ආයුබෝවන් යලුවො ඔක්කෝටම.. මාස කිහිපයකට පස්සෙ ආයෙත් ආව තවත් අපූරු චිත්‍රපටියක උපසිරසියක් අරගෙන. චිත්‍රපටියෙ පිටපතක් නිකුත් වෙලා නම් දැන් සති කිහිපයක්. රටේ වාතාවරනයත් පහු ගිය දවස් වල තිබුනු කාර්‍යයබහුලත්වයත් නිසා උපසිරසිය ගේන්න ටිකක් සුනංගු වුනා. කොහොමින් කොහොම හරි ඔයාලට මේ උපසිරසිය අරගෙන එන්න ලැබුන එ…

ආයුබෝවන් යලුවො ඔක්කෝටම.. මාස කිහිපයකට පස්සෙ ආයෙත් ආව තවත් අපූරු චිත්‍රපටියක උපසිරසියක් අරගෙන. චිත්‍රපටියෙ පිටපතක් නිකුත් වෙලා නම් දැන් සති කිහිපයක්. රටේ වාතාවරනයත් පහු ගිය දවස් වල තිබුනු කාර්‍යයබහුලත්වයත් නිසා උපසිරසිය ගේන්න ටිකක් සුනංගු වුනා. කොහොමින් කොහොම හරි ඔයාලට මේ උපසිරසිය අරගෙන එන්න ලැබුන එකට නම් මට ගොඩක් සතුටුයි. හරි, වැඩි කතා නැතුව කතාවට බහිමු.
Arie Posin විසින් අධ්‍යක්ෂණය කල Paramount+ මගින් බෙදාහරින ලද The In Between චිත්‍රපටය සදහා Joey King ටෙසා ලෙසත්, Kyle Allen ස්කයිලර් ලෙසත් තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. IMDB දර්ශකය 5.8 ක් ලෙසත් RottenTomatoes දර්ශකය 56% ක් ලෙසත් සනිටුහන් කරන මේ අපූරු ආදර අන්දරය ප්‍රේක්ශක ඔබට අමුතුම අත්දැකීමක් වනු නොඅනුමානයි.
වෙනත් ච්ත්‍රපටිවල මෙන් නොව මෙම චිත්‍රපටිය ආරම්භ වන්නේ භයානක රිය අනතුරක දර්ශනයකින්. එහිදී පෙම්වතිය වන ටෙසා බරපතල තුවාල ලබන අතර පෙම්වතා වන ස්කයිලර් මියගොස් ඇති දර්ශනයක් ඔබට දැකගත හැකියි. මෙම කතාව දිග හැරෙන්නේ මේ සිද්ධියට පෙර සිදුවූ සිදුවීම් සමූහයක් පසුබිම් කරගෙනයි.
චිත්‍රපරටිය තුල සිප ගැනීමේ දර්ශන කිහිපයක් හා සරාගී දර්ශනයක් ඇතුලත් වන අතර 16+ පිරිසට නැරඹීමට නිර්දේශ කරනව. එහෙනම් ඒ ගැනත් මතකයේ තබා ගෙනම මගේ 26 වන උපසිරසිය රස විදීමට ආරාධනා කරමින් මා ඔබෙන් සමුගන්නවා. සියළු දෙනාටම සුබ දවසක්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා ලබා දි ඇත.
4,515 downloadsDownload The-In-Between-2022.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
13 comments
Kushan
Rumesh
තෑන්ක්ස් සහෝ
ඉංග්‍රිසි රොමෑන්ස් එකක් කාලෙකින් බැලුවේ නෑindika 75
thanks..
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Parana tthriller film demu bro
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisa
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks