Thank you

  23. Anonymous

    Thnkz bro

  24. Uvi

    Thai horror ewta sub denna

  25. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  26. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ...ජයෙන් ජයම වේවා !!

  27. Nishan

    Thanks

  28. Anonymous

    දිගටම අලුත් ඒවා දෙමු මචන්

  29. Ram

    Thanks bn

  30. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි
    පුලුවන් නම් පරන ඒවා දෙද්දි imdb top ඒවා දියන්

  31. Sahan Gayantha

    thanks a lot sub ekata

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. thusal indeera

    thanks sub ekata jaya wewa !!!

  34. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  35. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  36. madushan

    thanks sub akata...

  37. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  38. සිවෙන්ද්‍ර

    Thank Bro

  39. Anonymous

    Thankz

  40. jagath55

    Thanks

  41. D.Chamara

    බොහොම ස්තූතියි .. !

  42. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  43. Malith Samarawickrama

    Thanks bro sub ekata

  44. Darshana pethum

    Thanks bro.

  45. lakshan

    thanks .....................

  46. Anonymous

    පට්ට film 1 bro

  47. Pramukmili

    Thanx bro..............

  48. Ediya

    Thanks මචං..❤️

  49. rangana

    thank you bro. keep it up.
    jaya wewa

  50. Dewadithya

    Thanks for sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.